Sinhala type udaw machanla

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මේ ලින්ක් එකේ ගිහින් සිංහල ටයිප් කරල එම්. එස් වර්ඩ් එකට පේස්ට් කරාම. අකුරු හරියට පෙන්නනේ නෑ. පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.

    D4mMR.jpg


    සිංහල ටයිප් කරන්න මොකක්ද හොදම ෆොන්ට් එක ?
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    helabasa install karaganin, fm fonts elatama wada. fm font ekak one nam email address eka ewahan...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    BUMP machooo

    thanks machan :)


    වෙනසක් නෑ බන්, කලින් වගේ අකුරු කේස් යනවා :(

    helabasa install karaganin, fm fonts elatama wada. fm font ekak one nam email address eka ewahan...

    helabasa install karala thiyenne ban. helabasen type karanna therenne ma ne mata.

    iskoola pota nam lesei
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    Try this

    මචන් කීමෑන් install කරල තියෙනව නම් අයින් කරල බලන්න....ලේසිම දේ පැකේජ් එකට හුරු වෙයන් !
     
    Last edited: