මචන්ස්ලා.. blackberry phone එකකට සිංහල යුනිකෝඩ් දාන්න පුලුවන්ද? දන්න කෙනෙක් මට විස්තර කියන්න..
දාන්න පුලුවන් නම් මට හොයලා දෙන්නකෝ.. ලොකු උදව්වක්...

rakus
Blackberry use karala ne machan![]()

blackberryak ganna welawe hoda nokia phone ekak ganna eka wasi ne
