sinhala VS muslim Job Interview old අත් දැකීම්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Mata nam interview walata yanna be
    Sinhaluge serious face dekkama bakas gala hina yanawa
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    sinhala VS muslim Job Interview old අත් දැකීම්

    sinhala job interview

    ඔයාගේ අක්කට ලමයි කී දෙනෙක් ඉන්නවද ? :eek:එගොල්ලෝ කොහෙද ඉන්නේ .අක්කගේ ජොබ් එක මොකක්ද ? එයා වැඩ කරන්නේ කොතනද ?කෝ ඇහුන් නෑ . ආයි කියන්න .:baffled:අක්කගේ පඩිය කීයද ? පඩිය කීයක් ඔනේද කියලා ඇහුවම වැනෙන්න උත්තර දෙන්න එපා .කෙලින් කියන්නකෝ..:shocked:ඔහොම කෙලින් කතා කරන්න එපා.ඔයාට බෑ අපිට අණ දෙන්න . කතා කරන්න ඉගෙනගන්න .:frown:මේ අහවල් තැනට ඉන්ටවිව් එන්න. ඉන්ටවිව් එන්නේ මොන කොම්පැනියටද කියලා දන්නෙවත් නැතුවද එන්නේ ? ආහ්.මට අපේ කොම්පැනියේ නම කියන්න අමතක උනානේ කෝල් කරනකොට.:P ඇයි ඔයා මේ ඉන්ටවිවි එකට ආවේ ? :eek:ඇයි ඔයා ජොබ් හොයන්නේ .:baffled:ඔයාට අක්කත් එක්ක පොඩි බිස්නස් එකක් කරගන්න පුලුවන්නේ .:lol:ඔයාට කේන්ති යනවද ?:eek:

    පෝයටත් නිවාඩු නෑ ඉරිදටත් නිවාඩු නෑ .:baffled:රෑ වෙනකම් වැඩ. ඔයා රෑට එලියට යන්න බයද ?:lol: මොකද රැවුල වවන්නේ .:lol:මේ මම වගේ හිටියම තමා ජොබ් එකකට ගන්න හිතෙන්නේ .:P ඔයාට කෙල්ලෙක් ඉන්නවද ?:rofl: ඔයා ලමයි කී දෙනෙක් හදනවද ?:growl: ඔයාට කරන්න තියන වැඩ ගැනවත් ඔයා දන් නෑනේ . කෝ ඔයා ගැන විස්තර ටිකක් කියන්න .ඔයා මොන වගේ ගෑනු ලමයිටද කැමති?:lol:කාලෙත් නාස්ති වෙනවා.:dull:

    muslim Job Interview
    සුපරික්ෂාකාරීව CV සහ ලේඛණ බලයි . අපි මෙහෙම තැනක්.අපි කරන්න මෙන්න මේවා.ඔයාට කරන්න තියෙන්නේ මෙවා.මෙන්න මේ දවස් වල එන්න වෙනවා .ඔයා කැමති සැලරි එක මොකක්ද ? අපිට දෙන්න පුලුවන් සැලරි එක මෙන්න මෙච්චරයි .ඔයා කැමතිද ? එන්න පුලුවන්ද ? කවදා ඉදන්ද එන්න පුලුවන් .අපි දන්වන්නම්/ මේ දවසේ ඉදන් එන්න . :)

    සිoහලු භoගවේවා..මෙහෙම මෙහෙම මාන්නෙන් ඔලුවෙන් ඉදිමුණු කාලකණ්නි ඉන්න රටක් මොකටද අපිට? මුස්ලිම් ව්යාපාර සැමදා දිනේවා...
    Mama Sinhalunge interview 20kata wada gihin athi. Uba kiyanawa wage ekakwath set une na. Ubata thiyenne manasika prashnayak :LOL: :LOL:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    job karala epa wenne nedda ban?
    ඉලූෂන් එක ඇතුළෙ ජොබ් කරන කොට එච්චර අවුලක් නෑ. රියලිටි එකේ තමයි අමාරු. :P
     
    • Haha
    Reactions: Emios

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    MAS Design Centre එකේ interview කැපුණා interview එක පරක්කු කලා කියලා ඩයන් ගෝමස් HR එවුන්ට බැන්නා නිසා.

    MAS Prym එකේ එක කැපුණා Royal, Thomian, Ananda, DS.... etc නෙවේ නිසා

    MAS Matrix - Thulhiriyaඑකේ කැපුණා, කර කර හිටපු රැකියා වේ වැටුප කීවහම HR උන් කියනවා උන්ට වත් එච්චර ලැබෙන්නේ නෑ කියලා.

    මට වඩා දැනුම අඩු, භාශා ප්‍රශ්න තිබ්බ අය ඒවගෙන් select වුණා. මට නම් කිසිම හෙනයක් වුණේ නෑ... උන් ඔක්කොටම වඩා හොඳින් ඉන්නවා.

    දක්ශයාට තැන දෙන්න දන්නේ නැති සුදු අලි maintain කරන්නේ නැත්නම් MAS Holding පඩි කපන්න වෙන ආයතනයේ නෙවේ. RIP Sinhalese Management Top Giys
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    un kiyalada ban kapanne royal,thomian nemai hinda oyava kapanava kiyala
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    Mama Sinhalunge interview 20kata wada gihin athi. Uba kiyanawa wage ekakwath set une na. Ubata thiyenne manasika prashnayak :LOL: :LOL:
    ඌට තියෙන්නෙ මෙන්ටල් කේස් එකක්ද මොකද්ද කියන්න දන්නෙ නෑ මචන්. ඌ යන්න ඇත්තෙ මැනිං මාර්කට් එකේ එළොළු විකුනණ ඉන්ටවිවු එකකට. වෙළෙන්දො ටික පුකේ ඇරල එවල වගේ. දුකට බනිනවා. :cry:
     
    • Haha
    Reactions: TommyJ

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    MAS Matrix - Thulhiriyaඑකේ කැපුණා, කර කර හිටපු රැකියා වේ වැටුප කීවහම HR උන් කියනවා උන්ට වත් එච්චර ලැබෙන්නේ නෑ කියලා.

    Thulhiriye mokadda apply karapu position eka machan ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    sinhala VS muslim Job Interview old අත් දැකීම්

    sinhala job interview

    ඔයාගේ අක්කට ලමයි කී දෙනෙක් ඉන්නවද ? :eek:එගොල්ලෝ කොහෙද ඉන්නේ .අක්කගේ ජොබ් එක මොකක්ද ? එයා වැඩ කරන්නේ කොතනද ?කෝ ඇහුන් නෑ . ආයි කියන්න .:baffled:අක්කගේ පඩිය කීයද ? පඩිය කීයක් ඔනේද කියලා ඇහුවම වැනෙන්න උත්තර දෙන්න එපා .කෙලින් කියන්නකෝ..:shocked:ඔහොම කෙලින් කතා කරන්න එපා.ඔයාට බෑ අපිට අණ දෙන්න . කතා කරන්න ඉගෙනගන්න .:frown:මේ අහවල් තැනට ඉන්ටවිව් එන්න. ඉන්ටවිව් එන්නේ මොන කොම්පැනියටද කියලා දන්නෙවත් නැතුවද එන්නේ ? ආහ්.මට අපේ කොම්පැනියේ නම කියන්න අමතක උනානේ කෝල් කරනකොට.:P ඇයි ඔයා මේ ඉන්ටවිවි එකට ආවේ ? :eek:ඇයි ඔයා ජොබ් හොයන්නේ .:baffled:ඔයාට අක්කත් එක්ක පොඩි බිස්නස් එකක් කරගන්න පුලුවන්නේ .:lol:ඔයාට කේන්ති යනවද ?:eek:

    පෝයටත් නිවාඩු නෑ ඉරිදටත් නිවාඩු නෑ .:baffled:රෑ වෙනකම් වැඩ. ඔයා රෑට එලියට යන්න බයද ?:lol: මොකද රැවුල වවන්නේ .:lol:මේ මම වගේ හිටියම තමා ජොබ් එකකට ගන්න හිතෙන්නේ .:P ඔයාට කෙල්ලෙක් ඉන්නවද ?:rofl: ඔයා ලමයි කී දෙනෙක් හදනවද ?:growl: ඔයාට කරන්න තියන වැඩ ගැනවත් ඔයා දන් නෑනේ . කෝ ඔයා ගැන විස්තර ටිකක් කියන්න .ඔයා මොන වගේ ගෑනු ලමයිටද කැමති?:lol:කාලෙත් නාස්ති වෙනවා.:dull:

    muslim Job Interview
    සුපරික්ෂාකාරීව CV සහ ලේඛණ බලයි . අපි මෙහෙම තැනක්.අපි කරන්න මෙන්න මේවා.ඔයාට කරන්න තියෙන්නේ මෙවා.මෙන්න මේ දවස් වල එන්න වෙනවා .ඔයා කැමති සැලරි එක මොකක්ද ? අපිට දෙන්න පුලුවන් සැලරි එක මෙන්න මෙච්චරයි .ඔයා කැමතිද ? එන්න පුලුවන්ද ? කවදා ඉදන්ද එන්න පුලුවන් .අපි දන්වන්නම්/ මේ දවසේ ඉදන් එන්න . :)

    සිoහලු භoගවේවා..මෙහෙම මෙහෙම මාන්නෙන් ඔලුවෙන් ඉදිමුණු කාලකණ්නි ඉන්න රටක් මොකටද අපිට? මුස්ලිම් ව්යාපාර සැමදා දිනේවා...

    කොහෙද ඕයි උඹ interview යන්නේ? පෙට්ටි කඩ වලද? :eek:

    Yes. They asked it & said most were from them. Then they have comfortable in gatherings. Tahike

    Tahike indeed! යකෝ Mas එච්චර චාටර් ද? හරි හමන් company එකකක් නම් ගහල එළවලා