Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Wal Katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sinhala Wela Katha

මෙය සරලව තන්න ඕනේ දෙයක් නෙවේ. කුඩා ළමයෙක් සිංහල බ්ලොග් හොයන්න Google තුල සිංහල බ්ලොග් කියලා search කරන්න හදන කොට මුලින්ම දකින්නේ ඕව උනාම මොනවද වෙන්නේ? අවුරුදු 12ක 15ක ළමයෙක් උනත් ඔහුට තියනවා කුතුහලය. ඊළගට ඔහුන් Sinhala Wela Katha කියලා තියන ඒවා කියවන්න පටන්ගන්නවා.

එකෙන් වෙන්නේ ඒ අහිංසක ළමයිනේ හිත අනවශ්‍ය දේවල් වලින් පිරෙන එකයි. ඔහුන්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම උනත් විනාශ කරන්න මෙම Sinhala Wela Katha කියන වෙබ් අඩවි වල ඇති කථා වලට පුළුවන්. මෙම Sinhala Wela Katha වලින් වෙන ලොකුම හානිය තමයි ඒකට අමතරම මේ පොඩි නංගිලා මල්ලිලාගේ ඔලුවට ලිංගිකත්වය කියලා යන්නේ වෙනම අසභය දෙයක්. ඔහුන් ඒවා අත් හදා බලන්න උනත් සුදානම් වෙන්න පුළුවන් නොදන්නා කම නිසා.

වෙබ් අඩවියක් නිර්මාණය වෙන්නේ හුගක් හේතු හේතු කරගෙන. එත් Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය වෙන්නේ නම් මොකටද කියලා මම දන්නේ නෑ. මෙවැනි අඩවි කියවන විශාල මිනිසුන් ප්‍රමාණයක් හිටියත් මෙවනි වෙබ් අඩවි හරහා මුදල් උපයන්න හරිම අමාරුයි. එහම මුදල් උපයන්න පුළුවන් උනත් කුඩා ළමයින්ගේ ජිවිත විනාශ කිරීමෙන් හොයන ඒ මුදල් වලින් කිසිම තේරුමක් නෑ. එක පව්කාර වැඩක්.

මෙම වෙබ් අඩවි නිර්මාණය කරන්නේ මානසික රෝගීන් කියල මම කියන්නේ නෑ. මොකද මම මානසික විද්‍යාව පිළිබද ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවේ. එත් ඕවා කියවන අයගෙන් කීපදෙනක් මානසික රෝගීන් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.ඉතින් එවැනි පව්කාර වැඩ වලට සම්බන්ද වෙන්න එපා කියලයි Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ගෙන් මම ඉල්ලන්නේ. අවම වශයෙන් පොඩි ළමයින් ගැන හිතලවත් ඔය වගේ වෙබ් අඩවි හදන එක නතර කරන්න කියලයි මම ඉල්ලන්නේ.

නංගියේ, මල්ලියේ Sinhala Wal Katha හරි Sinhala Wela Katha කියලා තියන වෙන් අඩවි වල තියන කථා වලට රැවටෙන්න එපා. ඔබට නිවැරදි ලිංගික දැනුමක් ගන්න නම් ඒවා සදහා අන්තරජාලයේ ඕනෑ තරම් නිවරදි වෙබ් අඩවි තියනවා. ඒවා කියවන්න. ඒ වගේම ඕනෑ තරම් පොත් තියනවා. පුස්තකාලයකට ගිහින් ඒවා කියවන්න.

ඔයාලගේ අම්මයි තාත්තයි ඔයාට අන්තරජාල සම්බන්දතාවයක් අරගෙන දීලා තියෙන්නේ ඔය වගේ වැඩක් නැති Sinhala Wal Katha වගේදේවල් කියවන්න නෙවේ. එයාල දුක් මහන්සියෙන් හොයන සල්ලි වලින් පිස්සු කෙලින්න එපා. අන්තරජාලයෙන් ප්‍රයෝජන ගන්න. ඔයාල හරියට අන්තර්ජාලය පාවිච්චි කරොත් ඔයාට එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්.

[QUOTE="962251200, post: 21522173, member: 562427"] [SIZE="7"] Sinhala Wela Katha[/SIZE] [SIZE="6"]මෙය සරලව තන්න ඕනේ දෙයක් නෙවේ. කුඩා ළමයෙක් සිංහල බ්ලොග් හොයන්න Google තුල සිංහල බ්ලොග් කියලා search කරන්න හදන කොට මුලින්ම දකින්නේ ඕව උනාම මොනවද වෙන්නේ? අවුරුදු 12ක 15ක ළමයෙක් උනත් ඔහුට තියනවා කුතුහලය. ඊළගට ඔහුන් Sinhala Wela Katha කියලා තියන ඒවා කියවන්න පටන්ගන්නවා. එකෙන් වෙන්නේ ඒ අහිංසක ළමයිනේ හිත අනවශ්‍ය දේවල් වලින් පිරෙන එකයි. ඔහුන්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම උනත් විනාශ කරන්න මෙම Sinhala Wela Katha කියන වෙබ් අඩවි වල ඇති කථා වලට පුළුවන්. මෙම Sinhala Wela Katha වලින් වෙන ලොකුම හානිය තමයි ඒකට අමතරම මේ පොඩි නංගිලා මල්ලිලාගේ ඔලුවට ලිංගිකත්වය කියලා යන්නේ වෙනම අසභය දෙයක්. ඔහුන් ඒවා අත් හදා බලන්න උනත් සුදානම් වෙන්න පුළුවන් නොදන්නා කම නිසා. වෙබ් අඩවියක් නිර්මාණය වෙන්නේ හුගක් හේතු හේතු කරගෙන. එත් Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය වෙන්නේ නම් මොකටද කියලා මම දන්නේ නෑ. මෙවැනි අඩවි කියවන විශාල මිනිසුන් ප්‍රමාණයක් හිටියත් මෙවනි වෙබ් අඩවි හරහා මුදල් උපයන්න හරිම අමාරුයි. එහම මුදල් උපයන්න පුළුවන් උනත් කුඩා ළමයින්ගේ ජිවිත විනාශ කිරීමෙන් හොයන ඒ මුදල් වලින් කිසිම තේරුමක් නෑ. එක පව්කාර වැඩක්. මෙම වෙබ් අඩවි නිර්මාණය කරන්නේ මානසික රෝගීන් කියල මම කියන්නේ නෑ. මොකද මම මානසික විද්‍යාව පිළිබද ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවේ. එත් ඕවා කියවන අයගෙන් කීපදෙනක් මානසික රෝගීන් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.ඉතින් එවැනි පව්කාර වැඩ වලට සම්බන්ද වෙන්න එපා කියලයි Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ගෙන් මම ඉල්ලන්නේ. අවම වශයෙන් පොඩි ළමයින් ගැන හිතලවත් ඔය වගේ වෙබ් අඩවි හදන එක නතර කරන්න කියලයි මම ඉල්ලන්නේ. නංගියේ, මල්ලියේ Sinhala Wal Katha හරි Sinhala Wela Katha කියලා තියන වෙන් අඩවි වල තියන කථා වලට රැවටෙන්න එපා. ඔබට නිවැරදි ලිංගික දැනුමක් ගන්න නම් ඒවා සදහා අන්තරජාලයේ ඕනෑ තරම් නිවරදි වෙබ් අඩවි තියනවා. ඒවා කියවන්න. ඒ වගේම ඕනෑ තරම් පොත් තියනවා. පුස්තකාලයකට ගිහින් ඒවා කියවන්න. ඔයාලගේ අම්මයි තාත්තයි ඔයාට අන්තරජාල සම්බන්දතාවයක් අරගෙන දීලා තියෙන්නේ ඔය වගේ වැඩක් නැති Sinhala Wal Katha වගේදේවල් කියවන්න නෙවේ. එයාල දුක් මහන්සියෙන් හොයන සල්ලි වලින් පිස්සු කෙලින්න එපා. අන්තරජාලයෙන් ප්‍රයෝජන ගන්න. ඔයාල හරියට අන්තර්ජාලය පාවිච්චි කරොත් ඔයාට එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom