Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Wela Katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම title එක භාවිතා කලේ වැඩි අවධානයක් ගැනීමටයි. ශ්රී ලංකාවේ සෑම දවසකම බාලවයස්කාර දැරියක් 3 දෙනෙකු දුෂණයට ලක්වන බව ඔබ දන්නවද?

ශ්රී ලංකාවේ සමාජ ප්රශ්න අතර ළමා අපචාර ප්රධාන තැනක් ගනී. ළමා අපචාර ශ්රී ලංකා සමාජය් නිරන්තර සාකච්චා වට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. බොහොමයක් සමාජ ප්රශ්න සමග මෙම අපචාර සම්බන්ධව පැවතිම එයට හේතුවයි. ළමා අපචාර හා බැදි පවතින කලාපය වන්නේ නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියිවේ තායිලන්තය පිලිපිනය හා ඉන්දූනිසියාවත් දකුණු ආසියාවෙ ශ්රි ලංකාව හා ඉන්දියාවත් එහිලා ප්රධාන ෙව් ළමා අපචාර යනු ළමයින් සදහා සිතා මතා තමන් විසින් කරනු ලබන නීති විරෝධී ක්රියාවන් බව පැහැදිලිය. මෙන්ම ළමා අපහරණය,ළමා අපහයෝජනය යනුවෙන් හැදින්වෙන්නෙ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙළඹවිම මගින් ළමයින් ලවා කරවනු ලබන නීති විරෝධි ක්රියාකාරකම්ය .ළමුන්ට එරෙහිව කරනු ලබන මෙබදු ක්රියාවන් නීති විරෝධි වන්නේ ඇයිද යන්න ළමා අපචාර හා බැදුණු නීතිමය තත්වය මගින් නිර්රවචනය කර ඇත. ළමා අපචාර පිටුදකිමු!

උපුටා ගැනීම

[QUOTE="sinhala wela katha, post: 17980221, member: 527625"] මෙම title එක භාවිතා කලේ වැඩි අවධානයක් ගැනීමටයි. ශ්රී ලංකාවේ සෑම දවසකම බාලවයස්කාර දැරියක් 3 දෙනෙකු දුෂණයට ලක්වන බව ඔබ දන්නවද? ශ්රී ලංකාවේ සමාජ ප්රශ්න අතර ළමා අපචාර ප්රධාන තැනක් ගනී. ළමා අපචාර ශ්රී ලංකා සමාජය් නිරන්තර සාකච්චා වට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. බොහොමයක් සමාජ ප්රශ්න සමග මෙම අපචාර සම්බන්ධව පැවතිම එයට හේතුවයි. ළමා අපචාර හා බැදි පවතින කලාපය වන්නේ නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියිවේ තායිලන්තය පිලිපිනය හා ඉන්දූනිසියාවත් දකුණු ආසියාවෙ ශ්රි ලංකාව හා ඉන්දියාවත් එහිලා ප්රධාන ෙව් ළමා අපචාර යනු ළමයින් සදහා සිතා මතා තමන් විසින් කරනු ලබන නීති විරෝධී ක්රියාවන් බව පැහැදිලිය. මෙන්ම ළමා අපහරණය,ළමා අපහයෝජනය යනුවෙන් හැදින්වෙන්නෙ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙළඹවිම මගින් ළමයින් ලවා කරවනු ලබන නීති විරෝධි ක්රියාකාරකම්ය .ළමුන්ට එරෙහිව කරනු ලබන මෙබදු ක්රියාවන් නීති විරෝධි වන්නේ ඇයිද යන්න ළමා අපචාර හා බැදුණු නීතිමය තත්වය මගින් නිර්රවචනය කර ඇත. ළමා අපචාර පිටුදකිමු! [IMG]http://webpothi.com/wp-content/uploads/2014/11/all-hands-on-deck-stop-the-abuse.jpg[/IMG] [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2_%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1"]උපුටා ගැනීම [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom