මෙම title එක භාවිතා කලේ වැඩි අවධානයක් ගැනීමටයි. ශ්‍රී ලංකාවේ සෑම දවසකම බාලවයස්කාර දැරියක් 3 දෙනෙකු දුෂණයට ලක්වන බව ඔබ දන්නවද?
ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රධාන තැනක් ගනී. ළමා අපචාර ශ්‍රී ලංකා සමාජය් නිරන්තර සාකච්චා වට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. බොහොමයක් සමාජ ප්‍රශ්න සමග මෙම අපචාර සම්බන්ධව පැවතිම එයට හේතුවයි. ළමා අපචාර හා බැදි පවතින කලාපය වන්නේ නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියිවේ තායිලන්තය පිලිපිනය හා ඉන්දූනිසියාවත් දකුණු ආසියාවෙ ශ්‍රි ලංකාව හා ඉන්දියාවත් එහිලා ප්‍රධාන ෙව් ළමා අපචාර යනු ළමයින් සදහා සිතා මතා තමන් විසින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් බව පැහැදිලිය. මෙන්ම ළමා අපහරණය,ළමා අපහයෝජනය යනුවෙන් හැදින්වෙන්නෙ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙළඹවිම මගින් ළමයින් ලවා කරවනු ලබන නීති විරෝධි ක්‍රියාකාරකම්ය .ළමුන්ට එරෙහිව කරනු ලබන මෙබදු ක්‍රියාවන් නීති විරෝධි වන්නේ ඇයිද යන්න ළමා අපචාර හා බැදුණු නීතිමය තත්වය මගින් නිර්‍රවචනය කර ඇත. ළමා අපචාර පිටුදකිමු!
උපුටා ගැනීම

Last edited: