kohomada me widihata sinhala type karanne,mata kiyala denawada.monawada awshya software kiyala.kiyanna plsමොබිටෙල් ලඟදි ගූගල් එක්ක එකතූ වෙලා M3 Apps කියලා සේවාවක් හඳුන්වා දුන්නනෙ. ඇක්ටිව් කරන්න රු: 100/= ඊට අමතරව මාසිකව රු: 50/= ක් වැය වෙනව. සල්ලි තියෙනං ඉතින් අවුලක් නෑ.
කොහොම වුනත් මේ වැඩේ නිකං කරගන්න විදියක් තියෙනව. Google Apps Beta ඉවර වෙලා ලඟදි තමයි officially පටන් ගත්තෙ. Google Apps Standard Edition එක නොමිලේම පාවිච්චි කරන්න පුලුවන්. මොබිටෙල් Google Apps, ඒගොල්ලන්ගෙ පාරිභෝගිකයන්ට දෙන සේවාවක් විදියට පාවිච්චි කරන හින්ද Google එකෙන් අය කිරීමක් කරනව, ඇත්තටම මොබිටෙල් පාවිච්චි කරන්නෙ


