Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhalakamaha bauddakama wev kireama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහායානයට වැට බැඳීම

මහායානයට වැට බැඳීම

මහාවංශයෙන් කියැවෙන කතාව අප තේරුම් ගන්නේ අදට සාපේකෂව ය. එමෙන් ම එය ලියා ඇත්තේ ද ඒ ලියූ කාලයට සාපේකෂව ය. අද අප ඉතිහාසයට විවිධ අර්ථකථන දෙන ආකාරයට එදා ද ඉතිහාසය විවිධාකාරයෙන් අර්ථ දෑක්වෙන්නට, අර්ථකථනය කෙරෙන්නට ඇත. එදා මෙරට සංස්කෘතික නායකත්වය මහාවිහාරය සතු විය. අප සඳහන් කර ඇති පරිදි ඇතැම් යකෂයන් බූදු දහම වැළඳගැනීමට එතරම් මනාපයක් දක්වා නැති අතර ඔවූන් මහාවිහාරයට යම් විරුද්ධතාවක් පා ඇති බව ද පැහැදිලි ය.

අද ඇතැමූන් පවසන්නේ මහාවිහාරය දඹදිවට ගැති වූ බවත්, අභයගිරිය දේශීය සම්ප්*රදාය රැකි බවත් ය. එහෙත් ඒ ප්*රකාශයෙහි ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක් බව අමතක නො කළ යූතු ය. මහාවිහාරය දඹදිවට ගැති වූ බව පෙන්නූම් කළ නොහැකි ය. අශෝක රජූ හා දේවානම්පියතිස්ස රජූ ගැන සඳහන් ජනප්*රවාදයෙහි අශෝක රජූ දඹදිව උපන්නේ වඩා පින් සහිත වූ නිසා බව සඳහන් වෙයි. එවැනි ආකල්ප එකල ජනප්*රවාදයට එකතු වී ඇතැයි යන්න අපට ඉවත දෑමිය නොහැකි ය. එහෙත් සිදුහත් කුමරා ද උපන්නේ දඹදිව බැවින් එකල සිංහල බෞද්ධයන් අතර දඹදිව ලංකාවට වඩා පින් බිමක් ය යන හැඟීම තිබූණි නම් ඒ ගැන කලබල විය යූතු නො වෙයි.

මහාවිහාරික භිකෂූන් වහන්සේ කිසි දිනෙක සිංහලය දඹදිවට යටත් විය යූතු බවක් සඳහන් කර නැත. සංස්කෘතික වශයෙන් දඹදිව පින් බිමක් බව පිළිගත්ත ද දඹදිවින් බූදු දහම නැති වී යෑම පිළිබඳව උන්වහන්සේට මනා අවබෝධයක් තිබී ඇත. බූදු දහම රැකීම සිංහල බෞද්ධයන් ගේ කාර්යභාරය කරගත්තේ ද අවසානයේ දී දඹදිව ගැන විශ්වාසයක් නො තිබූ බැවින් යැයි සිතාගත හැකි ය. මහා විහාරය බූදු දහම ලෙස පිළිගත්තේ ථෙරවාදය බැවින් මහායානයට වැටකඩූලු බැඳීම ද උන්වහන්නේ අතින් සිදු වී ඇත.

එහෙත් එලෙස වැටකඩූලු බැදුණූ මහායානය අභයගිරිය විසින් පිළිගැනිණි. ඉන් කියැවෙන්නේ අභයගිරිය මහායානික කඳවූරක් බවට පත් වූ බව නො වෙයි. මහාවිහාරයෙහි මහායානයට ඉඩක් නො තිබූණ ද අභයගිරියෙහි එයට තැනක් දෙනූ ලැබිණි. එහෙත් මහායානයට තැන දීම යනූ අවසානයේ දී වෛදිකයන්ට හා වේදාන්තයට තැනක් දීම බව මහාවිහාරික භිකෂූන් වහන්සේ දෑන සිටිය හ. බූදු දහම එනම් ථෙරවාද බූදු දහම ආරකෂා නො වූණ හොත් සිංහල ජාතිය ද නැති වී යනූ ඇති බව උන්වහන්සේ විශ්වාස කළ බව පෙනී යයි

ඇතැම් යකෂයන් මහා විහාරයට විරුද්ධ වීම පූදුමයක් නො වෙයි. එළාර රජූ ගේ සේනාවේ සිංහල සෙනෙවෙියන් ද සිටි බව මහාවංශයෙන් ම දෑනගත හැකි ය. මේ සිංහලයන් යකෂ ගෝත්*රයට අයත් වී නම් අපට ඒ තේරුම්ගත හැකි ය. යම් අයූරකින් එළාර රජූ ද පර්සියාවේ (ඉරානයේ) සිට පැමිණි යකෂ ගෝත්*රයට අයත් වූවකු නම් මෙරට සිටි ඇතැම් යකෂ ගෝත්*රිකයන් සිංහල ජාතියට අයත් වූණ ද එළාර රජූට පකෂපාතී වීමට ඉඩ ඇත. පසූ කලෙක මහාවිහාරයට විරුද්ධ වන්නට ඇත්තේ ද එවැනි යකෂයන් විය හැකි ය.

මහාවිහාරය දඹදිවට පකෂපාතී වී ය හා අභයගිරිය සිංහලේට පකෂපාතී වී ය යනූ එකල, මහසෙන් යූගයේ හෝ ඊට පෙර හෝ විසූ යකෂයන් තනාගත් ජනප්*රවාදයක් විය යූතු ය. අප කලින් සඳහන් කර ඇති පරිදි මහාවිහාරික භිකෂූන් වහන්සේ දඹදිවට යටත් නො වූ නමූත් උන් වහන්සේ ඒ, විශේෂයෙන් ම උත්තර භාරතය පින් බිමක් ලෙස සැලකූ හ. එහෙත් කිසිවිටෙකත් ඇතැමූන් කියන ආකාරයට දකෂිණ භාරතයට පකෂපාතී නො වූ හ. මොවූන් මෙසේ කියන්නේ දඹදිවින් වැඩම කළ බූද්ධඝෝෂ හිමි ප්*රධාන භිකෂූන් වහ්නසේ දෙමළ යැයි සිතමිනි. එහෙත් බූද්ධඝෝෂ හිමි ද ඇතුළු එසේ වැඩම කළ භිකෂූන් වහන්සේ දෙමළ නො ව ආන්ද්*ර ප්*රදේශයේ භිකෂූන් වහන්සේ වූ හ.

අද තමිල්නාඩූව යැයි කියැවෙන ප්*රදේශයේ ථෙරවාදය පැතිරී තිබූ බවට සාකෂි නැත. අද තමිල්නාඩූවට අයත් කාංචිපූරය පවා එදා දෙමළ දේශයෙන් පිටත පිහිටියේ ය. බෞද්ධ ප්*රදේශයක් වූ කාංචිපූරය මදුරාසි ප්*රාන්තයට අයත් වන ලෙස දේශසීමා ලකුණූ කළෝ බිරිතානියෝ ය. ඇතැම් මහාචාර්යවරු මේ කරුණූ කිසිත් නො දෑන වෙනත් න්*යාය පත්*රවලට අනූකූලව ඊනියා දෙමළ බෞද්ධ කතා කියති. සිංහලයන් සංස්කෘතික සම්බන්ධකම් පවත්වා ඇත්තේ ආන්ද්*ර ප්*රදේශය හා වෙනත් භාරතීය බෞද්ධ ප්*රදේශ සමඟ මිස ථෙරවාදී හෝ වෙනත් බෞද්ධ නො වූ දෙමළ දේශය සමඟ නො වෙයි.

අප කලින් කිහිප වතාවක් ම සඳහන් කර ඇති පරිදි සිංහල භිකෂූන් වහන්සේ ථෙරවාදයෙහි චිරස්ථිතිය සඳහා ආන්ද්*ර ප්*රදේශ භිකෂූන් වහන්සේ සමඟ එක් ව ධර්මය පාළි භාෂාවෙන් ලියා සැලසූම්සහගත ක්*රියා මාර්ගයක් අනූගමනය කර ඇත. ඒ දකෂිණ භාරතයට යට වීමක් ලෙස සැලකීම අද දවසේ බූදු දහම සිංහලයන් ගෙන් වෙන් කිරීමට කැසකවන්නන් ගේ න්*යාය පත්*රයට අනූව සිදු වන්නකි. මහාවිහාරික භිකෂූන් වහන්සේ සොලී රටට සැමදාමත් විරුද්ධ වූ හ. එළාර පවා ජනප්*රවාදයෙහි සොලී නමින් හැඳින්වෙන්නේ ගැමූණූ රජූ දවස නො ව පස්වැනි සියවසේ පමණ සිංහලයට සොලීන් ගෙන් වූ ගැහැට සලකමිනි. එළාර සොලී ලෙස නම් කිරීමෙන් පෙන්නූම් කෙරෙන්නේ සොලීන්ට වූ තදබල විරෝධය ය.

[QUOTE="tharinda07, post: 2450404, member: 21844"] මහායානයට වැට බැඳීම මහායානයට වැට බැඳීම මහාවංශයෙන් කියැවෙන කතාව අප තේරුම් ගන්නේ අදට සාපේකෂව ය. එමෙන් ම එය ලියා ඇත්තේ ද ඒ ලියූ කාලයට සාපේකෂව ය. අද අප ඉතිහාසයට විවිධ අර්ථකථන දෙන ආකාරයට එදා ද ඉතිහාසය විවිධාකාරයෙන් අර්ථ දෑක්වෙන්නට, අර්ථකථනය කෙරෙන්නට ඇත. එදා මෙරට සංස්කෘතික නායකත්වය මහාවිහාරය සතු විය. අප සඳහන් කර ඇති පරිදි ඇතැම් යකෂයන් බූදු දහම වැළඳගැනීමට එතරම් මනාපයක් දක්වා නැති අතර ඔවූන් මහාවිහාරයට යම් විරුද්ධතාවක් පා ඇති බව ද පැහැදිලි ය. අද ඇතැමූන් පවසන්නේ මහාවිහාරය දඹදිවට ගැති වූ බවත්, අභයගිරිය දේශීය සම්ප්*රදාය රැකි බවත් ය. එහෙත් ඒ ප්*රකාශයෙහි ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක් බව අමතක නො කළ යූතු ය. මහාවිහාරය දඹදිවට ගැති වූ බව පෙන්නූම් කළ නොහැකි ය. අශෝක රජූ හා දේවානම්පියතිස්ස රජූ ගැන සඳහන් ජනප්*රවාදයෙහි අශෝක රජූ දඹදිව උපන්නේ වඩා පින් සහිත වූ නිසා බව සඳහන් වෙයි. එවැනි ආකල්ප එකල ජනප්*රවාදයට එකතු වී ඇතැයි යන්න අපට ඉවත දෑමිය නොහැකි ය. එහෙත් සිදුහත් කුමරා ද උපන්නේ දඹදිව බැවින් එකල සිංහල බෞද්ධයන් අතර දඹදිව ලංකාවට වඩා පින් බිමක් ය යන හැඟීම තිබූණි නම් ඒ ගැන කලබල විය යූතු නො වෙයි. මහාවිහාරික භිකෂූන් වහන්සේ කිසි දිනෙක සිංහලය දඹදිවට යටත් විය යූතු බවක් සඳහන් කර නැත. සංස්කෘතික වශයෙන් දඹදිව පින් බිමක් බව පිළිගත්ත ද දඹදිවින් බූදු දහම නැති වී යෑම පිළිබඳව උන්වහන්සේට මනා අවබෝධයක් තිබී ඇත. බූදු දහම රැකීම සිංහල බෞද්ධයන් ගේ කාර්යභාරය කරගත්තේ ද අවසානයේ දී දඹදිව ගැන විශ්වාසයක් නො තිබූ බැවින් යැයි සිතාගත හැකි ය. මහා විහාරය බූදු දහම ලෙස පිළිගත්තේ ථෙරවාදය බැවින් මහායානයට වැටකඩූලු බැඳීම ද උන්වහන්නේ අතින් සිදු වී ඇත. එහෙත් එලෙස වැටකඩූලු බැදුණූ මහායානය අභයගිරිය විසින් පිළිගැනිණි. ඉන් කියැවෙන්නේ අභයගිරිය මහායානික කඳවූරක් බවට පත් වූ බව නො වෙයි. මහාවිහාරයෙහි මහායානයට ඉඩක් නො තිබූණ ද අභයගිරියෙහි එයට තැනක් දෙනූ ලැබිණි. එහෙත් මහායානයට තැන දීම යනූ අවසානයේ දී වෛදිකයන්ට හා වේදාන්තයට තැනක් දීම බව මහාවිහාරික භිකෂූන් වහන්සේ දෑන සිටිය හ. බූදු දහම එනම් ථෙරවාද බූදු දහම ආරකෂා නො වූණ හොත් සිංහල ජාතිය ද නැති වී යනූ ඇති බව උන්වහන්සේ විශ්වාස කළ බව පෙනී යයි ඇතැම් යකෂයන් මහා විහාරයට විරුද්ධ වීම පූදුමයක් නො වෙයි. එළාර රජූ ගේ සේනාවේ සිංහල සෙනෙවෙියන් ද සිටි බව මහාවංශයෙන් ම දෑනගත හැකි ය. මේ සිංහලයන් යකෂ ගෝත්*රයට අයත් වී නම් අපට ඒ තේරුම්ගත හැකි ය. යම් අයූරකින් එළාර රජූ ද පර්සියාවේ (ඉරානයේ) සිට පැමිණි යකෂ ගෝත්*රයට අයත් වූවකු නම් මෙරට සිටි ඇතැම් යකෂ ගෝත්*රිකයන් සිංහල ජාතියට අයත් වූණ ද එළාර රජූට පකෂපාතී වීමට ඉඩ ඇත. පසූ කලෙක මහාවිහාරයට විරුද්ධ වන්නට ඇත්තේ ද එවැනි යකෂයන් විය හැකි ය. මහාවිහාරය දඹදිවට පකෂපාතී වී ය හා අභයගිරිය සිංහලේට පකෂපාතී වී ය යනූ එකල, මහසෙන් යූගයේ හෝ ඊට පෙර හෝ විසූ යකෂයන් තනාගත් ජනප්*රවාදයක් විය යූතු ය. අප කලින් සඳහන් කර ඇති පරිදි මහාවිහාරික භිකෂූන් වහන්සේ දඹදිවට යටත් නො වූ නමූත් උන් වහන්සේ ඒ, විශේෂයෙන් ම උත්තර භාරතය පින් බිමක් ලෙස සැලකූ හ. එහෙත් කිසිවිටෙකත් ඇතැමූන් කියන ආකාරයට දකෂිණ භාරතයට පකෂපාතී නො වූ හ. මොවූන් මෙසේ කියන්නේ දඹදිවින් වැඩම කළ බූද්ධඝෝෂ හිමි ප්*රධාන භිකෂූන් වහ්නසේ දෙමළ යැයි සිතමිනි. එහෙත් බූද්ධඝෝෂ හිමි ද ඇතුළු එසේ වැඩම කළ භිකෂූන් වහන්සේ දෙමළ නො ව ආන්ද්*ර ප්*රදේශයේ භිකෂූන් වහන්සේ වූ හ. අද තමිල්නාඩූව යැයි කියැවෙන ප්*රදේශයේ ථෙරවාදය පැතිරී තිබූ බවට සාකෂි නැත. අද තමිල්නාඩූවට අයත් කාංචිපූරය පවා එදා දෙමළ දේශයෙන් පිටත පිහිටියේ ය. බෞද්ධ ප්*රදේශයක් වූ කාංචිපූරය මදුරාසි ප්*රාන්තයට අයත් වන ලෙස දේශසීමා ලකුණූ කළෝ බිරිතානියෝ ය. ඇතැම් මහාචාර්යවරු මේ කරුණූ කිසිත් නො දෑන වෙනත් න්*යාය පත්*රවලට අනූකූලව ඊනියා දෙමළ බෞද්ධ කතා කියති. සිංහලයන් සංස්කෘතික සම්බන්ධකම් පවත්වා ඇත්තේ ආන්ද්*ර ප්*රදේශය හා වෙනත් භාරතීය බෞද්ධ ප්*රදේශ සමඟ මිස ථෙරවාදී හෝ වෙනත් බෞද්ධ නො වූ දෙමළ දේශය සමඟ නො වෙයි. අප කලින් කිහිප වතාවක් ම සඳහන් කර ඇති පරිදි සිංහල භිකෂූන් වහන්සේ ථෙරවාදයෙහි චිරස්ථිතිය සඳහා ආන්ද්*ර ප්*රදේශ භිකෂූන් වහන්සේ සමඟ එක් ව ධර්මය පාළි භාෂාවෙන් ලියා සැලසූම්සහගත ක්*රියා මාර්ගයක් අනූගමනය කර ඇත. ඒ දකෂිණ භාරතයට යට වීමක් ලෙස සැලකීම අද දවසේ බූදු දහම සිංහලයන් ගෙන් වෙන් කිරීමට කැසකවන්නන් ගේ න්*යාය පත්*රයට අනූව සිදු වන්නකි. මහාවිහාරික භිකෂූන් වහන්සේ සොලී රටට සැමදාමත් විරුද්ධ වූ හ. එළාර පවා ජනප්*රවාදයෙහි සොලී නමින් හැඳින්වෙන්නේ ගැමූණූ රජූ දවස නො ව පස්වැනි සියවසේ පමණ සිංහලයට සොලීන් ගෙන් වූ ගැහැට සලකමිනි. එළාර සොලී ලෙස නම් කිරීමෙන් පෙන්නූම් කෙරෙන්නේ සොලීන්ට වූ තදබල විරෝධය ය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom