Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Sinhalayange Modakama Exposed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි.

පුද්ගලයෙකුගේ බාහිර පෙනුම නිසා එසේ නිගමනයකට එන්න ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් ඔහු දෙමළද, මුස්ලිම්ද කියා මනින්න එපා මම හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ ගම රඹුක්කන. මට තවත් දෙයක් කියන්න තියෙනවා. වෙච්ච සිදුවීම ගැන මොකුත් නොදැන මේ වගේ ප්‍රකාශ කරන්න එපා.

මොකද අපි අවුරුදු 30ක් සිංහල දෙමළ ප්‍රශ්නයක් හින්දා දුක් වින්දා. දැන් ආයෙත් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා ගන්න එපා. එදා වුන සිදුවීම මම මේ හැමෝටම දැනගන්න කියන්නම්. මම එදා නීති විද්‍යාලයට ගියේ මගේ උදේ ආහාර වේල සහිත ගමන් මල්ල රැගෙන ඒම සඳහායි. එතනදි නීති විද්‍යාලය තුල කලහකාරී විදිහට ගිය එ් භික්ෂූන් වහන්සේලා හා සිසුන් මා දුටුවා. නීති විද්‍යාලයේ දොර අසල මිතුරන් පිරිසක් සිටි නිසා මා එතනට ගිහා. එහිදී මා ගරුතර සංඝයා වහන්සේලා ප්රමුඛ සිසුන් සිටි තැනට ගියා. එහිදී මා ඔවුන්ට පුකාශ කලේ මේ සිදුවීමට සැබෑ විසඳුමක් අවශ්‍ය නම් Writ order එකක් (රිට් ආඥාවක්) හෝ enjoining order එකක් ලබාගන්නා ලෙසයි. එහිදී එම ස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා සිතුවේ මා එවුන්ගේ උද්ගෝශණය කඩාකප්පල් කිරීමට පැමිනි මුස්ලිම් ජාතිකයෙකු කියායි. එහිදී භික්ෂූන් වහන්සේ නම් "මහත්තයා එහෙනම් මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න නැත්නම් ළමයින්ගේ ඔලු කන්නැතුව යන්න" යනුවෙන් ප්‍රකාශ කරා. එම ස්වාමීන් වහන්සේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි ස්වාමීන් වහන්සේ නමක යැයි මා සිතූ නිසා (භික්ෂූන් වහන්සේ නමකට නීතීඥයෙකු වීමට දිවුරුම්දිය නොහැක. එසේනම් උපැවිදි එනම් සිවුරු හැරිය යුතුය) මා එම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරේ "භික්ෂුවක් ලෙස විනීතව හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ වහන්සේගේ සිවුර ගලවන්න වෙන්නේ දිවුරුම් දුන්නට පස්සේ" යැයි කියාය. ඉන් මා අදහස් කලේ භික්ෂූන් වහන්සේ නමක් නීතිය හැදෑරීමේදී දිවුරුම් දෙනතෙක් චීවරය දරි සිටිය යුතු බවත්, එතෙක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන ගති ලක්ෂණ උන්වහන්සේලා තුල පැවතිය යුතු බවත්ය. එහි සමුපූර්ණ අර්ථය තේරුම් නොගෙන "සිවුර ගලවන්න" යන වචන කීපය ඇසූ පමනින් භික්ෂූන් වහන්සේලා කුපිත වී මගේ භාහිර පෙනුම මත තෝ, මූ, අඩෝ, තම්බියා යන වචන භාවිතා කරමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය.

භික්ෂූන් වහන්සේලාට පහරදීම ආනන්තරීය පාපකර්මයක් නිසා මමවත් වෙනත් කිසිඳු නීති විද්‍යාල සිසුවෙක් වත් උන්වහන්සේලාට පහරදීමට හෝ පරුෂ වචනයෙන් බැන වැදීමට නොගියෙමි. ගරුතර සංඝයා වහන්සේලා සහ අනිත් සිසුන් එම අවස්තාවේ ආවේගශීලීව සිටි නිසා ඔවුන් සමග කතා කිරීමට නොගොස් මා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කමෙරයේ සිටි අතර අන්තර්ජාලයේ පැතිරයන ඡායාරූප වල දක්නට ඇත්තේ භික්ෂූන් වහන්සේලා මා තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපත් බෞද්ධයෙකු ලෙස භික්ෂූන් වහන්සේලා මට සහ නීති විද්‍යාල සිසුන්ට කරන අගෞරවය පිළිබඳව සංවේගශීලීව මා මාධ්‍යයට ප්‍රකාශ කරන අවස්තාවේ ගනු ලැබූ ඡායාරූපය. මා එම අවස්ථාවේ සංඝයා වහන්සේ ප්රමුඛ සිසුන්ට උදවුවක් පිනිස උපදෙස් දීමට ගොස් ලබාගත් දේ හොඳටම ප්‍රමානවත්ය. මා කල එකම වැරැද්ද නම් ආවේගශීලීව හැසිරෙන එම සිසුන්ට හා භික්ෂූන් වහන්සේලා පිරිසට උපදෙස් දීමයි.

වර්තමානයේ ලොකයේ මුස්ලිම් ජාතිකයන්ගේ වර්ධනය ගැන අර්බුදයක් පවතින අතර, ඒ සුළඟ දැන් ලංකාවටද පැමින ඇත. අන් ජාතීන් ගැන සෙවීමට ප්‍රථමයෙන් බෞද්ධයෙකු ලෙස මා දකින දේ නම් අපේ පිරිහීම ගැන අපි විසින්ම සොයා බැලිය යුතුය. ඔබ මට කොතරම් වෛර කලත් කමක් නැත. නමුත් වෙනත් ජාතියකට වෛර කිරීමෙන් වලකින්න. මන්ද බුදු දහමෙහි දැක්වෙන්නේ "නහී වේරේන වේරානී" යනුවෙනි."

SINHALAYOO MOD*YOO KEVUM KANNA SOORAYOOO

[QUOTE="kazzen, post: 14237620, member: 62457"] [IMG]http://sphotos-b.xx.fbcdn.net/hphotos-prn1/59906_497848093601126_458076698_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Blue"]"මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම නිසා එසේ නිගමනයකට එන්න ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් ඔහු දෙමළද, මුස්ලිම්ද කියා මනින්න එපා මම හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ ගම රඹුක්කන. මට තවත් දෙයක් කියන්න තියෙනවා. වෙච්ච සිදුවීම ගැන මොකුත් නොදැන මේ වගේ ප්‍රකාශ කරන්න එපා. මොකද අපි අවුරුදු 30ක් සිංහල දෙමළ ප්‍රශ්නයක් හින්දා දුක් වින්දා. දැන් ආයෙත් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා ගන්න එපා. එදා වුන සිදුවීම මම මේ හැමෝටම දැනගන්න කියන්නම්. මම එදා නීති විද්‍යාලයට ගියේ මගේ උදේ ආහාර වේල සහිත ගමන් මල්ල රැගෙන ඒම සඳහායි. එතනදි නීති විද්‍යාලය තුල කලහකාරී විදිහට ගිය එ් භික්ෂූන් වහන්සේලා හා සිසුන් මා දුටුවා. නීති විද්‍යාලයේ දොර අසල මිතුරන් පිරිසක් සිටි නිසා මා එතනට ගිහා. එහිදී මා ගරුතර සංඝයා වහන්සේලා ප්රමුඛ සිසුන් සිටි තැනට ගියා. එහිදී මා ඔවුන්ට පුකාශ කලේ මේ සිදුවීමට සැබෑ විසඳුමක් අවශ්‍ය නම් Writ order එකක් (රිට් ආඥාවක්) හෝ enjoining order එකක් ලබාගන්නා ලෙසයි. එහිදී එම ස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා සිතුවේ මා එවුන්ගේ උද්ගෝශණය කඩාකප්පල් කිරීමට පැමිනි මුස්ලිම් ජාතිකයෙකු කියායි. එහිදී භික්ෂූන් වහන්සේ නම් "මහත්තයා එහෙනම් මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න නැත්නම් ළමයින්ගේ ඔලු කන්නැතුව යන්න" යනුවෙන් ප්‍රකාශ කරා. එම ස්වාමීන් වහන්සේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි ස්වාමීන් වහන්සේ නමක යැයි මා සිතූ නිසා (භික්ෂූන් වහන්සේ නමකට නීතීඥයෙකු වීමට දිවුරුම්දිය නොහැක. එසේනම් උපැවිදි එනම් සිවුරු හැරිය යුතුය) මා එම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරේ "භික්ෂුවක් ලෙස විනීතව හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ වහන්සේගේ සිවුර ගලවන්න වෙන්නේ දිවුරුම් දුන්නට පස්සේ" යැයි කියාය. ඉන් මා අදහස් කලේ භික්ෂූන් වහන්සේ නමක් නීතිය හැදෑරීමේදී දිවුරුම් දෙනතෙක් චීවරය දරි සිටිය යුතු බවත්, එතෙක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන ගති ලක්ෂණ උන්වහන්සේලා තුල පැවතිය යුතු බවත්ය. එහි සමුපූර්ණ අර්ථය තේරුම් නොගෙන "සිවුර ගලවන්න" යන වචන කීපය ඇසූ පමනින් භික්ෂූන් වහන්සේලා කුපිත වී මගේ භාහිර පෙනුම මත තෝ, මූ, අඩෝ, තම්බියා යන වචන භාවිතා කරමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය. භික්ෂූන් වහන්සේලාට පහරදීම ආනන්තරීය පාපකර්මයක් නිසා මමවත් වෙනත් කිසිඳු නීති විද්‍යාල සිසුවෙක් වත් උන්වහන්සේලාට පහරදීමට හෝ පරුෂ වචනයෙන් බැන වැදීමට නොගියෙමි. ගරුතර සංඝයා වහන්සේලා සහ අනිත් සිසුන් එම අවස්තාවේ ආවේගශීලීව සිටි නිසා ඔවුන් සමග කතා කිරීමට නොගොස් මා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කමෙරයේ සිටි අතර අන්තර්ජාලයේ පැතිරයන ඡායාරූප වල දක්නට ඇත්තේ භික්ෂූන් වහන්සේලා මා තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපත් බෞද්ධයෙකු ලෙස භික්ෂූන් වහන්සේලා මට සහ නීති විද්‍යාල සිසුන්ට කරන අගෞරවය පිළිබඳව සංවේගශීලීව මා මාධ්‍යයට ප්‍රකාශ කරන අවස්තාවේ ගනු ලැබූ ඡායාරූපය. මා එම අවස්ථාවේ සංඝයා වහන්සේ ප්රමුඛ සිසුන්ට උදවුවක් පිනිස උපදෙස් දීමට ගොස් ලබාගත් දේ හොඳටම ප්‍රමානවත්ය. මා කල එකම වැරැද්ද නම් ආවේගශීලීව හැසිරෙන එම සිසුන්ට හා භික්ෂූන් වහන්සේලා පිරිසට උපදෙස් දීමයි. වර්තමානයේ ලොකයේ මුස්ලිම් ජාතිකයන්ගේ වර්ධනය ගැන අර්බුදයක් පවතින අතර, ඒ සුළඟ දැන් ලංකාවටද පැමින ඇත. අන් ජාතීන් ගැන සෙවීමට ප්‍රථමයෙන් බෞද්ධයෙකු ලෙස මා දකින දේ නම් අපේ පිරිහීම ගැන අපි විසින්ම සොයා බැලිය යුතුය. ඔබ මට කොතරම් වෛර කලත් කමක් නැත. නමුත් වෙනත් ජාතියකට වෛර කිරීමෙන් වලකින්න. මන්ද බුදු දහමෙහි දැක්වෙන්නේ "නහී වේරේන වේරානී" යනුවෙනි."[/COLOR][/B][/SIZE] [B][SIZE="6"][COLOR="Red"]SINHALAYOO MOD*YOO KEVUM KANNA SOORAYOOO[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom