Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
6 minutes ago
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
7 minutes ago
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhalayata Hina wena UN meka mula idan aniwa balanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම්බි එහෙම හිතන්නේ නෑ කියන්නේ ඒක වැරදියි කියන එක නෙමෙයි.

තමන්ගේ ජාතියට ආගමට ආදරේ උනා කියලා හොඳ මිනිහෙක් වෙන්නේ නෑනේ

ආදරේ කරපනෙකො අනිත් ජාති වල එවුන්ට... සත්තුන්ට ගස් වලට

සහරාන් තමන්ගේ ජාතියට ආගමට ආදරයි, ඌ අනිත් අයට ආදරේ නැති එකයි ප්රශ්ණය උනේ

ජාතියට ආගමට ආදරේ මරාගෙන මැරෙන සහරාන් වගේ බෝම්බ කාරයෝ හිටියා කියලා,

බෞද්ධ ධර්මයේ එහෙම එවුන් හදන්න ඕනි නෑනේ.. කොටින්ම කිව්වොත් අපි එ මට්ටමට වැටෙන්න ඕනි නෑනේ.

අනික උඹට අනුව ඒ ආගම බොරු, උන්ට අනුව අපේ ආගම බොරු..

ඕනිනම් දෙපැත්තකට බෙදිලා ආගම වෙනුවෙන් මරාගන්නත් පුලුවන්, නැත්තම් අදහන ආගමක් අදහල කාටවත් කරදයක් නැතිව ඉන්න පුලුවන්

මගේ මතය ඕනම දෙයක් ගැන ඕනවට වඩා extreme වෙන්න හොඳ නෑ..

ඒක ආගම් වෙන්න පුලුවන්, ජාති වෙන්න පුලුවන්, තමන්ගේ පලාත වෙන්න පුලුවන්, Communism වගේ දේවල් වෙන්නත් පුලුවන්...

උඹට ඔය කියන ඕන topic එකක් අරන් තව එකෙක් එක්ක රන්ඩු වෙන්න පුලුවන්

උපන් ජාතිය ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නිසා හොඳ පුරුදු වලින් හොඳුන් ජීවත් වෙමු

සුද්දන්ට කඩේ යනවා නෙමෙයි, අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇමරිකාව වගේ capitalist රටවල් බලගතු වෙලා ඉවරයි...

මොකෙක් හරි Communism වල කැමැති උනත් ජීවත් වෙන්න වෙන්නේ capitalist ලොකෙක.

අපි බලන්න ඕනි රටක් විදියට ලොකේ දැන් තියන global economy එකෙන් ගොඩ යන්න.

අපිට පරන දේවල් ගැන පම්පෝරි ගහ ගහ ඉන්න පුලුවන්. නැත්තම් තැන් තියන දියුණු රටවල් කරලා උන්ට වඩා දියුණු වෙන්න බලන්න පුලුවන්..

දැන් බලපන් මේ අලුත් Elakiri එක, හදලා තියෙන්නේ XenForo උඩ. XenForo හදලා තියෙන්නේ කලින් VBulletin එකේ වැඩ කරපු එවුන්

උං එකේ vBulletin is the greatest පම්පෝරි ගහ ගහ හිටියේ නෑ වෙනස් වෙන්න ඕනි තැන වෙනස් උනා අලුත් සුපිරි එකක් හදලා.

අවුරුදු 15ක් විතර කරපු Elakiri එකත් අන්තිමේ switch උනා.

ඒ වගේම ඇමරිකාව, එංගලන්තය අපේ හතුරෝ, විජාතික බලවේග කියල ඔලුව සුද්ද කලාට ඕකුන් තමයි මෙහෙ හද ජන්ගි ටික, තේ කොල ටික fiverr වැඩ කර එවුන්ගේ ශ්රමය ගන්නේ. ඕකුන්ට කෙල උනු ගමන් අපිටත් කෙල වෙනවා දැනුත් මේ කෙල වෙලා ඉන්නේ. නිකන් බොරුවට උන්ට බනින්නේ නැතිව උන්ව සෙට් කරගෙන පුලුවන් නම් තව මොනා හරි හදලා උන්ට විකුණනන බලමු.. චීනා කරන්නෙත් ඒක... ඉන්දියන් කාරයා කරන්නෙත් ඒක..

ඇත්තට අපේ පරණ ලංකාවේ කරපු දේවල්. විශාල වැව් හැදුවා, ස්තූප හැදුවා.

ඕව දකිද්දි මට මුලින්ම දුක හිතෙනවා..

මොකද ඒ මිනිස්සු ඒවා හැදුවේ එක එකාගෙන් ණය අරන් නෙමෙයි..

වෙන රටවල් යටත් කරලා, ඒ රටවල් වල සම්පත් වලින්, වහල්ලු අරන් නෙමෙයි...

තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ධනයෙන්...

ඒත් අපි අද පාරක් හැදුවත් ණයක් ගන්නවා (ඔව් අපේ ගෙයක් හදන්නත් ණය ගන්නවා)

ඒත් අතන වෙනස, ඒ ණය ගෙවන්න අපි ඉතිරි කරන්නේ අපේ අනාගත පරපුරට..

ගොඩක් වෙලාවට කාටවත් ගෙවන්න වෙන්නේ නෑ එකතු එකතු වෙලා ඒකට හිලව් වෙන්න අපිට ඊට වඩා දෙයක් නැති වෙනවා

[QUOTE="Jack_Sparrow, post: 25407733, member: 106688"] තම්බි එහෙම හිතන්නේ නෑ කියන්නේ ඒක වැරදියි කියන එක නෙමෙයි. තමන්ගේ ජාතියට ආගමට ආදරේ උනා කියලා හොඳ මිනිහෙක් වෙන්නේ නෑනේ ආදරේ කරපනෙකො අනිත් ජාති වල එවුන්ට... සත්තුන්ට ගස් වලට සහරාන් තමන්ගේ ජාතියට ආගමට ආදරයි, ඌ අනිත් අයට ආදරේ නැති එකයි ප්රශ්ණය උනේ ජාතියට ආගමට ආදරේ මරාගෙන මැරෙන සහරාන් වගේ බෝම්බ කාරයෝ හිටියා කියලා, බෞද්ධ ධර්මයේ එහෙම එවුන් හදන්න ඕනි නෑනේ.. කොටින්ම කිව්වොත් අපි එ මට්ටමට වැටෙන්න ඕනි නෑනේ. අනික උඹට අනුව ඒ ආගම බොරු, උන්ට අනුව අපේ ආගම බොරු.. ඕනිනම් දෙපැත්තකට බෙදිලා ආගම වෙනුවෙන් මරාගන්නත් පුලුවන්, නැත්තම් අදහන ආගමක් අදහල කාටවත් කරදයක් නැතිව ඉන්න පුලුවන් මගේ මතය ඕනම දෙයක් ගැන ඕනවට වඩා extreme වෙන්න හොඳ නෑ.. ඒක ආගම් වෙන්න පුලුවන්, ජාති වෙන්න පුලුවන්, තමන්ගේ පලාත වෙන්න පුලුවන්, Communism වගේ දේවල් වෙන්නත් පුලුවන්... උඹට ඔය කියන ඕන topic එකක් අරන් තව එකෙක් එක්ක රන්ඩු වෙන්න පුලුවන් උපන් ජාතිය ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නිසා හොඳ පුරුදු වලින් හොඳුන් ජීවත් වෙමු සුද්දන්ට කඩේ යනවා නෙමෙයි, අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇමරිකාව වගේ capitalist රටවල් බලගතු වෙලා ඉවරයි... මොකෙක් හරි Communism වල කැමැති උනත් ජීවත් වෙන්න වෙන්නේ capitalist ලොකෙක. අපි බලන්න ඕනි රටක් විදියට ලොකේ දැන් තියන global economy එකෙන් ගොඩ යන්න. අපිට පරන දේවල් ගැන පම්පෝරි ගහ ගහ ඉන්න පුලුවන්. නැත්තම් තැන් තියන දියුණු රටවල් කරලා උන්ට වඩා දියුණු වෙන්න බලන්න පුලුවන්.. දැන් බලපන් මේ අලුත් Elakiri එක, හදලා තියෙන්නේ XenForo උඩ. XenForo හදලා තියෙන්නේ කලින් VBulletin එකේ වැඩ කරපු එවුන් උං එකේ vBulletin is the greatest පම්පෝරි ගහ ගහ හිටියේ නෑ වෙනස් වෙන්න ඕනි තැන වෙනස් උනා අලුත් සුපිරි එකක් හදලා. අවුරුදු 15ක් විතර කරපු Elakiri එකත් අන්තිමේ switch උනා. ඒ වගේම ඇමරිකාව, එංගලන්තය අපේ හතුරෝ, විජාතික බලවේග කියල ඔලුව සුද්ද කලාට ඕකුන් තමයි මෙහෙ හද ජන්ගි ටික, තේ කොල ටික fiverr වැඩ කර එවුන්ගේ ශ්රමය ගන්නේ. ඕකුන්ට කෙල උනු ගමන් අපිටත් කෙල වෙනවා දැනුත් මේ කෙල වෙලා ඉන්නේ. නිකන් බොරුවට උන්ට බනින්නේ නැතිව උන්ව සෙට් කරගෙන පුලුවන් නම් තව මොනා හරි හදලා උන්ට විකුණනන බලමු.. චීනා කරන්නෙත් ඒක... ඉන්දියන් කාරයා කරන්නෙත් ඒක.. ඇත්තට අපේ පරණ ලංකාවේ කරපු දේවල්. විශාල වැව් හැදුවා, ස්තූප හැදුවා. ඕව දකිද්දි මට මුලින්ම දුක හිතෙනවා.. මොකද ඒ මිනිස්සු ඒවා හැදුවේ එක එකාගෙන් ණය අරන් නෙමෙයි.. වෙන රටවල් යටත් කරලා, ඒ රටවල් වල සම්පත් වලින්, වහල්ලු අරන් නෙමෙයි... තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ධනයෙන්... ඒත් අපි අද පාරක් හැදුවත් ණයක් ගන්නවා (ඔව් අපේ ගෙයක් හදන්නත් ණය ගන්නවා) ඒත් අතන වෙනස, ඒ ණය ගෙවන්න අපි ඉතිරි කරන්නේ අපේ අනාගත පරපුරට.. ගොඩක් වෙලාවට කාටවත් ගෙවන්න වෙන්නේ නෑ එකතු එකතු වෙලා ඒකට හිලව් වෙන්න අපිට ඊට වඩා දෙයක් නැති වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom