Sinhalayek awa ape gedetta!

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
එහෙම කරන එක හොදයි බන් උබ වගේ කොලු සුද්දන්ට ප^ක විකූණනවට වඩා කැම් එක ඉස්සරහා :P
Hznrl.png
 

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
පූස්;13987016 said:
මේ කව්ද ලංකාවේ කෙනෙක් නෙමේද?:nerd::nerd:

ඌ ඌගේ ජාතියට විතරක් ඌටම මඩ ගහගන්න එකෙක්. පොඩ්ඩක් බලපන් මූ දාලා තියෙන threads.
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඌ ඌගේ ජාතියට විතරක් ඌටම මඩ ගහගන්න එකෙක්. පොඩ්ඩක් බලපන් මූ දාලා තියෙන threads.

අපොයි කුණුහරුප ලෝකයක්නෙ. ඒව කියන්නෙත් සිංහලෙන්. :eek:හැබැයි සිංහලයින්ටම බනිනවා. අනේ මන්ද:confused::confused: මොනව හරි මානසික රෝගයක් තියෙන කෙනෙක්. හොඳ ඩොක් කෙනෙකුට පෙන්නුවනන් හරි.:cool::cool::yes: