sinhalayo kiyanne ponnayoda? part2

amaz

Banned
Apr 10, 2009
889
94
0
10438429_812111215523704_3672106905309850171_n.jpg


සිංහලයො ඉන්නේ බුද්ධාගම ආරක්ෂා කරන්න.නමුත් දැන් සිංහලයො බුද්ධාගම උන්ගේ ආරක්ෂාවට පාවිච්චි කරනවා.හැම එකටම සිවුර ඉස්සරහට දානවා.බැසිල් එනකොට ඌට පිරිත් නූල් ගැට ගහන්න අත් අඩංගුවට ගන්න එක වලක්වන්න හමුදුරුවරු ඉන්නවා.
ඒ මදිවට මුස්ලිම් එවුන්ගෙන් ආරක්ෂා වෙන්නත් සිවුරක් ඇදගෙන යන සේනාවල්.දෙමල කොටින් එක්කත් ආරක්ෂා වෙන්න සිවුරට දෙනවා.මේකෙන් වෙන්නේ බුද්ධාගම නැති නාස්ති වෙන එක.බුද්ධාගම නැති කරලා සිංහල ජාතිය ආරක්ෂා කරගන්නද යන්නේ.බුද්ධාගම සිංහල ජාතියට වඩා වැදගත් නැද්ද?නාමල් උයන බේරාගන්නත් සිවුරක් ඇදගෙන ඉන්නේ. හෙදියන් වර්ජනය කරනකොටත් ඒකටත් සිවුරක් ඕන.විදායක බලය අහෝසි කරන්නත් සිවුරක් ඕන.සිවුරට මුවා වෙලා සිංහලයො ආරක්ෂා වෙන්න යන එක තමයි තියෙන්නේ.පෙලපාලියක් යනකොටත් සිවුරු ඇදගෙන ඉස්සරහින්ම යන්නේ කදුලු ගෑස් බැටන් පොලු වලින් බේරෙන්න.රටකාපු හොරු අත් අඩංගුවට ගන්න යනකොට ඒකටත් සිවුරකට මුවා වෙලා.බුද්ධාගම තියෙන්නේ මේකටද? මට නම් දැන් එපා වෙලා ඉන්නේ.
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
කරුණාකරලා සිංහලයන්ව ආරක්ෂා කරන්න බුදු දහම යොදා ගන්න එපා.ජාතිවාදය වර්ගවාදය හොරු කැලැවල් දේශපාලන මත ආරක්ෂා කරන්න සිවුර පලිහක් කරන්න එපා.
 
  • Like
Reactions: shamrincool

amaz

Banned
Apr 10, 2009
889
94
0
බැසිල් කියන්නේ රටේ සංවර්දනයෙන් 10%ක් කොමිස් ගහපු පට්ටම පට්ට හොරෙක්.චීවරදාරින් දුවගෙන ගිහින් ඌට පිරිත් නූල් ගැට ගහනවා.ප්‍රභාකරන්ට පිරිත් නූල් බැදපන්.ඊට වඩා නම්බුයි.රාජපක්ෂලා රටට කරපු හනියෙන් බාගයක්වත් ප්‍රබාකරන්ලා කරලා නෑ.
 

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
මටත් දුකයි බන් මේ රට ගැන. ඇත්තටම අනිත් ජාතීන් එක්ක බලද්දි අපි ලැජ්ජ වෙන්න ඕනි. සින්හලයා පොන්නයා ගානටම වැටිල බන්. පාර්ලිමේන්තුවක නයිට ගහපු එකෙන්ම අපේ උන් ඒක ඔප්පු කලා. :(:(:(:(:(:(:(:(:(:(
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒක නම් ඇත්ත, හාමුදුරු වරුන් පෙළපාලි වල ඉස්සරහින්ම යන්නේ පොලිසිය ගහන එක වළක්වන්නයි. මේවා වැරදි වැඩ. සිවුරට තියෙන ගෞරවය නැති වෙන එකයි මේකෙන් වෙන්නේ.
 
  • Like
Reactions: adflavion