sinhalayo wara manne aran

t-e

Banned
Jul 26, 2016
503
36
0
බල්ලො ඔහොමමයි බන්
සැරයක් මම බස් හොල්ට් එකේ ඉදිද්දී බල්ලෙක් හිටිය පාර මැද්දෙ කහ කහ
වැලි ටිපර් එකක් ආවා
හෝන් ගැහුවට මේ හුත්තා නෙමෙයි හෙල්ලුනේ
ඉතින් ටිපර් කාරයා මූව යට කරන් ගියා
බල්ලා චොර. අන්හ්‍යන්තර කෑලිබෑලි සේරම එළියේ :rofl:
 
D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    lmao that was epic

    උඹල සතෙක් මැරුණම හිනා වෙන්නේ ඇයි බන්? :sorry::sorry:
    එක පාරක් අපේ ගෙවල් ගාව ඇල්ටෝ කාරයෙක් බල්ලෙක්ව යට කරගෙන ගිය. කාර් කරය අවේ බල්ලව යට කරගෙන මගේ පැත්තට. මම කාර් එක ඉස්සරහට පැනල නැවැත්තුව. ඇහුවම සතෙක් යට උනා දැක්කේ නැද්ද කියල උ මට ලොකු ටෝක් දෙන්න ආව. දුන්න ඇතුලටම අත දාල නහයෙන් ලේ පනින්න. :growl::growl: ඊට පස්සේ මට බැන බැන ගිය පොන්නය වගේ බලාගන්නම් ගගා. මම තවම බලන් ඉන්නවා උ බලාගන්නකන්. :lol::lol: බල්ල එතනම මරුන බන්. :(:(
     
    අයියෝ හිනා වුනේ නෑ බන්.
    මම කිව්වෙ ඔය බල්ලො නිකන් නුහුගුණකාරයො වගේ පාරෙ ඉන්නෙ. මූට පේන්නෙ නැද්ද වාහනයක් එනවා? මිනිහට වඩා සංවේදනය වැඩි සතෙක් වෙලත් මූට දැනෙන්නෙ නැද්ද කොච්චර සද්දෙ අඩු වාහනයක් ආවත්? ඉතින් මූ පාරෙ මැද්දට වෙලා ලබ්බක්ද කරන්නේ? සමහර විට ඒ අවුට්ලෑන්ඩරේ යන මනුස්සයට ඔය බල්ලගෙන් පට්ට වදයක් තියෙන්න ඇති. උදේට ගේ ඉස්සරහ රීල තියනවා ඇති. අපෙත් ගේ ඉස්සරහ එකෙක් රෙන්න පුරුදුවෙලා මාර ගේමක් දිලයි ඌව පැන්නුවේ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    https://www.facebook.com/nadi.mendis?fref=ufi
    Nadi Chiara Mendis Hi everyone I am very touched with everyone's response. Kota was a very innocent, warm hearted dog and what happened wasn't something he deserved at all. It's sad being in a residential area, where our lanes are meant to be safe. It's sad that it happened at 7.30am when all neighbours including cats and dogs are out on their morning walks breathing fresh air. Thanks to all your support the lady/girl was identified. Apparently she had not been concentrating on the road. She knew she ran over a dog but was too scared to stop. I posted this on FB because I wanted this lady to feel responsible for what she did and for us to learn to be more responsible when we drive. No matter what action I take from this point onwards will not bring my dog back but I know in someway i have found justice for my dog by finding this ignorant driver. Thank you all again. We all have a lesson to learn from this.

    wede shape wage neda
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අයියෝ හිනා වුනේ නෑ බන්.
    මම කිව්වෙ ඔය බල්ලො නිකන් නුහුගුණකාරයො වගේ පාරෙ ඉන්නෙ. මූට පේන්නෙ නැද්ද වාහනයක් එනවා? මිනිහට වඩා සංවේදනය වැඩි සතෙක් වෙලත් මූට දැනෙන්නෙ නැද්ද කොච්චර සද්දෙ අඩු වාහනයක් ආවත්? ඉතින් මූ පාරෙ මැද්දට වෙලා ලබ්බක්ද කරන්නේ? සමහර විට ඒ අවුට්ලෑන්ඩරේ යන මනුස්සයට ඔය බල්ලගෙන් පට්ට වදයක් තියෙන්න ඇති. උදේට ගේ ඉස්සරහ රීල තියනවා ඇති. අපෙත් ගේ ඉස්සරහ එකෙක් රෙන්න පුරුදුවෙලා මාර ගේමක් දිලයි ඌව පැන්නුවේ

    එකනේ බන් උන්ට සත්තු කියන්නේ? මමත් ඕන තරඟ drive කරද්දී බල්ලෝ ඉන්නවා බන් අයින් වෙන්නේ නැහැ සමහර වෙලාවට. එත් මම එතකොට එක්කෝ මම අයින් කරන් යනවා නැත්තන් උ ටිකක් අයින් වෙනකන් ඉන්නවා. බල්ලව යට කරන් ගිහින් හිර්යන්නේ නැහැනේ බන්? :no::no: දවසක් මම රැ ගමනක් ගිහින් එනකොට high beam ගහගෙන ආවේ ටිකක් වේගෙන්. මට ලාවට දුර තියල පෙනුන පාර මැද්දේ මොකක් හරි තියෙනවා. ළඟටම අවට පස්සේ යන්නත් හදල අයෙත් කෝකටත් කියල low beam ගහල බැලුවම පොඩි බලු පැටියෙක්. මම ටක්ගාල car එක එතනම නවත්තල අරුව අයින් කරලා ගියේ. නිකන් හිතපන් මම ඒ වෙලාවේ උව යට කරන් ගියානං වැඩිය හිතන්නේ නැතුව අර සතා කොච්චර පවු ද? :(:( අන්න එතනයි බන් මිනිස්සුයි සත්තුයි වෙනස් වෙන්නේ!
    :):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    You just fapped to that video didn't you? :angry:

    I did not :frown::growl:

    උඹල සතෙක් මැරුණම හිනා වෙන්නේ ඇයි බන්? :sorry::sorry:
    එක පාරක් අපේ ගෙවල් ගාව ඇල්ටෝ කාරයෙක් බල්ලෙක්ව යට කරගෙන ගිය. කාර් කරය අවේ බල්ලව යට කරගෙන මගේ පැත්තට. මම කාර් එක ඉස්සරහට පැනල නැවැත්තුව. ඇහුවම සතෙක් යට උනා දැක්කේ නැද්ද කියල උ මට ලොකු ටෝක් දෙන්න ආව. දුන්න ඇතුලටම අත දාල නහයෙන් ලේ පනින්න. :growl::growl: ඊට පස්සේ මට බැන බැන ගිය පොන්නය වගේ බලාගන්නම් ගගා. මම තවම බලන් ඉන්නවා උ බලාගන්නකන්. :lol::lol: බල්ල එතනම මරුන බන්. :(:(

    I'm sad for the dog too..but the whole thing was pretty humorous..it all happened like it's a normal day to day thing..the car was just crawling forward, it didn't come too fast or anything.. the dog didn't even try to get out of the way and it was waiting to be run over like some kid waiting for the ice cream van and it got run over like it's nothing new or unusual..

    I guess having watched too many horror comedy films, I'm conditioned to find humor in even the most tragic situations :sorry:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    I'm sad for the dog too..but the whole thing was pretty humorous..it all happened like it's a normal day to day thing..the car was just crawling forward, it didn't come too fast or anything.. the dog didn't even try to get out of the way and it was waiting to be run over like some kid waiting for the ice cream van and it got run over like it's nothing new or unusual..

    I guess having watched too many horror comedy films, I'm conditioned to find humor in even the most tragic situations :sorry:

    උඹවත් වහනෙකට යට කරගෙන දාල ගියානං තේරෙයි! :no::no:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo

    එකනේ බන් උන්ට සත්තු කියන්නේ? මමත් ඕන තරඟ drive කරද්දී බල්ලෝ ඉන්නවා බන් අයින් වෙන්නේ නැහැ සමහර වෙලාවට. එත් මම එතකොට එක්කෝ මම අයින් කරන් යනවා නැත්තන් උ ටිකක් අයින් වෙනකන් ඉන්නවා. බල්ලව යට කරන් ගිහින් හිර්යන්නේ නැහැනේ බන්? :no::no: දවසක් මම රැ ගමනක් ගිහින් එනකොට high beam ගහගෙන ආවේ ටිකක් වේගෙන්. මට ලාවට දුර තියල පෙනුන පාර මැද්දේ මොකක් හරි තියෙනවා. ළඟටම අවට පස්සේ යන්නත් හදල අයෙත් කෝකටත් කියල low beam ගහල බැලුවම පොඩි බලු පැටියෙක්. මම ටක්ගාල car එක එතනම නවත්තල අරුව අයින් කරලා ගියේ. නිකන් හිතපන් මම ඒ වෙලාවේ උව යට කරන් ගියානං වැඩිය හිතන්නේ නැතුව අර සතා කොච්චර පවු ද? :(:( අන්න එතනයි බන් මිනිස්සුයි සත්තුයි වෙනස් වෙන්නේ!
    :):)

    සිරාවට බන් කොහොමද බන් සතෙක්ව හප්පලා අපේ ගමන යන්නේ? ඔලුවේ එක වැඩ කරනවා නේද? උන්ට අයින් වෙන්න තේරෙන්නේ නැනේ බන්. සත්තුන්ට අපි වගේ හිතන්නත් බැනේ. :no: වාහනේ යද්දී සතෙක් යටවෙන්න ගියත් හයියියෙන් කැගැහෙනව බන්. පපුව හෝස් ගල යනවා යටවෙයි කියල. මෙහෙම කොහොමද බන් යට කරන යන්නේ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    සිරාවට බන් කොහොමද බන් සතෙක්ව හප්පලා අපේ ගමන යන්නේ? ඔලුවේ එක වැඩ කරනවා නේද? උන්ට අයින් වෙන්න තේරෙන්නේ නැනේ බන්. සත්තුන්ට අපි වගේ හිතන්නත් බැනේ. :no: වාහනේ යද්දී සතෙක් යටවෙන්න ගියත් හයියියෙන් කැගැහෙනව බන්. පපුව හෝස් ගල යනවා යටවෙයි කියල. මෙහෙම කොහොමද බන් යට කරන යන්නේ?

    :yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සිරාවට බන් කොහොමද බන් සතෙක්ව හප්පලා අපේ ගමන යන්නේ? ඔලුවේ එක වැඩ කරනවා නේද? උන්ට අයින් වෙන්න තේරෙන්නේ නැනේ බන්. සත්තුන්ට අපි වගේ හිතන්නත් බැනේ. :no: වාහනේ යද්දී සතෙක් යටවෙන්න ගියත් හයියියෙන් කැගැහෙනව බන්. පපුව හෝස් ගල යනවා යටවෙයි කියල. මෙහෙම කොහොමද බන් යට කරන යන්නේ?

    ඔව් යකෝ! මටනං ජීවිතේට සතෙක් අහු වෙලා නැහැ. අපිව හැප්පුනොත් "අම්මෝ අමාරුයි!" කියල කෑගහන්න පුළුවන් බන් අපිට එත් අර සතෙක් යට උනාම උන්ට පුළුවන් ද එහෙම කෑගහන්න? :no::no: මම කියන්නේ බන්, හරි යට උනා, වැරදි වෙනවනේ මිනිස්සු අතින්. එත් බන් දාල යන එක හරිද? අර සතාව දොස්තර කෙනෙක් ගාවට ගෙනිහින් බේරගන්න උත්සහ කලානං? අඩුම තරමේ එතනින්වත් හිත හදාගන්න පුළුවන් නේ නේද? ඔහොම සතෙක් දාල යන්න පුලවන් මිනිස්සුන්ට මනුස්සයෙක් යට කරලා දාල යන එකත් මහා ලොකු දෙයක් නෙවෙයි බන්! :dull::dull:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand

    :):):):):):)