Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhale pawichchi karanne politics walata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවන්කවම මගේ අදහස මචන්:

ඕක රන් කරන්න දේශපාලන මොකක් හරි සපෝට් එකක් ඕනෙයි කියල හිතනවානම් එක වැරදියි.

ඕකට දේශපාලුව ගෑවුනොත් විනාසයි. ඌ එතකොට කුට්ටිය ලැබෙන පැත්තට සපෝට් කරනවා.

නමුත් මොකක්ද මේ ඇත්තටම සිංහලේ කියන එකේ අරුත?

ජාතිය පාවා දෙන්නේ නැති විය යුතුයි නේද මොනා උනත්? දේශපාලනේ තියා මොන පක නිසාවත් පාවාදීමක් කරන්න බැහැ ඌට. එහෙමනම් ඒ කෙනා දේශපාලුවෙක් වීම ඉතාමත් නුසුදුසුයි.

කවුරු හරි මේකට ලීඩර් කෙනෙක් අවශ්‍ය නං ඕනේ නං පොර එලියට බැහැල එන එක එච්චර හොඳ දෙයක් විදිහට මම දකින්නේ නැහැ.

නිර්නාමික විය යුතුයි. නමුත් ඔහුව හදුනාගැනීමට දෙයක් අවශයි. ඔහුට ඒ ඔස්සේ අනික් යට පණිවුඩයක් දීමට විතරයි අවශ්‍ය වෙන්නේ.

හැංගිලා බයට ඉන්නවා නෙමෙයි එක එක්තරා අදහසක් විතරයි. අනික් සිංහලේ තියෙන එවුන්ට තීරණය කරන්න පුළුවන් එතකොට ඔහුව follow කරනවද තව දුරටත් නැද්ද ඔහු ලීඩර් ව්දිහට සුදුසුද තවත් කියල.

දේශපාලනීකරණය වීම වැරදියි කියනවා මිසක් දේශපාලන උදව් ලබාගැනීම වැරදියි කියන එක නෙමෙයි මම සඳහන් කරන්නේ.

උදව් ලබාගන්නවා කියන්නේ Deal එකක් විදිහට වෙන්න ඕනේ. දේශපාලුවෝ එක පැත්තක අපි සිංහල තව පැත්තක.

සැම විටම සිංහල අපිට සාධාරණයක් විය යුතු ආකාරයෙන් විනිවිදව එය සිද්ද විය යුතුයි. දේශපාලන ගුබ්බයමවල් අස්සේ රිංගල ගිහින් එකට කාල බීල උන් එක්ක ලැගල ගිහිල්ල නිදාගන්න එකෙක් හරියන්නේ නැහැ

අන්න එහෙමයි එකමුතු වෙනවනම් සින්හල්ලුන්ට එකමුතු වෙන්න පුළුවන් එකම ක්‍රමය. අපි එකම ජාතියක් විදිහට එකිනෙකාට බොක්කෙන් ඉන්න ඕනේ.

එකට ගොඩ යන්ඩ ඕනේ. අපිට කැරි වැඩ කරන්න ආවොත් සේරම එකට විරුද්දත්වය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ සහ එය ශක්තිමත් වෙන්නේ එහෙමයි.

විරුද්දත්වයත් බුද්දිමත් විදිහට අනික් යට කරදරයක් නැති වෙන්න කරන්න පුළුවන් එතකොට මොකද අපි එකමුතු නිසා අපිට පාරවල් වල හිරකරගෙන මිනිස්සුන්ට කරදරයක් කරන්න ඕනේ නැහැ. අපි විරුද්දයි කිව්වොත් ඊට අපිට අවශ්‍ය දේ ලබුන්නත්තන් ඊටපස්සේ අපියි උන්ගෙයි කිසිම බජනයක් නැහැ. අන්න එහෙම බලය පෙන්නන්න නම් එකමුතු විය යුතුයි.

[QUOTE="Tramadol, post: 19452934, member: 512033"] [SIZE="3"]අවන්කවම මගේ අදහස මචන්: ඕක රන් කරන්න දේශපාලන මොකක් හරි සපෝට් එකක් ඕනෙයි කියල හිතනවානම් එක වැරදියි. ඕකට දේශපාලුව ගෑවුනොත් විනාසයි. ඌ එතකොට කුට්ටිය ලැබෙන පැත්තට සපෝට් කරනවා. නමුත් මොකක්ද මේ ඇත්තටම සිංහ[COLOR="Red"]ලේ[/COLOR] කියන එකේ අරුත? ජාතිය පාවා දෙන්නේ නැති විය යුතුයි නේද මොනා උනත්? දේශපාලනේ තියා මොන පක නිසාවත් පාවාදීමක් කරන්න බැහැ ඌට. එහෙමනම් ඒ කෙනා දේශපාලුවෙක් වීම ඉතාමත් නුසුදුසුයි. කවුරු හරි මේකට ලීඩර් කෙනෙක් අවශ්‍ය නං ඕනේ නං පොර එලියට බැහැල එන එක එච්චර හොඳ දෙයක් විදිහට මම දකින්නේ නැහැ. නිර්නාමික විය යුතුයි. නමුත් ඔහුව හදුනාගැනීමට දෙයක් අවශයි. ඔහුට ඒ ඔස්සේ අනික් යට පණිවුඩයක් දීමට විතරයි අවශ්‍ය වෙන්නේ. හැංගිලා බයට ඉන්නවා නෙමෙයි එක එක්තරා අදහසක් විතරයි. අනික් සිංහලේ තියෙන එවුන්ට තීරණය කරන්න පුළුවන් එතකොට ඔහුව follow කරනවද තව දුරටත් නැද්ද ඔහු ලීඩර් ව්දිහට සුදුසුද තවත් කියල. දේශපාලනීකරණය වීම වැරදියි කියනවා මිසක් දේශපාලන උදව් ලබාගැනීම වැරදියි කියන එක නෙමෙයි මම සඳහන් කරන්නේ. උදව් ලබාගන්නවා කියන්නේ Deal එකක් විදිහට වෙන්න ඕනේ. දේශපාලුවෝ එක පැත්තක අපි සිංහල තව පැත්තක. සැම විටම සිංහල අපිට සාධාරණයක් විය යුතු ආකාරයෙන් විනිවිදව එය සිද්ද විය යුතුයි. දේශපාලන ගුබ්බයමවල් අස්සේ රිංගල ගිහින් එකට කාල බීල උන් එක්ක ලැගල ගිහිල්ල නිදාගන්න එකෙක් හරියන්නේ නැහැ අන්න එහෙමයි එකමුතු වෙනවනම් සින්හල්ලුන්ට එකමුතු වෙන්න පුළුවන් එකම ක්‍රමය. අපි එකම ජාතියක් විදිහට එකිනෙකාට බොක්කෙන් ඉන්න ඕනේ. එකට ගොඩ යන්ඩ ඕනේ. අපිට කැරි වැඩ කරන්න ආවොත් සේරම එකට විරුද්දත්වය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ සහ එය ශක්තිමත් වෙන්නේ එහෙමයි. විරුද්දත්වයත් බුද්දිමත් විදිහට අනික් යට කරදරයක් නැති වෙන්න කරන්න පුළුවන් එතකොට මොකද අපි එකමුතු නිසා අපිට පාරවල් වල හිරකරගෙන මිනිස්සුන්ට කරදරයක් කරන්න ඕනේ නැහැ. අපි විරුද්දයි කිව්වොත් ඊට අපිට අවශ්‍ය දේ ලබුන්නත්තන් ඊටපස්සේ අපියි උන්ගෙයි කිසිම බජනයක් නැහැ. අන්න එහෙම බලය පෙන්නන්න නම් එකමුතු විය යුතුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom