මචං උබ දාල තියන thread එකේ title එකයි, උබ අහල තියන දෙයි කිසි ගැලපීමක් නෑ නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අහන දේට ගැලපෙන්න title එක දාපන්. තව එකක්, ඕක සිංහල වචන වලින් type කරානම් කියවන්න ලේසි. ඔය විදිහට දැම්මහම එපා වෙනවා කියවන්න. සිංහල අකුරු type කරන එක මහා ලොකු අමාරු වැඩක් නෙවේනේ.![]()
එහෙම උනා නම් දන්නා එකෙක් හරි උදාවක් දෙයි. ඔව් උබ කියන එකෙත් ඇත්තක් තියනවා. ඔය 100ක් බැලුව කියල වැටෙන්නේ members + non members වෙන්න ඇති.mama uba kiyana 1 pili gannawa bn.meke hari title 1 dammanam ekekwath balanna enne neh bn,ekai a namin damme.
සිරාවට මචන් උදව්වක් කියලා title එක දැම්මා නන් ගොඩක් කට්ටිය උදව් කරන්න එනව... දාලා තියෙන එක අහල අහල එපා වෙලා තියෙන එකක්...මාත් මේ අහම්බෙන් මේකට ආවේ....

එහෙම උනා නම් දන්නා එකෙක් හරි උදාවක් දෙයි. ඔව් උබ කියන එකෙත් ඇත්තක් තියනවා. ඔය 100ක් බැලුව කියල වැටෙන්නේ members + non members වෙන්න ඇති.
![]()
