Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Sinhalen linux. සිංහලෙන් ලිනක්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Red Hat Fedora

රෙඩ් හැට් ලින්ක්ස් හි නිදහස් සංස්කරණය වන ෆෙඩොරා, අනාගත රෙඩ් හැට් සංස්කරණයේ සැකැස්ම අත්හදා බැලීමට නිකුත් කරන්නක් බව පෙනේ, ආරක්ශාව. විශේශාංග, බලවත් සැකැස්ම, ආදිය නිසා ඉතා ජනප්*රිය ලිනක්ස් සංස්කරණයක් වන මෙය සාමාන්*ය පරිශීලකයන් වගේම උසස් (ඇඩ්වාන්ස්ඩ්) පරිශීලකයන් හා සර්වර ඉලක්ක කරන අතර එහි පැකේජ් මැනේජරය කර්නල සංස්කරණය වැනි අංග නිසා ලිනක්ස් සඳහා නව මානයක් එක් කිරීමට ෆෙඩෝරා සමත් වී ඇත.,ලිනක්ස් ඇත්ත වශයෙන්ම ඉගෙනීමට නම් ෆෙඩොරා භාවිත කල යුතුයි. මන්ද උබුන්ටු වැනි යූසර් ෆ්*රෙන්ඩ්ලි වැඩි පද්ධතියකට වඩා මෙයින් ඉගෙනීමට පහසුවක් වන බැවින්

Debian

දැනට පවත්නා හොඳම ලිනක්ස් පද්ධතිය ලෙස ඩේබියන් හැඳින්විය හැක (උබුන්ටු පවා ඩේබියන් මත පදනම් වූවකි ) සංවර්ධකයින් 1000කගෙන් සහායෙන් 20 000කට වැඩි පැකේජ වල බලයෙන්,උසස්ම තත්ව පාලනයෙන් හා ප්*රොසෙසර වැඩිම ගණනකට සහාය දැක්වීමෙන් ලොව වඩාත්ම බලවත් හා වැරදි තොර (බග් ෆ්*රී), ලිනක්ස් පද්ධතිය වේ, සර්වර වලට ඉතාම සුදුසු පද්ධතියක් වන මෙය පරීක්ශන මට්ටමේ(experimental), අස්ථාවර (unstable) හා ස්ථාවර (stable) වශයෙන් නිකුත් කෙරේ, අස්ථාවර ලෙස නම් කලද. මෙහි අස්ථාවර සංස්කරණය පවා ඉතා ස්ථාවර වේ ස්ථාවර සංස්කරණ මදක් ප්*රමාද වී නිකුත්වන නිසා, බොහෝදෙනා භාවිත කරන්නේ ඩේබියන් අස්ථාවර සංස්කරණයි

ඉගෙනීමටත් වඩා ලිනක්ස් මෘදුකාංග සංවර්ධනයට, පද්ධති කලමණාකරනයට (system administration) වඩාත්ම සුදුසු වන්නේ ඩේබියන් වේ

Open SUSE

මුලින්ම Slackware ලිනක්ස් හි ජර්මන් සංස්කරණයක් වූ මෙය පසුව බොහෝ සංස්කරණ වලට භාජනය වී අද ඉතා පහසු ඩෙක්ස්ටොප් පරිසරයකින්, ෆෙඩෝරා තරම් නොවුනත් ඉතා විශාල පැකේජ බැංකුවකින් සමන්විත මෙය ඉතා ජනප්*රියයි.

මෙහි විශේශිත අංගයක් වන්නේ ඔන්ලයින් හා මුද්*රිත සහාය ඉතා උසස් මට්ටමකින් පැවැතීමයි, ඩීවීඩී තැටිය මිලදීගන්නා විට අනෙක් වානිජමය මෘදුකාංග මෙන් විශාල මුදෘත අත්පොතක් හිමිවීම වැදගත්

මෙය සාමාන්*ය භාවිතයට ඉතා අගනා බව මගේ හැඟීමයි.. වින්ඩෝස් එක්ස්පී වලට බොහෝසමාන ඩෙක්ස්ටොපය නිසා, වින්ඩෝස්වල සිට මාරු වීමේදී ඉතා පහසුයි

ඉතිරි කොටස තව පැය කිහිපයකින් බලාපොරොත්තු වන්න

[QUOTE="gayan kalhara, post: 4237854, member: 60168"] [SIZE=4][B]Red Hat Fedora[/B][/SIZE] [IMG]http://galleman.com/wp-content/uploads/2009/03/fedora.png[/IMG]රෙඩ් හැට් ලින්ක්ස් හි නිදහස් සංස්කරණය වන ෆෙඩොරා, අනාගත රෙඩ් හැට් සංස්කරණයේ සැකැස්ම අත්හදා බැලීමට නිකුත් කරන්නක් බව පෙනේ, ආරක්ශාව. විශේශාංග, බලවත් සැකැස්ම, ආදිය නිසා ඉතා ජනප්*රිය ලිනක්ස් සංස්කරණයක් වන මෙය සාමාන්*ය පරිශීලකයන් වගේම උසස් (ඇඩ්වාන්ස්ඩ්) පරිශීලකයන් හා සර්වර ඉලක්ක කරන අතර එහි පැකේජ් මැනේජරය කර්නල සංස්කරණය වැනි අංග නිසා ලිනක්ස් සඳහා නව මානයක් එක් කිරීමට ෆෙඩෝරා සමත් වී ඇත.,ලිනක්ස් ඇත්ත වශයෙන්ම ඉගෙනීමට නම් ෆෙඩොරා භාවිත කල යුතුයි. මන්ද උබුන්ටු වැනි යූසර් ෆ්*රෙන්ඩ්ලි වැඩි පද්ධතියකට වඩා මෙයින් ඉගෙනීමට පහසුවක් වන බැවින් [SIZE=4] [B][B]Debian[/B][/B][/SIZE] [IMG]http://galleman.com/wp-content/uploads/2009/03/debian.png[/IMG]දැනට පවත්නා හොඳම ලිනක්ස් පද්ධතිය ලෙස ඩේබියන් හැඳින්විය හැක (උබුන්ටු පවා ඩේබියන් මත පදනම් වූවකි ) සංවර්ධකයින් 1000කගෙන් සහායෙන් 20 000කට වැඩි පැකේජ වල බලයෙන්,උසස්ම තත්ව පාලනයෙන් හා ප්*රොසෙසර වැඩිම ගණනකට සහාය දැක්වීමෙන් ලොව වඩාත්ම බලවත් හා වැරදි තොර (බග් ෆ්*රී), ලිනක්ස් පද්ධතිය වේ, සර්වර වලට ඉතාම සුදුසු පද්ධතියක් වන මෙය පරීක්ශන මට්ටමේ(experimental), අස්ථාවර (unstable) හා ස්ථාවර (stable) වශයෙන් නිකුත් කෙරේ, අස්ථාවර ලෙස නම් කලද. මෙහි අස්ථාවර සංස්කරණය පවා ඉතා ස්ථාවර වේ ස්ථාවර සංස්කරණ මදක් ප්*රමාද වී නිකුත්වන නිසා, බොහෝදෙනා භාවිත කරන්නේ ඩේබියන් අස්ථාවර සංස්කරණයි ඉගෙනීමටත් වඩා ලිනක්ස් මෘදුකාංග සංවර්ධනයට, පද්ධති කලමණාකරනයට (system administration) වඩාත්ම සුදුසු වන්නේ ඩේබියන් වේ [SIZE=4][B][B]Open SUSE [/B][/B][/SIZE] [IMG]http://galleman.com/wp-content/uploads/2009/03/suse.png[/IMG]මුලින්ම Slackware ලිනක්ස් හි ජර්මන් සංස්කරණයක් වූ මෙය පසුව බොහෝ සංස්කරණ වලට භාජනය වී අද ඉතා පහසු ඩෙක්ස්ටොප් පරිසරයකින්, ෆෙඩෝරා තරම් නොවුනත් ඉතා විශාල පැකේජ බැංකුවකින් සමන්විත මෙය ඉතා ජනප්*රියයි. මෙහි විශේශිත අංගයක් වන්නේ ඔන්ලයින් හා මුද්*රිත සහාය ඉතා උසස් මට්ටමකින් පැවැතීමයි, ඩීවීඩී තැටිය මිලදීගන්නා විට අනෙක් වානිජමය මෘදුකාංග මෙන් විශාල මුදෘත අත්පොතක් හිමිවීම වැදගත් මෙය සාමාන්*ය භාවිතයට ඉතා අගනා බව මගේ හැඟීමයි.. වින්ඩෝස් එක්ස්පී වලට බොහෝසමාන ඩෙක්ස්ටොපය නිසා, වින්ඩෝස්වල සිට මාරු වීමේදී ඉතා පහසුයි [B]ඉතිරි කොටස තව පැය කිහිපයකින් බලාපොරොත්තු වන්න[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom