Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhalese, Please vote this poll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන එක එක්කෙනාගෙ අදහස් වලට වඩා වැදගත් වෙන්නෙ රටේ දැන් තියෙන තත්වය තේරුම් ගන්න එක

1. සිංහල මිනිස්සුන්ට අනුව දෙමළාට කිසිඳු අසාධාරණයක් වී නැත (මහචාර්ය නලින්ද සිල්වාගේ වචන වලින් කිව්වොත් කුළී නිවැසියන්ය ... කුළී නිවැසියන් අයිතිවාසිකම් කියන්නේ කොහොමද)

2. දෙමළ මිනිස්සුන්ට අනුව ඔවුන්ට අසාධාරණයක් වී ඇත ... එම නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරයි

3. තමිල්නාඩුවෙ වැසියන් සිතන ආකාරයට අනුව ලංකාවේ දෙමළ මිනිස්සු ඔවුන්ගේ නෑදෑයන්ය (core ethnic) සහ අනෙකුත් කුඩා රටවල විසිරී තිබෙන ජන වර්ගයන් දෙමළ ඩයස් පෝරාව නියෝජනය කරයි

මෙතන බරපතල කම මේකයි ... මහින්දට අනුව යුද්ධයෙන් පසු දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් දෙන බව ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇත ... මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කතා කරන්නේ 13+ ය (13 plus)

නමුත් දකුණේ සිංහල ජනතාව තරහ කරගෙන ඔහුට බලයේ රැඳී සිටිය නොහැක ... මේ නිසා ඔහු කරන්නේ අන්තර්ජාතික තෙරපුමක් ආවිට පමණක් ඒ වෙනුවෙන් කුමක් හෝ කිරීමය ... LLRC වාර්තාව, උතුරේ ඡන්දය පැවැත්වීම ඉන් සමහරකි ... උතුරේ ඡන්දය පැවැත්වීම යනු 13ට කැමති වීමයි (13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් සභා වලට බලය පැවරීමට එකඟ වීම හා බලය බෙදාගැනීමේ මූලික පියවර වේ) ... විමල් වීරවංශ හෝ පාඨලී චම්පික රණවක 13ට කැමති නැත ... එහෙත් අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ඔවුන් නිරුත්තරය

දැන් අපි අද ඉන්න තැනට ආවොත් චොගම් එකක් නටන්න ගොස් මහින්ද 7 පොළේම ගාගෙන අවසන්ය ... එහි ප්‍රතිඵල ලෙස අයවැය 2014 ඔබ අපි සැමට අභිමුඛ වී ඇත ... අනෙක් අන්තයෙන් නැවතත් මානව හිමිකම් ප්‍රශ්ණ උඩට රැගෙන ඒමට රජයම කටයිතු කර ඇත

මේ අවස්ථාවේ රටේ ධනය සූරාකමින්, හොරකමින් වංචාවෙන්, දූෂණෙයෙන්, අධික බදු පටවමින් මිනිසුන් තලා පෙලා රට අගාදයකට ඇදගෙන යන ආණ්ඩුවක් ඇත ... දේශීය වශයෙන් කිසිවක් කර කියාගත නොහැකි, එමෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් කිසිවක් කර කියා ගත නොහැකිව පණ අඳින විපක්ෂයක් ඇත ...

මෙහි අවසාන ඵලය මෙයයි ... නැවතත් අන්තර්ජාතික තෙරපුමක් එනතුරු කල් මරමින් ඉන්න රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්පසු කරන්නේ ඡන්දයකට යන එකය ... වේදිකාවේදී විමල් වීරවංශ හා පාඨලී චම්පික අපෙන් ඇසීමට නියමිතව ඇත්තේ අධිරාජ්‍ය වාදීන්ට හා ඔවුන්ගේ කුළී හෙවායන්ට ඕන විදියට මේ රට පාව දිය හැකිද යන්නයි ... එවිට අප සියල්ලන්ට රටේ සියළු ආර්ථික ප්‍රශ්ණ අමතක වී රට බේරාගන්න බුලත් හපයට කතිරය ගැසීමට සිදුවේ ... ඇත්තටම උතුරේ ප්‍රශ්ණයක් තිබුණත් නැතත් සිංහලයන්ට අත්වී ඇති ඉරණම කණගාටුදායකය

[QUOTE="mldarshana, post: 15932563, member: 25657"] [SIZE="3"]මෙතන එක එක්කෙනාගෙ අදහස් වලට වඩා වැදගත් වෙන්නෙ රටේ දැන් තියෙන තත්වය තේරුම් ගන්න එක 1. සිංහල මිනිස්සුන්ට අනුව දෙමළාට කිසිඳු අසාධාරණයක් වී නැත (මහචාර්ය නලින්ද සිල්වාගේ වචන වලින් කිව්වොත් කුළී නිවැසියන්ය ... කුළී නිවැසියන් අයිතිවාසිකම් කියන්නේ කොහොමද) 2. දෙමළ මිනිස්සුන්ට අනුව ඔවුන්ට අසාධාරණයක් වී ඇත ... එම නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරයි 3. තමිල්නාඩුවෙ වැසියන් සිතන ආකාරයට අනුව ලංකාවේ දෙමළ මිනිස්සු ඔවුන්ගේ නෑදෑයන්ය (core ethnic) සහ අනෙකුත් කුඩා රටවල විසිරී තිබෙන ජන වර්ගයන් දෙමළ ඩයස් පෝරාව නියෝජනය කරයි මෙතන බරපතල කම මේකයි ... මහින්දට අනුව යුද්ධයෙන් පසු දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් දෙන බව ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇත ... මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කතා කරන්නේ 13+ ය (13 plus) නමුත් දකුණේ සිංහල ජනතාව තරහ කරගෙන ඔහුට බලයේ රැඳී සිටිය නොහැක ... මේ නිසා ඔහු කරන්නේ අන්තර්ජාතික තෙරපුමක් ආවිට පමණක් ඒ වෙනුවෙන් කුමක් හෝ කිරීමය ... LLRC වාර්තාව, උතුරේ ඡන්දය පැවැත්වීම ඉන් සමහරකි ... උතුරේ ඡන්දය පැවැත්වීම යනු 13ට කැමති වීමයි (13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් සභා වලට බලය පැවරීමට එකඟ වීම හා බලය බෙදාගැනීමේ මූලික පියවර වේ) ... විමල් වීරවංශ හෝ පාඨලී චම්පික රණවක 13ට කැමති නැත ... එහෙත් අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ඔවුන් නිරුත්තරය දැන් අපි අද ඉන්න තැනට ආවොත් චොගම් එකක් නටන්න ගොස් මහින්ද 7 පොළේම ගාගෙන අවසන්ය ... එහි ප්‍රතිඵල ලෙස අයවැය 2014 ඔබ අපි සැමට අභිමුඛ වී ඇත ... අනෙක් අන්තයෙන් නැවතත් මානව හිමිකම් ප්‍රශ්ණ උඩට රැගෙන ඒමට රජයම කටයිතු කර ඇත මේ අවස්ථාවේ රටේ ධනය සූරාකමින්, හොරකමින් වංචාවෙන්, දූෂණෙයෙන්, අධික බදු පටවමින් මිනිසුන් තලා පෙලා රට අගාදයකට ඇදගෙන යන ආණ්ඩුවක් ඇත ... දේශීය වශයෙන් කිසිවක් කර කියාගත නොහැකි, එමෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් කිසිවක් කර කියා ගත නොහැකිව පණ අඳින විපක්ෂයක් ඇත ... මෙහි අවසාන ඵලය මෙයයි ... නැවතත් අන්තර්ජාතික තෙරපුමක් එනතුරු කල් මරමින් ඉන්න රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්පසු කරන්නේ ඡන්දයකට යන එකය ... වේදිකාවේදී විමල් වීරවංශ හා පාඨලී චම්පික අපෙන් ඇසීමට නියමිතව ඇත්තේ අධිරාජ්‍ය වාදීන්ට හා ඔවුන්ගේ කුළී හෙවායන්ට ඕන විදියට මේ රට පාව දිය හැකිද යන්නයි ... එවිට අප සියල්ලන්ට රටේ සියළු ආර්ථික ප්‍රශ්ණ අමතක වී රට බේරාගන්න බුලත් හපයට කතිරය ගැසීමට සිදුවේ ... ඇත්තටම උතුරේ ප්‍රශ්ණයක් තිබුණත් නැතත් සිංහලයන්ට අත්වී ඇති ඉරණම කණගාටුදායකය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom