Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.
     
    ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    වෝට් කරහන් යකෝ ඕනි දේ මෙතන කොටන්නේ නැතිව. අනික ඔබේ මතයට හේතු දක්වන්නටත් පුළුවන් නම් හොඳයි.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කිසිදු අසාදාරනයක් වෙලා නැත ,

    අනික මොකද්ද වෙලා තියෙන අසාදරණේ , අපි කව්ද උන්ට සාදාරනය ඉටු කරන්න , අපි උන්ට සදරණේ ඉටු කරනවා කියන එකේ තේරුම උන්ට අසාදාරනයක් සිදුවෙලා තියෙනව කියන එක , අපි ඒකෙන කරන්නේ උන්ව තවත් පහලට ඇද දාලා , සිංහලයන් යනු මහජතියයයි කියා කියා තවත් උන්ව පාගන එක නෙමේද
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෝට් කරහන් යකෝ ඕනි දේ මෙතන කොටන්නේ නැතිව. අනික ඔබේ මතයට හේතු දක්වන්නටත් පුළුවන් නම් හොඳයි.
    වෝට් කලේ ඕකට තමා යකෝ. මේක අපේ රට. දෙමලුන්ට ඕන්නං යන්න කියපන් තමිල්නාඩු හරි වෙන කොහෙ හරි මුඩුක්කුවකට.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    ඔක්කොම දෙමළ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාවෙන් හරි කැනඩාවෙන් හරි පුරවැසිබාවය ලබාදෙන්න යනවලු

    :cool::cool::cool: muslim ballontath dhenda oni,,

    voted for නැත කිසිදු අසාධාරණයක් වී නැත ,,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම දෙමළ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාවෙන් හරි කැනඩාවෙන් හරි පුරවැසිබාවය ලබාදෙන්න යනවලු
    අම්මටසිරි! කියලා වත් කරගන්න බැරි වැඩක් නේ!! ඔක්කොම ටික පටවලා යවමු!
     
    1983_rioters-_2.jpg

    මේක මම පොඩි කාලේ ඉඳන්ම කළකිරවපු පින්තූරයක්. අපේ රටේ මෙහෙම දෙයක් සිද්ධ වුණාද ? ඇයි මෙහෙම වුණේ? අපිට මේක ලැජ්ජාවක් නේද කියලා කාටවත් හිතිලා නැද්ද? අසරණ දෙමළ මිනිස්සු, ගෑනු, ලමයි මහ පාරේ තුච්ච විදිහට මරා දාන එක වැරදි නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: Tom Riddle

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක තමයි බන්. බටහිර එවුන්ට දෙමල්ලු ගැන ඔච්චර පුකේ අමාරුව නම් ඔක්කොම දෙමළුටිකව ගත්තා නම් හරිනේ තමන්ගේ රට වලට. දෙමළුන්ට කිසිම අසාධාරණයක් වෙලා නෑ, යුද්ධයක් කියන්නේ ඒකටයි. යුද්ධයකදි දෙපැත්තේම එවුන් මැරෙනවා ඒක සාමාන්‍යය දෙයක්. සිංහල ගමකට ගියොත් අපිට බලාගන්න පුලුවන් යුද්ධයට ගිය සිංහල ළමයින්ගේ අම්මලා අඩන හැටි තමන්ගේ ළමයි නැති දුකට. මේ වගේම දෙමලුන්ගේ අම්මලත් අඩනවා ඇති. ඒක තමයි යුද්ධයක ස්භාවය, මේකේ සම්පුර්ණ වැරැද්ද ප්‍රභාකරණ්ගෙයි ඒකාලේ ඌට යුද්ධයට උදව් කරපු යාළුවන්ගෙයි. ප්‍රභාකරන් නැත්නම් යුද්ධයක් නෑ. එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ, ප්‍රභාකරන්ට කලින් සිංහල, දෙමළ මිනිස්සු කිසිම ප්‍රස්නයක් නැතුව හිටියේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට මචං 1958, 1965, 1977, හා 1983 යන වසරවලදී සිදුවූ දෙමළ ජන ඝාතන ගැන ඕගොල්ලන්ගේ අදහස මොකක්ද?
    1983 - 2009 කාලය තුල සිදුවූ සිංහල, මුසිල්ම් ජාතින් වල ඝාතන ගැන උඹේ තියන අදහසම තමයි.
     
    ඒක තමයි බන්. බටහිර එවුන්ට දෙමල්ලු ගැන ඔච්චර පුකේ අමාරුව නම් ඔක්කොම දෙමළුටිකව ගත්තා නම් හරිනේ තමන්ගේ රට වලට. දෙමළුන්ට කිසිම අසාධාරණයක් වෙලා නෑ, යුද්ධයක් කියන්නේ ඒකටයි. යුද්ධයකදි දෙපැත්තේම එවුන් මැරෙනවා ඒක සාමාන්‍යය දෙයක්. සිංහල ගමකට ගියොත් අපිට බලාගන්න පුලුවන් යුද්ධයට ගිය සිංහල ළමයින්ගේ අම්මලා අඩන හැටි තමන්ගේ ළමයි නැති දුකට. මේ වගේම දෙමලුන්ගේ අම්මලත් අඩනවා ඇති. ඒක තමයි යුද්ධයක ස්භාවය, මේකේ සම්පුර්ණ වැරැද්ද ප්‍රභාකරණ්ගෙයි ඒකාලේ ඌට යුද්ධයට උදව් කරපු යාළුවන්ගෙයි. ප්‍රභාකරන් නැත්නම් යුද්ධයක් නෑ. එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ, ප්‍රභාකරන්ට කලින් සිංහල, දෙමළ මිනිස්සු කිසිම ප්‍රස්නයක් නැතුව හිටියේ.

    යුද්ධයෙන් මැරිච්ච දෙමළ අය ගැන නෙමෙයි මම අහන්නේ. අපි රටක් හැටියට ජාතියක් හැටියට දෙමළාට වැරැද්දක් කරලා තියෙනවා නේද?

    ප්‍රභාකරන් ට කලින් කිසිම ප්‍රශ්නයක් නැතිව හිටියානම් 1958ක්, 1965, 1977 ත් ඇති වුණේ කොහොමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මචං 1958, 1965, 1977, හා 1983 යන වසරවලදී සිදුවූ දෙමළ ජන ඝාතන ගැන ඕගොල්ලන්ගේ අදහස මොකක්ද?
    කිසිම අදහසක් නැත ඔය ගානම හරි යන්ඩ සිංහල මිනිස්සුත් මරල තියෙනව දෙමලුන් විසින්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    1983_rioters-_2.jpg

    මේක මම පොඩි කාලේ ඉඳන්ම කළකිරවපු පින්තූරයක්. අපේ රටේ මෙහෙම දෙයක් සිද්ධ වුණාද ? ඇයි මෙහෙම වුණේ? අපිට මේක ලැජ්ජාවක් නේද කියලා කාටවත් හිතිලා නැද්ද? අසරණ දෙමළ මිනිස්සු, ගෑනු, ලමයි මහ පාරේ තුච්ච විදිහට මරා දාන එක වැරදි නැද්ද?
    :(
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    එතකොට මචං 1958, 1965, 1977, හා 1983 යන වසරවලදී සිදුවූ දෙමළ ජන ඝාතන ගැන ඕගොල්ලන්ගේ අදහස මොකක්ද?

    so what about the sinhalies killed by central bank bomb, dehiwala train bomb