Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhalese, Please vote this poll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ උඹ තමයි දන්නේ අනේ පලයං බං යන්න!

කොටි පටන් ගත්තේ 76 වසරේදියි. ඒකෙ නායකයා එතකොට ප්රභාකරන් නෙමෙයි. 83 වෙන කොට මෙච්චර මාධ්‍ය දියුණු නෑ ඒ කාලේ. කොළඹ ඉන්න දෙමළ අයගෙන් බහුතරයක් ප්රභාකරන් කියන්නේ මොකාද කියලා වත් දන්නේ නෑ.

එතකොට 83 කියන්නේ කොටි ඇති කරපු සීන් එකක් මාරයි නේ ඒකාලේ හිටපු සිංහල මිනිස්සුත් කොටි පදේටම නටන හැටි. යකෝ කොටින්ට ඒ හැටි දෙයක් කරන්න ඒ කාලේ පුළුවන් කමක් නෑ.

ඒකට තනිකර ආන්ඩුවේ සප් එක හම්බුණා. එතන තිබ්බේ දෙමළුන්ට පාඩමක් උගන්නන්න ඕනි කියක මතය.

හරි ප්රභාකරන් ඒක පැලැන් කරා කියමුකෝ ඒක සිංහල මිනිස්සු කරපු වැඩේ හරිද? පාරේ වාහන පුච්චලා, ගෙවල් පුච්චලා, ගෑණු, මිනිස්සු, ළමයි මරලා දාපු එක හරිද? එක් කෙනෙක් ද දෙන්නෙක් ද? 3000 ට වැඩිය!මේ ඔක්කොම පැලනය කරන්න බැරි වුණා නේ ආමි එකටවත්, පොලිසියටත්!

යකෝ දෙමළ එවුන්ගේ අඩු කුලේ එවුන් ව විතරක් මරන්න දාන්න ප්රභාකරන් ට පිස්සුද? ඌත් අඩු කුලේ නේ! උඹ කොහෙන් හරි හොඳ ඒවා ටිකක් ගිලලා ඉන්නේ.

හරි එතකොට ඇයි ජේ ආර් මේවා වෙනකොට යාපනේ ඉන්න සිංහල අයව බේරා ගන්න නැවක් යවන්නේ? ප්රභාකරන් ප්ලෑන් එක ගැන ඌටත් කියලාද? මේ ඔක්කොම පුභාකරන් ගේ වැඩ නම් ඇයි ආණ්ඩුව ඒක ඔප්පු කරන්නේ නැතිව ඉන්නේ? ඒක කොච්චර හොඳද එහෙම කළා නම්?මෙතන යකෝ කවුරු කෙරෙව්වාද කියන එක නෙමෙයි, මෙහෙම විශාල ජන ඝාතනයක් අපේ මිනිස්සු කළා නේ කියන එකයි. එහෙම කුලප්පු කරාම ඕන ජඩ වැඩක් කරන්න තරම් අපේ එවුන්ට මොළයක් නැති සත්තු වගේ වුන් කියලාද උඹ කියන්නේ?

[QUOTE="saradiel1, post: 15932915, member: 465221"] [SIZE=4][FONT=Iskoola Pota]අනේ උඹ තමයි දන්නේ අනේ පලයං බං යන්න![/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]කොටි පටන් ගත්තේ 76 වසරේදියි. ඒකෙ නායකයා එතකොට ප්රභාකරන් නෙමෙයි. 83 වෙන කොට මෙච්චර මාධ්‍ය දියුණු නෑ ඒ කාලේ. කොළඹ ඉන්න දෙමළ අයගෙන් බහුතරයක් ප්රභාකරන් කියන්නේ මොකාද කියලා වත් දන්නේ නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එතකොට 83 කියන්නේ කොටි ඇති කරපු සීන් එකක් මාරයි නේ ඒකාලේ හිටපු සිංහල මිනිස්සුත් කොටි පදේටම නටන හැටි. යකෝ කොටින්ට ඒ හැටි දෙයක් කරන්න ඒ කාලේ පුළුවන් කමක් නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඒකට තනිකර ආන්ඩුවේ සප් එක හම්බුණා. එතන තිබ්බේ දෙමළුන්ට පාඩමක් උගන්නන්න ඕනි කියක මතය. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]හරි ප්රභාකරන් ඒක පැලැන් කරා කියමුකෝ ඒක සිංහල මිනිස්සු කරපු වැඩේ හරිද? පාරේ වාහන පුච්චලා, ගෙවල් පුච්චලා, ගෑණු, මිනිස්සු, ළමයි මරලා දාපු එක හරිද? එක් කෙනෙක් ද දෙන්නෙක් ද? 3000 ට වැඩිය!මේ ඔක්කොම පැලනය කරන්න බැරි වුණා නේ ආමි එකටවත්, පොලිසියටත්![/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=4] [/SIZE][/FONT][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]යකෝ දෙමළ එවුන්ගේ අඩු කුලේ එවුන් ව විතරක් මරන්න දාන්න ප්රභාකරන් ට පිස්සුද? ඌත් අඩු කුලේ නේ! උඹ කොහෙන් හරි හොඳ ඒවා ටිකක් ගිලලා ඉන්නේ.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=4]හරි එතකොට ඇයි ජේ ආර් මේවා වෙනකොට යාපනේ ඉන්න සිංහල අයව බේරා ගන්න නැවක් යවන්නේ? ප්රභාකරන් ප්ලෑන් එක ගැන ඌටත් කියලාද? මේ ඔක්කොම පුභාකරන් ගේ වැඩ නම් ඇයි ආණ්ඩුව ඒක ඔප්පු කරන්නේ නැතිව ඉන්නේ? ඒක කොච්චර හොඳද එහෙම කළා නම්?මෙතන යකෝ කවුරු කෙරෙව්වාද කියන එක නෙමෙයි, මෙහෙම විශාල ජන ඝාතනයක් අපේ මිනිස්සු කළා නේ කියන එකයි. එහෙම කුලප්පු කරාම ඕන ජඩ වැඩක් කරන්න තරම් අපේ එවුන්ට මොළයක් නැති සත්තු වගේ වුන් කියලාද උඹ කියන්නේ?[/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom