Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhalese, Please vote this poll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරුනා වුණාට කමක් නෑ. වෙච්ච දේ මොකක්ද? කවුද වග කියවයුතු අය, කියලා අනාවරනය කරන්න ඕනි.

උඹ කියන තර්කයට අනුව නම් මිනී මැරවා යයි සැක කරන අය මැරිච්ච කේසස් පොලිසියෙන් යට ගහන්න එපැයි. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මොකද සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි හින්දා!

උඹලා වගේ හරි දැන් කමක් නෑ ඕවා පරණයි නේ කියලා යට ගහන්නේ නෑ දෙමෙල්ලු. ආත්ම ගරුත්වයක් තියෙන කිසි කෙනෙක් එහෙම යට ගහන්න හදන්නේ නෑ.

අපිට ජාතියක් වශයෙන් කරපු දේ අපි හෙළා දකිනවා කියලා වත් කියන්න පුළුවන් නේ ද එතකොට? අපි සාමයට ලෑස්ති කියලා කියන්න පුළුවන් නේද එතකොට?

අනික මම මේ ත්රෙඩ් එකේ අහන්නේ දෙමළාය වැරැද්දක් වෙලා තිබේද කියලා නේ? ඒක ප්රශ්නයක් නේ! උඹලා මොකක් ද කරේ එක්කෝ 2 ට හෝ 3 එක්ක එකඟ වෙන්න ඇති. ඊට පස්සේ 83 පින්තුර දැම්මාම ඕවා කොයි කාලෙද කියන්න නේ හදන්නේ?

අඩුම ගානේ මම පෝල් එකේ 83 ගැන වචනයක් කියලා නෑ.

උඹලාට වැරැද්දට වැරදියි කියන්න ඔච්චර අමාරු ද? වැරැද්ද වැරදියි කියන්න ඔච්චර කොන්දත් නැත් ද?

ඉන්දියාවේ, බටහිරේ මේ වගේ දේවල් වුණා ඕනි තරම් උන් මොකක්ද කරේ වැරදි කාරයින්ට දඬුවම් කලා තමන්ගේ නම කැත වෙන එක අඩු කරගත්තා.

[QUOTE="saradiel1, post: 15933050, member: 465221"] [SIZE=5][FONT=Iskoola Pota]මැරුනා වුණාට කමක් නෑ. වෙච්ච දේ මොකක්ද? කවුද වග කියවයුතු අය, කියලා අනාවරනය කරන්න ඕනි. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]උඹ කියන තර්කයට අනුව නම් මිනී මැරවා යයි සැක කරන අය මැරිච්ච කේසස් පොලිසියෙන් යට ගහන්න එපැයි. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මොකද සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි හින්දා![/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]උඹලා වගේ හරි දැන් කමක් නෑ ඕවා පරණයි නේ කියලා යට ගහන්නේ නෑ දෙමෙල්ලු. ආත්ම ගරුත්වයක් තියෙන කිසි කෙනෙක් එහෙම යට ගහන්න හදන්නේ නෑ. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]අපිට ජාතියක් වශයෙන් කරපු දේ අපි හෙළා දකිනවා කියලා වත් කියන්න පුළුවන් නේ ද එතකොට? අපි සාමයට ලෑස්ති කියලා කියන්න පුළුවන් නේද එතකොට? [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota][COLOR=blue]අනික මම මේ ත්රෙඩ් එකේ අහන්නේ දෙමළාය වැරැද්දක් වෙලා තිබේද කියලා නේ? [/COLOR]ඒක ප්රශ්නයක් නේ! උඹලා මොකක් ද කරේ එක්කෝ 2 ට හෝ 3 එක්ක එකඟ වෙන්න ඇති. ඊට පස්සේ 83 පින්තුර දැම්මාම ඕවා කොයි කාලෙද කියන්න නේ හදන්නේ? [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]අඩුම ගානේ මම පෝල් එකේ 83 ගැන වචනයක් කියලා නෑ. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota][B]උඹලාට වැරැද්දට වැරදියි කියන්න ඔච්චර අමාරු ද? වැරැද්ද වැරදියි කියන්න ඔච්චර කොන්දත් නැත් ද?[/B] [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]ඉන්දියාවේ, බටහිරේ මේ වගේ දේවල් වුණා ඕනි තරම් උන් මොකක්ද කරේ වැරදි කාරයින්ට දඬුවම් කලා තමන්ගේ නම කැත වෙන එක අඩු කරගත්තා. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom