Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhalese, Please vote this poll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරැද්දක් කරාට පස්සෙ මම වැරදි නෑ, අපි වැරදි නෑ. එහෙනම් අරුන් කොච්චර වැරදි කරනවාද? ඒවා වැරදි නෙමේද? ඒවා පෙන්නෙ නැද්ද? කියලා කියන්න එපා.

මිනියක් මැරුවට පස්සෙ ආ ඇයි මාව විතරද පේන්නෙ. ඇයි කුලියට මිනී මරන උන්ව පේන්නෙ නැද්ද? ගෑනු දූෂණය කරලා මරන ඒවා පේන්නෙ නැද්ද කියලා අහන එක සාධාරණද?

කවුරුහරි මිනියක් මැරුවනම දඩුවම් ලැබිය යුතුයි.

ඒ වගේම තමයි දෙමළ මිනිස්සුන්ව පුච්චපු එක වැරදියි. ඒකෙ ආයිත් කතා කරන්න දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. ඒක අසාධාරණයක් නෙමෙයි කියලා කියන්න පුලුවන් විදියක් නෑ.

ඊට පස්සෙ LTTE එකෙන් මරපු ඒවා හරියි කියනවා නෙමෙයි. ඒවත් මහා ම්ලේච්ඡ වැඩ. ඒකනෙ ඒ තිරිසන්නුට අපි ත්රස්තවාදීන් කියන්නෙ.

LTTE එකෙක් ඒ කාලෙ කිව්වනම් ඇයි උඹලා අපේ දෙමළ උන්ව මැරුවෙ ඒකයි අපි සිංහල උන්ව මරන්නෙ කියලා උඹලා ඒක පිළිගන්නවද ඔව් ඔව් ඒක තමයි කියලා?

පොඩ්ඩක් හදවතින් හිතන කට්ටිය මොළෙන් හිතන්න බලන්න.

මම මේ ත්රෙඩ් එකට මීට එහා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ

[QUOTE="Tom Riddle, post: 15934044, member: 47610"] [SIZE="4"][COLOR="Blue"]වැරැද්දක් කරාට පස්සෙ මම වැරදි නෑ, අපි වැරදි නෑ. එහෙනම් අරුන් කොච්චර වැරදි කරනවාද? ඒවා වැරදි නෙමේද? ඒවා පෙන්නෙ නැද්ද? කියලා කියන්න එපා. මිනියක් මැරුවට පස්සෙ ආ ඇයි මාව විතරද පේන්නෙ. ඇයි කුලියට මිනී මරන උන්ව පේන්නෙ නැද්ද? ගෑනු දූෂණය කරලා මරන ඒවා පේන්නෙ නැද්ද කියලා අහන එක සාධාරණද? කවුරුහරි මිනියක් මැරුවනම දඩුවම් ලැබිය යුතුයි. ඒ වගේම තමයි දෙමළ මිනිස්සුන්ව පුච්චපු එක වැරදියි. ඒකෙ ආයිත් කතා කරන්න දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. ඒක අසාධාරණයක් නෙමෙයි කියලා කියන්න පුලුවන් විදියක් නෑ. ඊට පස්සෙ LTTE එකෙන් මරපු ඒවා හරියි කියනවා නෙමෙයි. ඒවත් මහා ම්ලේච්ඡ වැඩ. ඒකනෙ ඒ තිරිසන්නුට අපි ත්රස්තවාදීන් කියන්නෙ. LTTE එකෙක් ඒ කාලෙ කිව්වනම් ඇයි උඹලා අපේ දෙමළ උන්ව මැරුවෙ ඒකයි අපි සිංහල උන්ව මරන්නෙ කියලා උඹලා ඒක පිළිගන්නවද ඔව් ඔව් ඒක තමයි කියලා? පොඩ්ඩක් හදවතින් හිතන කට්ටිය මොළෙන් හිතන්න බලන්න. මම මේ ත්රෙඩ් එකට මීට එහා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom