Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhalese
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලියපු කෙනාම උත්තරේ දීල තියෙනව අන්තිමට.

බල්ලො බලල්ලු වගේ පැටව් ගහන එක දැනටමත් යම් දුරකට කරල අපි තියෙන්නෙ. මිලියන 14ක් කියන්නෙ ඩ්‍රොප් ඉන් ද බකට්ම නෙමේ. මේක අප්සට් වැඩක් බව තේරෙනවනෙ. ඇරත් සිංහල මනුස්සයා අනිත් උන්ගෙ ප්‍රජනනයට කෝචෝක් කර කර ඌම ඒක කරන්න නම් මැරිල උපදින්න වෙනව. මොන හිපොක්රිසියක්ද.

මේ ඉන්න ගානෙන්ම ඉඳලත් දැනෙන දෙයක් කරපු ජන කණ්ඩායම් ඉන්නව. මෙයාල නෛසර්ගිකවම (ජීවවිද්‍යාත්මකව) වාසි සහගත විදිහට ඩිස්පෝස් වෙලා ඉන්න අය...බුද්ධිය, කාය හෝ මානසික ශක්තිය, ලෙඩ රෝගවලට මුහුණදීම etc. අපි එහෙම උනුත් නෙමේනෙ. කතාවට කියනව නෙමේ, ඇත්තටම ඔය කිව්ව අංශ වලින් අපි ඉහළින් නැති බවට උදාහරණ ඕනෙතරම්.

මෙච්චර ග්‍රෑන්ඩ් හිතනවද ඕයි උඹල. මේ කාල ඇඳල ඉතිරි කරල ඉන්න පුලුවන් රටක් හදන්න බැරි ඇයි වගේ සිල්ලර ඒව ගැන තමයි මට නින්ද යන්නෙ නැත්තෙ. සිංහල ඩයස්පෝරා එකේ පසු පරම්පරාවල් හදාගන්න කොමියුනිටි වලින් බිහිවෙන ඉමිග්‍රන්ට් සංස්කෘති වලින් තමයි ජාතියෙ නම යනවනම් යන්න නියමිත.

Wait, this person is no more? What happened?

------ Post added on [DATETIME="UT"]1664123224[/DATETIME]

[QUOTE="lovethebomb, post: 28200068, member: 531830"] ලියපු කෙනාම උත්තරේ දීල තියෙනව අන්තිමට. බල්ලො බලල්ලු වගේ පැටව් ගහන එක දැනටමත් යම් දුරකට කරල අපි තියෙන්නෙ. මිලියන 14ක් කියන්නෙ ඩ්‍රොප් ඉන් ද බකට්ම නෙමේ. මේක අප්සට් වැඩක් බව තේරෙනවනෙ. ඇරත් සිංහල මනුස්සයා අනිත් උන්ගෙ ප්‍රජනනයට කෝචෝක් කර කර ඌම ඒක කරන්න නම් මැරිල උපදින්න වෙනව. මොන හිපොක්රිසියක්ද. මේ ඉන්න ගානෙන්ම ඉඳලත් දැනෙන දෙයක් කරපු ජන කණ්ඩායම් ඉන්නව. මෙයාල නෛසර්ගිකවම (ජීවවිද්‍යාත්මකව) වාසි සහගත විදිහට ඩිස්පෝස් වෙලා ඉන්න අය...බුද්ධිය, කාය හෝ මානසික ශක්තිය, ලෙඩ රෝගවලට මුහුණදීම etc. අපි එහෙම උනුත් නෙමේනෙ. කතාවට කියනව නෙමේ, ඇත්තටම ඔය කිව්ව අංශ වලින් අපි ඉහළින් නැති බවට උදාහරණ ඕනෙතරම්. මෙච්චර ග්‍රෑන්ඩ් හිතනවද ඕයි උඹල. මේ කාල ඇඳල ඉතිරි කරල ඉන්න පුලුවන් රටක් හදන්න බැරි ඇයි වගේ සිල්ලර ඒව ගැන තමයි මට නින්ද යන්නෙ නැත්තෙ. සිංහල ඩයස්පෝරා එකේ පසු පරම්පරාවල් හදාගන්න කොමියුනිටි වලින් බිහිවෙන ඉමිග්‍රන්ට් සංස්කෘති වලින් තමයි ජාතියෙ නම යනවනම් යන්න නියමිත. [HR][/HR] Wait, this person is no more? What happened? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1664123224[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom