Sinhalu kannadi galawala balapalla

dxx

Well-known member
  • Dec 26, 2011
    18,542
    22,273
    113
    වීඩියෝ එකේ ඉන්න දෙන්නටද කිව්වේ?..............

    gotabaya-rajapaksa-controversial-war-hero-who-ended-sri-lankas-3-decade-long-bloody-civil-conflict.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,115
    113
    Wakanda
    වැරැද්ද මිනිස්සුන්ගෙ තමයි
    චන්දෙට කියලා කෝටි ගානක් එකතුකරගෙන හැංගුන මේ පොන්නයාගෙ ඒවා තවත් අහනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,605
    113
    xxx
    වැරැද්ද මිනිස්සුන්ගෙ තමයි
    චන්දෙට කියලා කෝටි ගානක් එකතුකරගෙන හැංගුන මේ පොන්නයාගෙ ඒවා තවත් අහනවා
    ඌ කියන ඒවා සහතික ඈත්තනේ බන්.. මුලු වීඩියෝ එකම බලපන්. මම හොයලා බෑලිවා. ඌ එකතු වෙච්ච සල්ලි වලට කරපු දේවල් ස්වාධීන ඔඩිට් ටීම් එකක් ලව්වා ඔඩිට් කරලා තියෙනවා. ඌට හමබවෙලා තියෙන සල්ලි යු ඈන් පී, පොහොට්ටු ජෙප්පෝ වියදම් කරලා තියෙන සල්ලි එක්ක බලනකොට සොච්චමක්. කොහොම වුනත් ඌ දාලා තියෙන නඩු, අරන් තියෙන ක්‍රීයාමාර්ග වෙන කිසිම කෙනෙක් කරලා නෑ. මට ඌව අල්ලන්නේ නෑත්තේ උගේ අති පණ්ඩිත කම හින්දා