Sinhalu kannadi galawala balapalla
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,674 113 nomans land Jan 16, 2021 #1 Reactions: sakuntha1996, hodakolla and dxx
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Jan 16, 2021 #2 වීඩියෝ එකේ ඉන්න දෙන්නටද කිව්වේ?.............. Reactions: hodakolla and Miami-Vice
dxx Well-known member Dec 26, 2011 18,496 22,151 113 Jan 16, 2021 #4 u.saradiyel said: වීඩියෝ එකේ ඉන්න දෙන්නටද කිව්වේ?.............. Click to expand... Reactions: u.saradiyel and Walter Hartwell White
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 16, 2021 #5 වැරැද්ද මිනිස්සුන්ගෙ තමයි චන්දෙට කියලා කෝටි ගානක් එකතුකරගෙන හැංගුන මේ පොන්නයාගෙ ඒවා තවත් අහනවා Reactions: War Fighter and u.saradiyel
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Jan 16, 2021 #6 Mohowk said: වැරැද්ද මිනිස්සුන්ගෙ තමයි චන්දෙට කියලා කෝටි ගානක් එකතුකරගෙන හැංගුන මේ පොන්නයාගෙ ඒවා තවත් අහනවා Click to expand... ඌ කියන ඒවා සහතික ඈත්තනේ බන්.. මුලු වීඩියෝ එකම බලපන්. මම හොයලා බෑලිවා. ඌ එකතු වෙච්ච සල්ලි වලට කරපු දේවල් ස්වාධීන ඔඩිට් ටීම් එකක් ලව්වා ඔඩිට් කරලා තියෙනවා. ඌට හමබවෙලා තියෙන සල්ලි යු ඈන් පී, පොහොට්ටු ජෙප්පෝ වියදම් කරලා තියෙන සල්ලි එක්ක බලනකොට සොච්චමක්. කොහොම වුනත් ඌ දාලා තියෙන නඩු, අරන් තියෙන ක්‍රීයාමාර්ග වෙන කිසිම කෙනෙක් කරලා නෑ. මට ඌව අල්ලන්නේ නෑත්තේ උගේ අති පණ්ඩිත කම හින්දා Reactions: Fox C2 and ishara4me
Mohowk said: වැරැද්ද මිනිස්සුන්ගෙ තමයි චන්දෙට කියලා කෝටි ගානක් එකතුකරගෙන හැංගුන මේ පොන්නයාගෙ ඒවා තවත් අහනවා Click to expand... ඌ කියන ඒවා සහතික ඈත්තනේ බන්.. මුලු වීඩියෝ එකම බලපන්. මම හොයලා බෑලිවා. ඌ එකතු වෙච්ච සල්ලි වලට කරපු දේවල් ස්වාධීන ඔඩිට් ටීම් එකක් ලව්වා ඔඩිට් කරලා තියෙනවා. ඌට හමබවෙලා තියෙන සල්ලි යු ඈන් පී, පොහොට්ටු ජෙප්පෝ වියදම් කරලා තියෙන සල්ලි එක්ක බලනකොට සොච්චමක්. කොහොම වුනත් ඌ දාලා තියෙන නඩු, අරන් තියෙන ක්‍රීයාමාර්ග වෙන කිසිම කෙනෙක් කරලා නෑ. මට ඌව අල්ලන්නේ නෑත්තේ උගේ අති පණ්ඩිත කම හින්දා