Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhalu match nam mewa thamai ban match(Aus vs Ind 02 T20)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඩේ කාරයනම් ගොන් කැප්ටන් කෙනෙක්..

පලවෙනි ඕවර් තුන හොදට හිර කලා අලුත් එකයි ඇබොට් කාරයයි අර ටයේ කියන එකයි..හතරවෙනි ඕවරේ ආයිත් මැක්ස්වෙල්ව දැම්මා හිර වෙලා හිටපු රාහුලයායි දවානයයි නෙලුවා ඒ ඔවරෙන් ආයිත් ට්‍රැක් එකට දගත්තා මැච් එක..

මැද හරියේ spinners ලට හිර වෙලා හිටිය වෙලාවේ සැම්පා දවාන්ව ගත්තම ඊලග ඕවරේ ඉන්දන් ආයිත් ෆාස්ට් බොලර් කෙනෙක් දාලා වැඩේ කාගත්තා..

Bowlers ලා shuffle කරපු විදියනම් අන්තිමයි වඩේ කාරයා..

අනිත් එක smith catch දෙකකට පැන්නේ නෑ.. අන්තිම හරියේ එකකුත් ඌ පැන්නේ නෑ..ඊට වඩා අමාරු කැච් ඌ අල්ලලා තියනවා..කැප්ටන් කම ආයිත් ගන්න ඕන නිසා පැරදෙන්න ඇරියද කියලත් සැකයි..

පාන්ඩයා කාරයා වැඩ්ඩෙක් නෙමයි ඕකවා ෆෝම් කරන්නේ අපියි,aus,pak උනුයි තමයි..

අසේලයා ගොඩ දපූ මැච් එකේ හැටියට ඕක ලොකු එකක් නෙමයි.එදා උන්ට ඔයිට වඩා රිදුනා.

Aus උන්ට උපන් ගෙයි දෝශයක් තියනවා t20 ගහන ඒවා උන්ගේ රටේදි උන්ට හරියන්නේ නෑ වගේ..අපේ ප්‍රේමදාස එකේ t20 ගහනවා වගේ..

[QUOTE="Bizzare_Art, post: 25935529, member: 562571"] වඩේ කාරයනම් ගොන් කැප්ටන් කෙනෙක්.. පලවෙනි ඕවර් තුන හොදට හිර කලා අලුත් එකයි ඇබොට් කාරයයි අර ටයේ කියන එකයි..හතරවෙනි ඕවරේ ආයිත් මැක්ස්වෙල්ව දැම්මා හිර වෙලා හිටපු රාහුලයායි දවානයයි නෙලුවා ඒ ඔවරෙන් ආයිත් ට්‍රැක් එකට දගත්තා මැච් එක.. මැද හරියේ spinners ලට හිර වෙලා හිටිය වෙලාවේ සැම්පා දවාන්ව ගත්තම ඊලග ඕවරේ ඉන්දන් ආයිත් ෆාස්ට් බොලර් කෙනෙක් දාලා වැඩේ කාගත්තා.. Bowlers ලා shuffle කරපු විදියනම් අන්තිමයි වඩේ කාරයා.. අනිත් එක smith catch දෙකකට පැන්නේ නෑ.. අන්තිම හරියේ එකකුත් ඌ පැන්නේ නෑ..ඊට වඩා අමාරු කැච් ඌ අල්ලලා තියනවා..කැප්ටන් කම ආයිත් ගන්න ඕන නිසා පැරදෙන්න ඇරියද කියලත් සැකයි.. පාන්ඩයා කාරයා වැඩ්ඩෙක් නෙමයි ඕකවා ෆෝම් කරන්නේ අපියි,aus,pak උනුයි තමයි.. අසේලයා ගොඩ දපූ මැච් එකේ හැටියට ඕක ලොකු එකක් නෙමයි.එදා උන්ට ඔයිට වඩා රිදුනා. Aus උන්ට උපන් ගෙයි දෝශයක් තියනවා t20 ගහන ඒවා උන්ගේ රටේදි උන්ට හරියන්නේ නෑ වගේ..අපේ ප්‍රේමදාස එකේ t20 ගහනවා වගේ.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom