වඩේ කාරයනම් ගොන් කැප්ටන් කෙනෙක්..
පලවෙනි ඕවර් තුන හොදට හිර කලා අලුත් එකයි ඇබොට් කාරයයි අර ටයේ කියන එකයි..හතරවෙනි ඕවරේ ආයිත් මැක්ස්වෙල්ව දැම්මා හිර වෙලා හිටපු රාහුලයායි දවානයයි නෙලුවා ඒ ඔවරෙන් ආයිත් ට්‍රැක් එකට දගත්තා මැච් එක..
මැද හරියේ spinners ලට හිර වෙලා හිටිය වෙලාවේ සැම්පා දවාන්ව ගත්තම ඊලග ඕවරේ ඉන්දන් ආයිත් ෆාස්ට් බොලර් කෙනෙක් දාලා වැඩේ කාගත්තා..
Bowlers ලා shuffle කරපු විදියනම් අන්තිමයි වඩේ කාරයා..
අනිත් එක smith catch දෙකකට පැන්නේ නෑ.. අන්තිම හරියේ එකකුත් ඌ පැන්නේ නෑ..ඊට වඩා අමාරු කැච් ඌ අල්ලලා තියනවා..කැප්ටන් කම ආයිත් ගන්න ඕන නිසා පැරදෙන්න ඇරියද කියලත් සැකයි..
පාන්ඩයා කාරයා වැඩ්ඩෙක් නෙමයි ඕකවා ෆෝම් කරන්නේ අපියි,aus,pak උනුයි තමයි..
අසේලයා ගොඩ දපූ මැච් එකේ හැටියට ඕක ලොකු එකක් නෙමයි.එදා උන්ට ඔයිට වඩා රිදුනා.
Aus උන්ට උපන් ගෙයි දෝශයක් තියනවා t20 ගහන ඒවා උන්ගේ රටේදි උන්ට හරියන්නේ නෑ වගේ..අපේ ප්‍රේමදාස එකේ t20 ගහනවා වගේ..