sinhaluta pissu thadawela inne.pare maragannawa.ada accident 3k dekka ekama road eke. :lol:
Emios Well-known member Dec 10, 2009 73,831 66,367 113 Feb 7, 2021 #1 sinhaluta pissu thadawela inne.pare maragannawa.ada accident 3k dekka ekama road eke.
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Feb 7, 2021 #3 තව වැඩි වෙනවා ඉස්සරහට , මිනිස්සු හිටියට ටෙන්ෂන් එකේ ඉන්නේ. Reactions: kasun_kbp
castellain Well-known member Jan 24, 2010 5,703 14,384 113 Feb 7, 2021 #5 කොරෝනා වලින් මැරෙනකොට දෙස් දෙවොල් තියනවා, පාරේ බල්ලො වගේ මැරෙන්නෙ ඒ ගාන සතියකට. තව අබ්බගාත උනාම බදු සල්ලි වලින් බේත් කරන ඒවා...... (හැමෝටම වික්ටර්ට වගේ සනීප වෙන්න බෑනේ. දෙයියොත් උදවු කරන්නෙ තරුණ ගෑනු ඉන්න නාකින්ටනේ...) Reactions: NRTG, saja and RandomGuy
කොරෝනා වලින් මැරෙනකොට දෙස් දෙවොල් තියනවා, පාරේ බල්ලො වගේ මැරෙන්නෙ ඒ ගාන සතියකට. තව අබ්බගාත උනාම බදු සල්ලි වලින් බේත් කරන ඒවා...... (හැමෝටම වික්ටර්ට වගේ සනීප වෙන්න බෑනේ. දෙයියොත් උදවු කරන්නෙ තරුණ ගෑනු ඉන්න නාකින්ටනේ...)
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,587 113 සොරබොරවැව Feb 7, 2021 #7 බඩු ගිනි ගනන් බන්.. මිනිස්සුන්ට දරා ගන්න බෑ.. හෙට ඉඳන් සමූපේ පෝළිමට සෙට් වෙන්න ඕනේ..
Emios Well-known member Dec 10, 2009 73,831 66,367 113 Feb 7, 2021 #8 BuLaTha said: බඩු ගිනි ගනන් බන්.. මිනිස්සුන්ට දරා ගන්න බෑ.. හෙට ඉඳන් සමූපේ පෝළිමට සෙට් වෙන්න ඕනේ.. Click to expand...
BuLaTha said: බඩු ගිනි ගනන් බන්.. මිනිස්සුන්ට දරා ගන්න බෑ.. හෙට ඉඳන් සමූපේ පෝළිමට සෙට් වෙන්න ඕනේ.. Click to expand...