කෙප්ප.. අර බඩී වෙසාව නම් මම දාපු කොමෙන්ට් එකකට දවසක් පුටුව පෙරළන් යාලුවත් ඇදගෙන භූමිය සිප ගත්ත මතකයි.. ඌ නම් සිරාවටම වැටුන එදා.. ඌ ඒක කිව්ව විදියට හිනා ගිහින් මානසිකව වැටුන මම :rofl::rofl: You wanna see CCTV footage? :oo: