~~~~~~~~SINIDU SIHINA~~~~~~~~~

dmulleriyawa

Member
Sep 18, 2007
533
18
0
melbourne, Australia
~~~SINIDU SIHINA~~~

දුටිමි සිහිනයක් සිනිදූ බව කැටිවුණු..........
සිහින් නළරැල් හා වෙළී උනු............
සිත් මඩල තුළ පුරා විසිරුණු..........
ආල සිතුවම් හදේ තැවරුණු..........

නමුත්.................
පහන් විය උදෑසන කොවුල් ගී ඇසෙම්ණ..........
So ............ සිහිනය සිහිනයක්ම විය සිහිනෙන්වත් නැවත පියමනිනු බැරිලෙස.............


In-dreams-shes-with-me.jpg
 
Last edited:
  • Like
Reactions: Freezii and lmw