Sinners (2025) - Michael B. Jordan / Hailee Steinfeld❤️- (Gothic/Supernatural-Horror/Thriller) - TRAILER (WB | 07/03)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,877
    113
    වර්ගවාදෙ නැති කරන්න මිනිස්සු ඔළුවෙ මතයක් හදන්න ෆිල්ම් හදනවා වෙනුවට මිනිස්සුන්ව තව ට්‍රිගර් කරවලා ගතමන්ට් එක හොයාගන්න ට්‍රයි කරන හොලිවුඩ් ලොන්තයන්ගෙන් පිරිනැමෙන තවත් එක 'woke' ජරාවක්. 🤮 Anyway, TFS bro. (y)
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    වර්ගවාදෙ නැති කරන්න මිනිස්සු ඔළුවෙ මතයක් හදන්න ෆිල්ම් හදනවා වෙනුවට මිනිස්සුන්ව තව ට්‍රිගර් කරවලා ගතමන්ට් එක හොයාගන්න ට්‍රයි කරන හොලිවුඩ් ලොන්තයන්ගෙන් පිරිනැමෙන තවත් එක 'woke' ජරාවක්. 🤮 Anyway, TFS bro. (y)
    බඩු සුපිරියි වගෙ බ්‍රො

    Imdb 8.2 කුණු තක්කාලි 98%
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,877
    113
    බඩු සුපිරියි වගෙ බ්‍රො

    Imdb 8.2 කුණු තක්කාලි 98%
    Racism, gender politics අනම් මනම් ගැන ඕනවට වඩා ප්‍රමෝට් නොකරන එකක් කියලා හුගක් අය කියනවා මාත් දැක්කා. ඒත් ෆිල්ම් එකට ගහපු ට්‍රේලර්ස්වලින් ඇගෙව්වෙ ඒකෙ අනිත් පැත්ත. කවුරු මොන හොද කිව්වත් දැන් එන අලුත් ෆිල්ම්ස් ගැන නම් බලලා ඉවර වෙනකම් සත පහක ෂුවර් එකක් තියාගන්න බෑ. ෆිල්ම් එකේ cinematography නම් හොදයි කියන්න පුළුවන් IMAX කැමරාවලින් ෂූට් කරපු නිසා. හොලිවුඩ් උන්ගෙ වැඩ නම් දැන් අප්පිරියයි. ඒ හින්දා අලුතෙන් එන ෆිල්ම් එක මෙලෝ විශ්වාසයක් නෑ. හුගක් ඒවා අනවශ්‍ය විදිහට over hyped කරනවා හුගක් වෙලාවට. ගිය අවුරුද්දෙ ආපු Hitman කියන ෆිල්ම් එකත් ඔය වගේ එකක්. බැලුවම මෙලෝ රහක් නෑ. ඒත් RT critics ratings 96% ගාණක් තිබ්බා.
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,167
    1,460
    113
    Kandy
    Sri Lankan Time එකෙන් June 3 digital release වෙනවා. උදේ 9.30 වගේ වෙනකොට webrips torent එකට වැටෙයි.


    Screenshot-2025-05-06-130338.png