Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    උබේ ජුන්ඩා ද පොම්පේ විදිහට ගන්නේ? එක ෂෙඩ් එකක් නෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,573
    113
    itin maximum price ne ban. ehenam hema fuel station ekenma . IOC, CPC, Sinopec, pump 3 ma tiyenna one. nethuwa hitapan eka town eke tiyenne oya mokak hari 1k kiyapanko. kohomada oya aduweema balapanne.
    "Companies can sell at the price of their choice, subject to the maximum limit"
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සිනොපෙක් නෙවෙයි මොකා ආවත් විකුනන්න වෙන්නෙ රජය කියන මිලට. ඒක නිසා සිනොපෙක් වලින් අඩුවට තෙල් ගන්න වෙන එකක් නෑ.
    අනිවාර්‍යෙන් රජය අවම මිලක් පනවයි! :eek:

    උපරිම මිලක් ගහන්න උවමනාවක් නැති වෙයි , තරගයක් එනවනෙ දැන් මාකට් එකේ කොහොමත්. :eek:

    අනික උපරිම මිලක් රජයෙන් නියම කරන්නෙ ජනතාව රැකගන්න ඕනිනම් විතරයිනෙ. ලන්කාවෙ රජයට ඉතින් මහජනයට හෙන ගැහිලා අකුකුලෝලා ගියත් අවුලක් නැති නිසා එහෙම කරන එකක් නෑ. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: haunte

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    "Companies can sell at the price of their choice, subject to the maximum limit"
    itin ban ekane kiyanne. max limit eka danawa. 348 kiyala. itin hemoma 348 denwa.

    apita then godak tiyena nisa api 330 ta denwa kiyala fuel denne ne ban. hodama example eka CPC eke wedi karapu gaman, IOC wedi kala
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,573
    113
    itin ban ekane kiyanne. max limit eka danawa. 348 kiyala. itin hemoma 348 denwa.

    apita then godak tiyena nisa api 330 ta denwa kiyala fuel denne ne ban. hodama example eka CPC eke wedi karapu gaman, IOC wedi kala
    2 ක් තියනකොට වඩා 3-4 ක් තියනකොට වෙනස්.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    පොඩ්ඩක් අඬන්නේ නැතිව ඉන්න :lol:

    Sri Lanka to set maximum retail price for fuel after new players - https://economynext.com/sri-lanka-t...e-for-fuel-after-new-players-minister-126543/

    state sponsored profiteering.

    true cost eka 250 nam, aniwa company walata profit denna ona. ethakota max retail price eka 275 kara kiyala hithuwot, company 251 sell karat apita padui.mokada 250 denna puluwan ekata api 251 gewanawa. updarima wasiya apita enne neh. oya eka company ekak wath max retail price ekata wada aduwen denne neh. hithapan ape loss eka.

    poddak oluwen hithapalla ban kade yanna kalin
     
    • Haha
    Reactions: N A K A M U R A

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    state sponsored profiteering.

    true cost eka 250 nam, aniwa company walata profit denna ona. ethakota max retail price eka 275 kara kiyala hithuwot, company 251 sell karat apita padui.mokada 250 denna puluwan ekata api 251 gewanawa. updarima wasiya apita enne neh. oya eka company ekak wath max retail price ekata wada aduwen denne neh. hithapan ape loss eka.

    poddak oluwen hithapalla ban kade yanna kalin
    company 3k tiyenakota eheam ne kiwe oya dan udin. :baffled::lol:

    mama kiwa ow ekak ellenawa kiyala
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    state sponsored profiteering.

    true cost eka 250 nam, aniwa company walata profit denna ona. ethakota max retail price eka 275 kara kiyala hithuwot, company 251 sell karat apita padui.mokada 250 denna puluwan ekata api 251 gewanawa. updarima wasiya apita enne neh. oya eka company ekak wath max retail price ekata wada aduwen denne neh. hithapan ape loss eka.

    poddak oluwen hithapalla ban kade yanna kalin
    මීට කලින් සිපෙට්කෝ ඵකේ තෙල් මිළ වැඩි වෙලා නැද්ද?මේක චීන කම්පනියක් නිසාද අවුල්??ඵහෙනම් ගිහින් IOC ඵකෙන් ගහගනින්.😅
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,636
    1,900
    113
    මීට කලින් සිපෙට්කෝ ඵකේ තෙල් මිළ වැඩි වෙලා නැද්ද?මේක චීන කම්පනියක් නිසාද අවුල්??ඵහෙනම් ගිහින් IOC ඵකෙන් ගහගනින්.😅
    IOC wadi une nadda ?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මීට කලින් සිපෙට්කෝ ඵකේ තෙල් මිළ වැඩි වෙලා නැද්ද?මේක චීන කම්පනියක් නිසාද අවුල්??ඵහෙනම් ගිහින් IOC ඵකෙන් ගහගනින්.😅
    ඒ උනාට විකුණන කොට කිව්වේ රජය අකර්යක්ෂමයි එක නිසා වියදම වැඩි , විකුනුවම ඔක්කොම ප්‍රශ්න විසදෙනවා කියලා නේද , කැ රි බයියන්ටයි ටෝයියන්ටයි දැන් රෙද්දේ රෙවිල ඉන්නේ, පොන්න හැත්ත.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඒ උනාට විකුණන කොට කිව්වේ රජය අකර්යක්ෂමයි එක නිසා වියදම වැඩි , විකුනුවම ඔක්කොම ප්‍රශ්න විසදෙනවා කියලා නේද , කැ රි බයියන්ටයි ටෝයියන්ටයි දැන් රෙද්දේ රෙවිල ඉන්නේ, පොන්න හැත්ත.
    sirama siddiya dena tharka balapan ko.

    company 3k unama adu wenawalu .
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    මීට කලින් සිපෙට්කෝ ඵකේ තෙල් මිළ වැඩි වෙලා නැද්ද?මේක චීන කම්පනියක් නිසාද අවුල්??ඵහෙනම් ගිහින් IOC ඵකෙන් ගහගනින්.😅
    උබේ අවුල මෝලේ අඩු කමද නොතේරුම් කමද නැත්නම් වුවමනාවක් නැති කමද දන්නේ නෑ, හරියට කමෙන්ට් එක කියවපන්. 250 දෙන්න පුලුන් එක 275 උපරිම මිලක් දැම්මම ඕන කොම්පැනියක් දෙන්නේ උපරිම මිලට ආසන්නව. ඒක වැරදි නෑ, කොම්පැනි එන්නෙ සමාජ සේවය කරන්න නෙමේයිනෙ. එත් වෙන්න පාරිබෝගිකයාට පාඩුවෙන එකයි. හොදම උදාහරනය බිත්තර ජාවාරම. උපරිම මිලක් දැම්ම 45කියලා, 35 දෙන්න පුලුවන් එකත් දුන්නෙ 45. එහෙම නැත්නම් හුනු බිත්තරත් දුන්නෙ 45ට

    පක්ශකෙට කඩේ පලයන් ප්‍රතිපත්තියක් එක්ක, වහලෙක් වගේ නැතිව
     
    • Like
    Reactions: vibhashana

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ubata sure da anura 100 denawa kiyala???
    thama wahal manasikathwe nethi wela ne. yako anura dena gana newe. me karanne tiyena dewal wikunala kana eka. anna eka kiyanne. weredda tiyena place eka wahala wena wena dewal karanne. kanne punnakkuda ubala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thama wahal manasikathwe nethi wela ne. yako anura dena gana newe. me karanne tiyena dewal wikunala kana eka. anna eka kiyanne. weredda tiyena place eka wahala wena wena dewal karanne. kanne punnakkuda ubala

    thiyana dewal wikkath dan rata goda gihilla thiyenne, uddamayana aduma wela thiyenne.