Sinopec ෂෙඩ්වල මිල සංශෝධනයක් නැහැ 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,576
    113
    මිල සූත්‍රයට අනුව ජනවාරි 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට Ceypetco ඉන්ධන අලෙවි සැල්වල මිල සංශෝධනය කිරීමට රජය කටයුතු කර අ‍ැත. ඉන්දියානු ඔයිල් සමාගමේ ඉන්ධන අලෙවි මිල ගණන්ද ඊට සමාන අගයන්ගෙන් සංශෝධනය කර තිබේ.

    කෙසේ වුවත් Sinopec ඉන්ධනහල් තුළ දැනට අලෙවි කෙරෙන ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොකරන බව සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Source : https://www.hirunews.lk/360882/අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-ඉන්ධන-මිල-සංශෝධනය-කෙරේ-වීඩියෝ-update
     
    • Wow
    Reactions: neyohk

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1706752929321.png
     
    • Like
    Reactions: abhilanka

    Similar threads