Sinopharm එන්නත දෙන වයස පරාසය මොකක්ද.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    thumbs_b_c_8fa6a6e111269fc0e425e4905e3a720e.jpg



    සහෝදරවරුනේ Sinopharm එන්නත දෙන වයස පරාසය මොකක්ද.වයස 30 ට අඩු අයට දෙන්නේ නැද්ද. මටනම් ඕනේ නැහැ කියල කිව ඩොක්ටර්ස් ලා. කොවිඩ් හැදිච්ච අයගේ antibody හැදෙනවලු . මන් බැලුවේ අපේ ලොකු අම්මගේ දුවටයි පුතාටයි (අක්කටයි අයියටයි )ගහගන්න පුලුවන්ද කියලා. අක්කට 21 අයියට 27