Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinopharm සහ pfizer දේශපාලන ජරමර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර හොරණෑව CNN එක කියල දන්නවනේ. ඒ පාර CNN වාර්තා කරනවා හදිසි භාවිතයට Sinopharm හොඳයි කියල. මෙච්චර කල් පහර දීපු එකේ මොකද මේ කියල බලද්දී දැක්කේ. ඊශ්රායලයේ අලුතින් යන Delta රැල්ල ගැන.

Source - https://edition.cnn.com/2021/07/02/china/vaccines-sinovac-sinopharm-intl-hnk-dst/index.html

ඊශ්රායලයේ සෞඛ්ය අමාත්යංශය දක්වන විදිහට අලුතින් හැදිච්ච අයගෙන් 55%ක් vaccine කරපු අය. හැබැයි අසාධ්ය වීම් සහ රෝහල්ගත වීම් අඩුයි කියලයි කියන්නේ. නමුත් මේ තත්වය sinopharm/ sinovac එකට උනාම මුන් උඩ පැනගෙන පහර දුන්නේ.

මැයි 2 සිට ජුනි 5 දක්වා 94.3% rate එකක් තිබ්බ pfizer එකේ efficacy එක ජුනි 5 සහ ජුලි මුල දක්වා 64%ක් දක්වා පහත වැටිලා තියෙනවා.

- Source - https://fortune.com/2021/07/05/israel-data-plunge-efficacy-pfizer-biontech-vaccine-delta-variant/

හැබැයි චීන එන්නත් වල සාර්ථකත්වය mRNA එන්නත් වලට වඩා අඩුයි කියලයි බටහිර මාධ්ය කියන්නේ. නමුත් ඒකෙනුත් මරණ සහ අසාධ්ය වීම් අඩු කරනවා. Delta variant එකටත් හදිසි බාවිතයට හොඳයි කියලයි කියන්නේ.

සීෂෙල්ස් ගැන තමා එතකොට ගොඩක් අය කතා කරන්නේ. ඒ හැදුනු ගොඩක් අය එන්නත් නොකරපු අය. ඒ වගේම හැදිච්ච එන්නත් කරපු අයට ගොඩක් අමාරු වෙලා නැහැ.

එන්නත් කරපු හය දෙනෙක් මැරිලා තියෙනවා, ඒත් ඒගොල්ලන්ගෙන් 5ක් Astra Zenica ගහපු අය, එක්කෙනෙක් Sinopharm. නමුත් මේ ඔක්ටකොම වෙනත් ලෙඩ තිබිලා තියෙනවා.

එන්නත් වලින් මේක තමයි හොඳම එක කියල පෙන්නන්න අමාරු ඒවගේ සාර්ථකත්වය එක එක කාල සහ ප්රබේද අනුව වෙනස් වෙන නිසා. නමුත් දේශපාලන හේතු උඩ මේ බටහිර රටවල් විසින් චීන සහ රුසියානු එන්නත් බල්ලට දාල තිබ්බත් දැන් හෙමීට කියනවා ඒවත් හොඳයි කියලා.

මමත් pfizer ගහලා මුලින් අපහසුතා ටිකක් ආවා නමුත් දැන් අවුලක් නැහැ.

CNN එකම වාර්තා කරන විදිහට බටහිර රටවල් තමන්ට විතරක් එන්නත් රැස් කර ගනිද්දී චීනය එන්නත් රටවල් 80කට විතර දුන්නා. චීන්නුන්ගේ තියෙන ප්රශ්නය විනිවිදභාවය අඩු කම. මුදල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම. නමුත් ලංකාවේ රජය කොහොම හරි ඉක්මනට එන්නත් ටිකක් ගෙන්නාගෙන ගහපු එකෙන් යම් ජීවිත ප්රමාණයක් බේරෙන්න අනිවාර්යෙන් උපකාරී වෙන්න ඇති. ඒක අගය කරන්න ඕන.

ඒ නිසා තියන එන්නතක් ගහන එක හොඳයි කියලා මම හිතන්නේ.

[QUOTE="castellain, post: 26623558, member: 263589"] බටහිර හොරණෑව CNN එක කියල දන්නවනේ. ඒ පාර CNN වාර්තා කරනවා හදිසි භාවිතයට Sinopharm හොඳයි කියල. මෙච්චර කල් පහර දීපු එකේ මොකද මේ කියල බලද්දී දැක්කේ. ඊශ්රායලයේ අලුතින් යන Delta රැල්ල ගැන. Source - [URL]https://edition.cnn.com/2021/07/02/china/vaccines-sinovac-sinopharm-intl-hnk-dst/index.html[/URL] ඊශ්රායලයේ සෞඛ්ය අමාත්යංශය දක්වන විදිහට අලුතින් හැදිච්ච අයගෙන් 55%ක් vaccine කරපු අය. හැබැයි අසාධ්ය වීම් සහ රෝහල්ගත වීම් අඩුයි කියලයි කියන්නේ. නමුත් මේ තත්වය sinopharm/ sinovac එකට උනාම මුන් උඩ පැනගෙන පහර දුන්නේ. මැයි 2 සිට ජුනි 5 දක්වා 94.3% rate එකක් තිබ්බ pfizer එකේ efficacy එක ජුනි 5 සහ ජුලි මුල දක්වා 64%ක් දක්වා පහත වැටිලා තියෙනවා. - Source - [URL]https://fortune.com/2021/07/05/israel-data-plunge-efficacy-pfizer-biontech-vaccine-delta-variant/[/URL] හැබැයි චීන එන්නත් වල සාර්ථකත්වය mRNA එන්නත් වලට වඩා අඩුයි කියලයි බටහිර මාධ්ය කියන්නේ. නමුත් ඒකෙනුත් මරණ සහ අසාධ්ය වීම් අඩු කරනවා. Delta variant එකටත් හදිසි බාවිතයට හොඳයි කියලයි කියන්නේ. සීෂෙල්ස් ගැන තමා එතකොට ගොඩක් අය කතා කරන්නේ. ඒ හැදුනු ගොඩක් අය එන්නත් නොකරපු අය. ඒ වගේම හැදිච්ච එන්නත් කරපු අයට ගොඩක් අමාරු වෙලා නැහැ. එන්නත් කරපු හය දෙනෙක් මැරිලා තියෙනවා, ඒත් ඒගොල්ලන්ගෙන් 5ක් Astra Zenica ගහපු අය, එක්කෙනෙක් Sinopharm. නමුත් මේ ඔක්ටකොම වෙනත් ලෙඩ තිබිලා තියෙනවා. එන්නත් වලින් මේක තමයි හොඳම එක කියල පෙන්නන්න අමාරු ඒවගේ සාර්ථකත්වය එක එක කාල සහ ප්රබේද අනුව වෙනස් වෙන නිසා. නමුත් දේශපාලන හේතු උඩ මේ බටහිර රටවල් විසින් චීන සහ රුසියානු එන්නත් බල්ලට දාල තිබ්බත් දැන් හෙමීට කියනවා ඒවත් හොඳයි කියලා. මමත් pfizer ගහලා මුලින් අපහසුතා ටිකක් ආවා නමුත් දැන් අවුලක් නැහැ. CNN එකම වාර්තා කරන විදිහට බටහිර රටවල් තමන්ට විතරක් එන්නත් රැස් කර ගනිද්දී චීනය එන්නත් රටවල් 80කට විතර දුන්නා. චීන්නුන්ගේ තියෙන ප්රශ්නය විනිවිදභාවය අඩු කම. මුදල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම. නමුත් ලංකාවේ රජය කොහොම හරි ඉක්මනට එන්නත් ටිකක් ගෙන්නාගෙන ගහපු එකෙන් යම් ජීවිත ප්රමාණයක් බේරෙන්න අනිවාර්යෙන් උපකාරී වෙන්න ඇති. ඒක අගය කරන්න ඕන. ඒ නිසා තියන එන්නතක් ගහන එක හොඳයි කියලා මම හිතන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom