kohomada machan appoinment danne? Army hospital eket denawada?මම අද ගත්ත lady Ridgeway එකෙන් 2nd dose එක. ඒකට අමතරව එතැන අද astrasenica, covisheld දෙකම දුන්නා.
Pre - appointment එකක් දැම්මා නම් ලේසි.
https://lrh.health.gov.lk/vaccine/kohomada machan appoinment danne? Army hospital eket denawada?
Sessions na kiyala enne ban. Wena thanak colombo wala danna kenek innawa nam kiyanna. Army hospiytal or panagoda camp?https://lrh.health.gov.lk/vaccine/
bookings fill වෙලා ඉවර උනහම ඔය form එක පෙනන්නේ නැ. අදම date එකක් දාගන්න.
මට vacine එක ගන්න ගියේ 20 minutes වගේ. පෝලිම අඩුයි appoinment දාන නිසා. ඔයාට select කරපු date එකට කලින් දවසේ SMS එකක් එනවා Doc99 එකෙන්. time & number එක දාල.
lady ridgeway එකට side එකේම තියන church එකේ දෙන්නේ.
army hospital නම් දන්නේ නැ.
August 12 & 13 slot 2 කාක් තියෙන්නේ.Sessions na kiyala enne ban. Wena thanak colombo wala danna kenek innawa nam kiyanna. Army hospiytal or panagoda camp?
බලන්නේ නෑ බං.colombo district address ayata vitarai