Sinopharm IS a substandard vaccine, and youth's hesitancy is justifiable. No point in trying to deny that! However, it's better than Nothing.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    vaccine gehuwata wedak thiyenawada ban, dawasata minissu 100-200 merenakota. Adu quality vaccine commission walata genalla, minissu mara gannawa.
    දැන් උබලගෙ කොලිටිම වැක්සීන් ගහපු ඊශ්ශ්‍රයල්වල මොකෝ වෙලා තියෙන්නෙ මරණ 0 ද????? කොලිටිම ඒව 3 පාරක් කෙලලත් ඉයෙ මම දැක්ක 40+ මැරිල..

    කියපල්ලකො බලන්ඩ උබලගෙ යෝජනා ??? මොක ගහුවොත්ද 0 වෙන්නෙ????? මම හිතන්නෙ ඊශ්ශ්‍රයල්කාරයොත් කැමතිවෙය් දැන ගන්ඩ..පැනල යන්ඩ එපා උත්තර දීපන්..🤭🤭🤭🤭
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    yes..this seems to be true
    if there are other more effective vaccines available then that should be the first choice for anyone
    but unfortunately the most available one right now is sinopharm
    saying it's no good and avoiding vaccination altogether doesn't do any good to anyone
     
    • Like
    Reactions: Elv888

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    සිංහලත් බැරි, ඉංග්‍රීසිත් බැරි හැත්තනේ මේකේ ඉන්නේ. :ROFLMAO: සොරි ඉතින්, මට පුළුවන් ඔය බාසා දෙක විතරයි.

    සිංහල සාරාංශය

    1. කොච්චර නෑ කියන්න හැදුවත් සයිනෝෆාම් ඇත්තටම තත්වයෙන් බාලයි.

    2. හැබැයි එහෙමයි කියලා ඒක භයානක හෝ අතුරු ආබාධ එන්නේ නැහැ. ඊට වඩා අනිත් සේරම හොඳයි, එච්චරයි.

    3. සයිනෝෆාම් ගත්තා කියලා 30 ට අඩු අය මැරෙන ප්‍රතිශතය වෙනස් වෙන් නෑ. හැබැයි බෝ වීම අඩු වෙනවා.

    4. මොකුත්ම නොගෙන ඉන්නවාට වඩා සයිනෝෆාම් ගන්න එක හොඳයි.

    5. හැබැයි පුළුවන් කමක් තියෙනවා නම් වෙන ඕනම එකක් ගන්න එක වඩාත් සුදුසුයි.

    බායි

    I don't want to argue with fools... Here's the take on recent (27 Aug 2021) Bahrain study. (Several other countries shows the same efficacy rates including a well carried out large trial in Brazil where it proved that the real figure is 50.4%.)

    "Chinese-made Sinopharm shot showed three times the death rate from breakthrough infections than Pfizer-BioNTech vaccine, researchers found. Sinopharm was less effective than others at preventing infection, hospitalization and death, especially among people over 50."

    Check Bahrain news sources if anyone who thinks this is not correct. Bahrain is now using a Pfizer shot as a booster.
    Impact on case mortality = මැරෙන ගානේ වෙනසක් වෙන්නේ නැහැ. (compared to unvaccinated) (y)
    ------ Post added on Sep 28, 2021 at 4:04 AM
     
    • Like
    Reactions: imhotep

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28

    @erozan