Sinopharm Vaccine - Water's Edge

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Vaccine එක ගන්නවනම් කොළඹ රස්සා කරන අය, ඔෆිස් එකෙන් ලියුමක් අරන් යන්න දියත උයනට.. උදේ 8.30 ඉඳන් හවස 4.30 වගේ වෙනකල් විදිනවා... වැඩේ හොඳටම කරනවා.. ආමි එකෙන් විදින්නේ...

    කොළඹ පදිංචි අයට මොකුත් ඕනි නෑ...

    මතක ඇතිව ID එක අරන් යමල්ලා...
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    වයස 30ට වැඩි අයට තමයි විදින්නේ, ලොකු පෝලිමක් තියෙනවා තියෙනවා...
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    Adath sahenna polima gihin gaha gatta, 2hrs wage giya, Army eke wada piliwela nam hodai. 30 ta dawasak wath adu nam gahanne na.
     
    • Like
    Reactions: Gamer1

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අපේ නංගී කෙනෙක් අද වැක්සීන් එක ගහගෙන තිබ්බා kdu hospital එකෙන්
    එයාගේ වයස නම් 29 (1992) .ඒත් වැක්සීන් එක දීලා තිබ්බා
     
    • Like
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    අපේ නංගී කෙනෙක් වයස 24යි, open university එකෙන් vaccine අරන් තිබුනා...
     
    • Angry
    Reactions: kasunkaru

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    අදනම් දවලුත් සෙනග ටිකක් හිටියා මචං... ඒත් පැය දෙකෙන් වගේ විදගන්න පුළුවන්...
     
    • Like
    Reactions: CONCORDE777

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    ගම්පහ ගොඩක් පැති වලට හෙට ඉඳන් vaccine කරනවා

    ගම්පහ
    ------ Post added on Jul 12, 2021 at 11:14 PM
     

    Attachments

    • FB_IMG_1626111560370.jpg
      FB_IMG_1626111560370.jpg
      60.7 KB · Views: 70
    • FB_IMG_1626111562320.jpg
      FB_IMG_1626111562320.jpg
      49.2 KB · Views: 67
    • FB_IMG_1626111566494.jpg
      FB_IMG_1626111566494.jpg
      57.1 KB · Views: 61
    • FB_IMG_1626111568536.jpg
      FB_IMG_1626111568536.jpg
      96.7 KB · Views: 67
    • FB_IMG_1626111571084.jpg
      FB_IMG_1626111571084.jpg
      55.8 KB · Views: 61
    • FB_IMG_1626111573536.jpg
      FB_IMG_1626111573536.jpg
      56.7 KB · Views: 63
    • FB_IMG_1626111575380.jpg
      FB_IMG_1626111575380.jpg
      49.2 KB · Views: 61
    • FB_IMG_1626111577397.jpg
      FB_IMG_1626111577397.jpg
      75 KB · Views: 58
    • FB_IMG_1626111579342.jpg
      FB_IMG_1626111579342.jpg
      76.6 KB · Views: 60
    • FB_IMG_1626111581210.jpg
      FB_IMG_1626111581210.jpg
      60.8 KB · Views: 59
    • FB_IMG_1626111583064.jpg
      FB_IMG_1626111583064.jpg
      83.7 KB · Views: 62
    • FB_IMG_1626111585068.jpg
      FB_IMG_1626111585068.jpg
      74.7 KB · Views: 58
    • FB_IMG_1626111587659.jpg
      FB_IMG_1626111587659.jpg
      59.6 KB · Views: 67

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    puka puka puka 20-30unta taama nadda?
    20, 30 උන්ටත් අවශ්‍යතාවය අනුව විදී මචං. උබ ඔෆිස් යනවනම්, ඔෆිස් එකෙන් ලියුමක් අරන් පලයන්...
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    20, 30 උන්ටත් අවශ්‍යතාවය අනුව විදී මචං. උබ ඔෆිස් යනවනම්, ඔෆිස් එකෙන් ලියුමක් අරන් පලයන්...
    ehema denwai?