Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sir sammika perera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘මේ ගැන මට තියෙන්නේ වෙනම දේශපාලන විග්රහයක්. මම මේක තාත්තටත් කිව්වා. හැබැයි තාත්තා කිව්වා රනිල් එක්ක ඉස්සරහට දේශපාලනය කරනවා කියලා. හැබැයි මම තාත්තටත් කිව්වා මේක බරපතළ තත්ත්වයක් කියලා. මේකෙන් වෙන්නේ අපි මෙච්චර කල් හදාගත්ත සියලු දේ නැතිවෙන එක විතරයි කියලා. අපි දවසින් දවස ඉවර වෙනවා. මම අද කැට තියලා කියන්නම් මට තියෙන තොරතුරුවලට අනුව ජනාධිපතිතුමා අන්තිම මොහොත වෙනකම් ඉඳලා ජනාධිපතිවරණයට එන්නෙ නෑ. එතකොට එතුමත් එක්ක ගිහින් අපිට මොනවා වෙයිද? අපි සදා අනාතයි.

අනෙක අපෙන් කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ? දැන්, නම් කීපයක්ම කියවෙනවා. ධම්මික එනවා නම් එහෙමයි. වෙන කෙනෙක් එනවා නම් ඒක එහෙමයි. ඒ එන කෙනා අපේ දේශපාලන අනන්යතාවක් එක්කයි ඉස්සරහට යන්න ඕනෙ. එහෙම නැතුව ගියොත් වෙන්නේ පක්ෂයේ දේශපාලනයත් ඉවරයි, මගේ දේශපාලනයත් ඉවරයි.

ඒ නිසා මම ඉරහඳ වගේ කියන්නම් රනිල් නම් මේ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. අන්තිම වෙනකම් ඉඳලා අලුතෙන් එන එක්කෙනාට මේක බාරදීලා එයා යන්න යාවි. අන්තිමේදී මේක සජිත්ගෙ අතට යයි. ජේවීපී එක දෙකට ඇවිත් අපි ඊටත් වඩා පහළ තැනකට වැටෙයි. ඒකයි මම මේ මගේ ස්ථාවරය පක්ෂයට කියන්න යන්නේ. අපි වැට් එකට අත ඉස්සුවොත් අපේ අනාගතයම ඉවරයි. ඒ නිසා මම මේ වැට් වැඩිකරන එකට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි මම ඡන්දෙ දෙන්න එන්නෙත් නෑ.’

[QUOTE="lankalk, post: 29446169, member: 583918"] [SIZE=6]‘මේ ගැන මට තියෙන්නේ වෙනම දේශපාලන විග්රහයක්. මම මේක තාත්තටත් කිව්වා. හැබැයි තාත්තා කිව්වා රනිල් එක්ක ඉස්සරහට දේශපාලනය කරනවා කියලා. හැබැයි මම තාත්තටත් කිව්වා මේක බරපතළ තත්ත්වයක් කියලා. මේකෙන් වෙන්නේ අපි මෙච්චර කල් හදාගත්ත සියලු දේ නැතිවෙන එක විතරයි කියලා. අපි දවසින් දවස ඉවර වෙනවා. මම අද කැට තියලා කියන්නම් මට තියෙන තොරතුරුවලට අනුව ජනාධිපතිතුමා අන්තිම මොහොත වෙනකම් ඉඳලා ජනාධිපතිවරණයට එන්නෙ නෑ. එතකොට එතුමත් එක්ක ගිහින් අපිට මොනවා වෙයිද? අපි සදා අනාතයි. අනෙක අපෙන් කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ? දැන්, නම් කීපයක්ම කියවෙනවා. ධම්මික එනවා නම් එහෙමයි. වෙන කෙනෙක් එනවා නම් ඒක එහෙමයි. ඒ එන කෙනා අපේ දේශපාලන අනන්යතාවක් එක්කයි ඉස්සරහට යන්න ඕනෙ. එහෙම නැතුව ගියොත් වෙන්නේ පක්ෂයේ දේශපාලනයත් ඉවරයි, මගේ දේශපාලනයත් ඉවරයි. ඒ නිසා මම ඉරහඳ වගේ කියන්නම් රනිල් නම් මේ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. අන්තිම වෙනකම් ඉඳලා අලුතෙන් එන එක්කෙනාට මේක බාරදීලා එයා යන්න යාවි. අන්තිමේදී මේක සජිත්ගෙ අතට යයි. ජේවීපී එක දෙකට ඇවිත් අපි ඊටත් වඩා පහළ තැනකට වැටෙයි. ඒකයි මම මේ මගේ ස්ථාවරය පක්ෂයට කියන්න යන්නේ. අපි වැට් එකට අත ඉස්සුවොත් අපේ අනාගතයම ඉවරයි. ඒ නිසා මම මේ වැට් වැඩිකරන එකට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි මම ඡන්දෙ දෙන්න එන්නෙත් නෑ.’ 😂 😂 😂 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom