Siraj kaaraya BANNED.....Apiparty ekak damu

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    machan siraj no problem if u are here or not, but dont blame SL, because u are also a citizen of SL.. SL is ur country.. my best friend was in uae, uae people just help muslims of their country, but they never help muslim people from pakistan..
    so why u cheer them than SL...
    :yes::yes:
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මේගොල්ලෝ දැන් බෞද්ධ වෙස් බැදගෙන තමයි අළුතින් වැඩ පටන් අරන් තියෙන්නේ. බුදු බණ කියන මුවාවෙන් බුදු දහමින් ඈත් කිරීම තමයි කරන්නේ.:)

    මේගොල්ලෝ බෞද්ධයන් ලෙස වෙස් බැද ගෙන වෙන ත්‍රෙඩ් එකක දිගින් දිගටම බුදු දහමට අපහාස කරනවා. මේ ත්‍රෙඩ් එක සිරාජ්ල තමයි බම්ප් කරන්න එන්නේ. තව කීප දෙනෙක්ම මෙතන බෞද්ධ වෙස් අරන් ඉන්නේ(හැමෝම නෙවෙයි). අපිට හිතෙන විදිහට 'පැටියා' ත් එයින් එක්කෙනෙක්. තව ඉන්නව නම් අනෙක් අයට දැන ගන්න මෙතන හරි වෙන ත්‍රෙඩ් එකක් හරි දාන්න. බලන්න මේ Honest Killer බෞද්ධයෙක් විදිහට වෙස් බැදගෙන බුදු දහම අන්තවාදී ආගමක් කියල කලකිරවන්න මෙතන කරන උත්සාහය. ඕවට නියම බෞද්ධයින් කලකිරෙන්නේ නැහැ. ඒ වුනාට මේගොල්ලෝ මේ කරන්නේ අහස පොළොව උහුල්ලන්නේ නැති අපරාධයක් :)

    http://www.elakiri.com/forum/showthr...514203&page=63

    Honest Killer ගැන නොදන්නා අයට,

    http://www.elakiri.com/forum/showthread.php?t=1497170
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.