Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
නියමයි යාළුවා..
හැබැයි කොපි පේස්ට් විරයෙක්ගෙන් තමයි ඔය අහන්නේ..බලමුකෝ ඕකගේ උත්තර..මාත් බලන් ඉන්නවා..
තම නිරුත්තරයි බුවා..කව හරි හොයනවා ඇති ගෙන උත්තර දෙන්න...පොතක් නැතිව ඇති ඒ ගැන...හේ හේ..:)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @ Notorious BIG,
    මචං, උඹේ තර්කන හැකියාව නම් අති විශිෂ්ඨයි..........!!!!!
    ඒ ගැන නම් අගය කිරීමක් නොකර ම බැහැ......!!!!!!!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    @ Notorious BIG,
    මචං, උඹේ තර්කන හැකියාව නම් අති විශිෂ්ඨයි..........!!!!!
    ඒ ගැන නම් අගය කිරීමක් නොකර ම බැහැ......!!!!!!!
    උඹේ අවේටර් එකේ මොකෙක්ද ඔය ඉන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ අවේටර් එකේ මොකෙක්ද ඔය ඉන්නෙ

    ඒ රූපය "සොබෙක්" ගේ. පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නයිල් නදියට, ජලයට සහ සශ්‍රීක අස්වැන්නට අධිපති දෙවියන්............කිඹුල් හිසක් තමා තියෙන්නේ.....!!!!!!:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ රූපය "සොබෙක්" ගේ. පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නයිල් නදියට, ජලයට සහ සශ්‍රීක අස්වැන්නට අධිපති දෙවියන්............කිඹුල් හිසක් තමා තියෙන්නේ.....!!!!!!:)
    සොබෙක් පට්ට බුවෙක් නෙ...:rofl:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Ko Bun Aru thama nane...
    uta SIya Diwi nasagenawathda?
    Fake ekakin awithwath nadagam natawida..:lol:
    kujitha wela danatama..:P