Sirasa Dancing Star 2014

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔබ මෙතෙක් නොදුටු බටහිර-ලතින් අමෙරිකානු රංගනයන්,විවිධ අලුත් නර්තන රටාවන්, සමාජ ශාලා රංගනයන් ලාංකික ප්‍රෙක්ශක ජනතාව අමන්දානන්දයට පත්කරන අපූරු ආකරයෙන් දෙශිය ශ්‍රි ලාංකික අනන්යතාව රැකගනිමින් ඔබ එදිරියේ දිග හරිමින් සිරස ඩාන්සින් ස්ටාර් 2014 ඔබ වෙත තිලිණවේ.

    දේශීය දූ දරුවන්ගේ අසහාය රූපකාය ඔවුන්ගේ අපුර්ව රන්ගන වියාසයන් සමගින් එකතුකරමින්,අපේ දේ අන්තර්ජාතික නර්තන රටාවන් සමග මුසුකොට ලෝකයා ඉදිරියේ ඉහලිම ඔසවා තබන සිරස ඩාන්සින් ස්ටාර් ඔබේ පවුලේ බාල තරුන වැඩිහිටි සෑම තරාතිරමකම ජනප්‍රියම වැඩසටහන වන බවට දැන් දැන් පත්වෙමින් පවතී...

    සිරස ඩාන්සින් ස්ටාර් සදහා ඔබේ වටිනා අදහස්, සුබ පැතුම් මෙයට එක් කරන්න.