Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sirasa Kumari (Pros )2012 ....21+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kalin wasarakadi Sirasa kumari karala ahinsaka gamwala kello siya ganak ganika wurthiyata adala damala passe demapiya dosha ropana nisa akulagath me "wesiyan bihi kireeme " sellama Derana Tv eke Miss veet ekata return ekatah ekak ekka onna kalin paratath wada kaamuka patta widihata karannai yanne..Prision eke lagadi fashion show ekek tibba eke pic gossip9dotcom eke dalatibba..e pic wala innawa Sirasa kumari runner up wechchi aya...meyala prision eke inne wena waradak karala newei arawa karala mattu wela..Meyalawa age 18n 19n tv karayo ara kumari me miss kiyala aran passe wawlo suuppukarala wisikarapu kaju puhulam wage wisikaranawa..anthime ganika chodana labala hirey...Kelloth ona wanacharayek tv eke muna dannam kiwama nodaneema mewata pela benawa

කෙල්ලන්ට දැල එළන සිරස මෙහෙයුම අරඹයි

කලා | MARCH 12, 2012 9:10 AM

Srilankamirror – සිරස කුමරිය තේරීමේ දෙවැනි වටයේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා රත්මලාන බොරුපන පාරේ පිහිටි සිරස මැදිරි සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙවර ඒ සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත් ප්‍රමාණය එතරම් ජය නොවූ බවද පැවසේ.

විශාල ප්‍රචාරණ කි‍්‍රයාවලියකින් පසුව සිරස කුමරිය සඳහා අයැදුම්කර තිබුණේ 194 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

මතුදිනෙක සිරස කුමරියවීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සෙනසුරාදා ‘ස්ටයින්ස්’ ශ්රවණාගාරයට ඇදුණු මෙම යොවුන් තරුණියන් ගොන්නට මුල් දේශනය ලැබුණේද දෙමාපියන්ගේ වෙන් කරමින් බව පැවසේ.

මෙහි මුලසුන ගැනීමට කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී රෝසි සේනානායක, ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළි දුලානි අනුරාධා හා පළමු සිරස කුමරිය බවට පත්වූ ගෝනකුඹුරගේ ශලනි තාරකා ද එක්ව සිටියහ.

ප්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කළේය.

මෙහිදී ඉදිරිපත්වූ කරුණුවලින් අවධාරණයයෙන් කියා සිටියේ මේ තරගයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි.

නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවයි.

එසේම අවසන් 12 දෙනා අතරට තේරීපත්වන තරගකාරියන් මහරාජා ආයතනය සමග ගිවිසුමක් සඳහා ගිවිසුම්ගත වියයුතු බවයි.

අදාළ ගිවිසුමට අනුව කිසියම් කාලයක් සඳහා තරගකාරියන් පෙනීසිටින සියලුම කාරණාවලට ඔවුන් සැපයීම සිදුකරනු ලබන්නේ මහරාජා ආයතනය බවයි.

නොඑසේනම් අවසන් දොළහට අදාළව සිදුකරන සියලුම වෙළෙඳ ගිවිසුම් මහරාජා ආයතනය විසින් සිදුකරනු ලබන බවත්, ඊට අදාළව එම ගිවිසුම්වලින් යම් ප්‍රමාණයක් මහරාජා ආයතනයට ගොවිය යුතු බවයි.

මේ කාරණාවලට එකගවන්නේ නම් තරග කාරියන්ගේ දෙමාපියන් යම් ගිවිසුමකට අත්සන් කළ යුතු බවද සිරස කුමරිය තේරීමේ දෙවැනිවටය ආරම්භ කරමින් කියා සිටියේය.

එසේ නොකරන දෙමාපියන්ගේ දියණියන්ට මෙයට සහභාගිවිය නොහැකි බවද එම වැඩසටහනේ නිෂ්පාදකයන් අවධාරණයෙන් කියා සිටියේය.

අදාළ දේශනවලින් පසුව ගම්වලින් මේ සඳහා පැමිණි ඇතැම් දෙමාපියන් ස්ටයින්ස් ශබ්ධාගාරයෙන් පිටව ගියේ තුෂ්නිම්භූතවී බවද පැවසේ.

ඇතැම් දෙමාපියන් මහරාජා ආයතනයේ හිමිකරු කිලී මහරාජාගේ මව සිහිකරමින් ඉන් පිටවගිය බවද වාර්තා වේ.

TAGS: කිලී මහරාජා, දුලානි අනුරාධා, රෝසි සේනානායක, ශලනි තාරකා, සිරස කුමරිය

T

[QUOTE="adaulla, post: 12286677, member: 365233"] [SIZE="4"][COLOR="Red"]Kalin wasarakadi Sirasa kumari karala ahinsaka gamwala kello siya ganak ganika wurthiyata adala damala passe demapiya dosha ropana nisa akulagath me "wesiyan bihi kireeme " sellama Derana Tv eke Miss veet ekata return ekatah ekak ekka onna kalin paratath wada kaamuka patta widihata karannai yanne..Prision eke lagadi fashion show ekek tibba eke pic gossip9dotcom eke dalatibba..e pic wala innawa Sirasa kumari runner up wechchi aya...meyala prision eke inne wena waradak karala newei arawa karala mattu wela..Meyalawa age 18n 19n tv karayo ara kumari me miss kiyala aran passe wawlo suuppukarala wisikarapu kaju puhulam wage wisikaranawa..anthime ganika chodana labala hirey...Kelloth ona wanacharayek tv eke muna dannam kiwama nodaneema mewata pela benawa [/COLOR][/SIZE] කෙල්ලන්ට දැල එළන සිරස මෙහෙයුම අරඹයි කලා | MARCH 12, 2012 9:10 AM Srilankamirror – සිරස කුමරිය තේරීමේ දෙවැනි වටයේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා රත්මලාන බොරුපන පාරේ පිහිටි සිරස මැදිරි සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙවර ඒ සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත් ප්‍රමාණය එතරම් ජය නොවූ බවද පැවසේ. විශාල ප්‍රචාරණ කි‍්‍රයාවලියකින් පසුව සිරස කුමරිය සඳහා අයැදුම්කර තිබුණේ 194 දෙනෙකු පමණක් බව වාර්තා වේ. මතුදිනෙක සිරස කුමරියවීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සෙනසුරාදා ‘ස්ටයින්ස්’ ශ්රවණාගාරයට ඇදුණු මෙම යොවුන් තරුණියන් ගොන්නට මුල් දේශනය ලැබුණේද දෙමාපියන්ගේ වෙන් කරමින් බව පැවසේ. මෙහි මුලසුන ගැනීමට කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී රෝසි සේනානායක, ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළි දුලානි අනුරාධා හා පළමු සිරස කුමරිය බවට පත්වූ ගෝනකුඹුරගේ ශලනි තාරකා ද එක්ව සිටියහ. ප්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කළේය. මෙහිදී ඉදිරිපත්වූ කරුණුවලින් අවධාරණයයෙන් කියා සිටියේ මේ තරගයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි. නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවයි. එසේම අවසන් 12 දෙනා අතරට තේරීපත්වන තරගකාරියන් මහරාජා ආයතනය සමග ගිවිසුමක් සඳහා ගිවිසුම්ගත වියයුතු බවයි. අදාළ ගිවිසුමට අනුව කිසියම් කාලයක් සඳහා තරගකාරියන් පෙනීසිටින සියලුම කාරණාවලට ඔවුන් සැපයීම සිදුකරනු ලබන්නේ මහරාජා ආයතනය බවයි. නොඑසේනම් අවසන් දොළහට අදාළව සිදුකරන සියලුම වෙළෙඳ ගිවිසුම් මහරාජා ආයතනය විසින් සිදුකරනු ලබන බවත්, ඊට අදාළව එම ගිවිසුම්වලින් යම් ප්‍රමාණයක් මහරාජා ආයතනයට ගොවිය යුතු බවයි. මේ කාරණාවලට එකගවන්නේ නම් තරග කාරියන්ගේ දෙමාපියන් යම් ගිවිසුමකට අත්සන් කළ යුතු බවද සිරස කුමරිය තේරීමේ දෙවැනිවටය ආරම්භ කරමින් කියා සිටියේය. එසේ නොකරන දෙමාපියන්ගේ දියණියන්ට මෙයට සහභාගිවිය නොහැකි බවද එම වැඩසටහනේ නිෂ්පාදකයන් අවධාරණයෙන් කියා සිටියේය. අදාළ දේශනවලින් පසුව ගම්වලින් මේ සඳහා පැමිණි ඇතැම් දෙමාපියන් ස්ටයින්ස් ශබ්ධාගාරයෙන් පිටව ගියේ තුෂ්නිම්භූතවී බවද පැවසේ. ඇතැම් දෙමාපියන් මහරාජා ආයතනයේ හිමිකරු කිලී මහරාජාගේ මව සිහිකරමින් ඉන් පිටවගිය බවද වාර්තා වේ. TAGS: කිලී මහරාජා, දුලානි අනුරාධා, රෝසි සේනානායක, ශලනි තාරකා, සිරස කුමරිය T [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom