Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sirasa Maharaja MBC MTV balu weda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර මහතාට මෙන්ම ඔහුගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩර්ස් හට මහරාජා මාධ්‍යය ජාලයේ සභාපති කිලී රාජා මහේන්ද්‍රන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

ඉන්පසුව ඊයේ සිරස ටී.වී නාලිකාවේ පස්වරු 7 ප්රවෘත්ති විකාශය මගින් මංගල සමරවීර මහතාට හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතාට දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට කිලී රාජා මහේන්ද්‍රන් කටයුතු කොට තිබුණා.

ඊට හේතුව ලෙස වාර්තාවන්නේ ඔවුන් දෙදෙනා සහාය දක්වනු ලබන වෙබ් අඩවියක් විසින් සිරස නාලිකාව විසින් පැවැත්වූ සිරස කුමරිය නමැති රියැලිටි වැඩසහනේ යථා ස්වරූපය හෙළිදරව්කොට තිබීමයි. එම වෙබ් අඩවිය මගින් වාර්තාකොට තිබුණේ සිරස කුමරිය වැඩසටහන මගින් ගම්බද අහිංසක තරුණියක් කොළඹට ගෙනැවිත් ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කර දමමින් කටයුතු කරන බවයි.

"කෙල්ලන්ට දැල එළන සිරස මෙහෙයුම අරඹයි" යනුවෙන් නම් කර තිබූ එම ලිපිය මඟින් හෙළි කර තිබුනේ ප්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කර තිබුනේ සිරස කුමරිය තරඟයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි.

නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවත්ය.

එම සම්පූර්ණ ලිපිය මෙතනින්.

සිරස කුමරියන් පිළිබඳව හෙළි කිරීම නිසා ඊයේ රාත්‍රී 7 ප්‍රවෘති විකාශය මඟින් සිරස ටී.වී ආයතනය මංගල සමරවීර මහතා හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතා පිළිබඳව විකාශය කල වැඩසටහන පහතින්

[YOUTUBE]LKOlLFEW2p8[/YOUTUBE]

[QUOTE="opanayake, post: 12299058, member: 362357"] [LEFT][CENTER][CENTER][SIZE=4][URL="http://2.bp.blogspot.com/-DF1clXyi6qk/T2Au_5ucPvI/AAAAAAAAKNQ/JrYeBo24oME/s1600/Sirasa%2Bkumari.jpg"][IMG]http://2.bp.blogspot.com/-DF1clXyi6qk/T2Au_5ucPvI/AAAAAAAAKNQ/JrYeBo24oME/s320/Sirasa%2Bkumari.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4]පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර මහතාට මෙන්ම ඔහුගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩර්ස් හට මහරාජා මාධ්‍යය ජාලයේ සභාපති කිලී රාජා මහේන්ද්‍රන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා. ඉන්පසුව ඊයේ සිරස ටී.වී නාලිකාවේ පස්වරු 7 ප්රවෘත්ති විකාශය මගින් මංගල සමරවීර මහතාට හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතාට දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට කිලී රාජා මහේන්ද්‍රන් කටයුතු කොට තිබුණා. ඊට හේතුව ලෙස වාර්තාවන්නේ ඔවුන් දෙදෙනා සහාය දක්වනු ලබන වෙබ් අඩවියක් විසින් සිරස නාලිකාව විසින් පැවැත්වූ සිරස කුමරිය නමැති රියැලිටි වැඩසහනේ යථා ස්වරූපය හෙළිදරව්කොට තිබීමයි. එම වෙබ් අඩවිය මගින් වාර්තාකොට තිබුණේ සිරස කුමරිය වැඩසටහන මගින් ගම්බද අහිංසක තරුණියක් කොළඹට ගෙනැවිත් ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කර දමමින් කටයුතු කරන බවයි. [/SIZE] [SIZE=4]"කෙල්ලන්ට දැල එළන සිරස මෙහෙයුම අරඹයි" යනුවෙන් නම් කර තිබූ එම ලිපිය මඟින් හෙළි කර තිබුනේ ප්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කර තිබුනේ සිරස කුමරිය තරඟයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි. නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවත්ය. එම සම්පූර්ණ ලිපිය [URL="http://data.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/03/blog-post_13.html"]මෙතනින්[/URL]. සිරස කුමරියන් පිළිබඳව හෙළි කිරීම නිසා ඊයේ රාත්‍රී 7 ප්‍රවෘති විකාශය මඟින් සිරස ටී.වී ආයතනය මංගල සමරවීර මහතා හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතා පිළිබඳව විකාශය කල වැඩසටහන පහතින්[/SIZE][/CENTER] [/LEFT] [CENTER] [SIZE=4] [/SIZE][YOUTUBE]LKOlLFEW2p8[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom