Sirasa Maharaja MBC MTV balu weda

opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර මහතාට මෙන්ම ඔහුගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩර්ස් හට මහරාජා මාධ්‍යය ජාලයේ සභාපති කිලී රාජා මහේන්ද්‍රන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

    ඉන්පසුව ඊයේ සිරස ටී.වී නාලිකාවේ පස්වරු 7 ප්‍රවෘත්ති විකාශය මගින් මංගල සමරවීර මහතාට හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතාට දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට කිලී රාජා මහේන්ද්‍රන් කටයුතු කොට තිබුණා.

    ඊට හේතුව ලෙස වාර්තාවන්නේ ඔවුන් දෙදෙනා සහාය දක්වනු ලබන වෙබ් අඩවියක් විසින් සිරස නාලිකාව විසින් පැවැත්වූ සිරස කුමරිය නමැති රියැලිටි වැඩසහනේ යථා ස්වරූපය හෙළිදරව්කොට තිබීමයි. එම වෙබ් අඩවිය මගින් වාර්තාකොට තිබුණේ සිරස කුමරිය වැඩසටහන මගින් ගම්බද අහිංසක තරුණියක් කොළඹට ගෙනැවිත් ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කර දමමින් කටයුතු කරන බවයි.

    "කෙල්ලන්ට දැල එළන සිරස මෙහෙයුම අරඹයි" යනුවෙන් නම් කර තිබූ එම ලිපිය මඟින් හෙළි කර තිබුනේ ප‍්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කර තිබුනේ සිරස කුමරිය තරඟයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි.

    නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවත්ය.

    එම සම්පූර්ණ ලිපිය මෙතනින්.

    සිරස කුමරියන් පිළිබඳව හෙළි කිරීම නිසා ඊයේ රාත්‍රී 7 ප්‍රවෘති විකාශය මඟින් සිරස ටී.වී ආයතනය මංගල සමරවීර මහතා හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතා පිළිබඳව විකාශය කල වැඩසටහන පහතින්



     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ko ban me video eka sirasa kumariya gena kiyanne nehene
    anitha mangala samaraveera kiyanne kohomath unp eka kana ekekne
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මේකට මම ත්‍රෙඩ් එකක් දැම්මා.සිරසට සම්බන්ධ එලකිරි එවුන් ගොඩක් මට දැන් පැය ගානක ඉඳලා රින රෙප් දානවා.තර්ජනය කරලා මැසේජ් ගහනවා.
     
    • Like
    Reactions: tharo

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේකට මම ත්‍රෙඩ් එකක් දැම්මා.සිරසට සම්බන්ධ එලකිරි එවුන් ගොඩක් මට දැන් පැය ගානක ඉඳලා රින රෙප් දානවා.තර්ජනය කරලා මැසේජ් ගහනවා.

    :rofl::rofl::rofl::rofl: rabutan we**... hooo :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරසෙ කාටූන් ටික ඇරෙන්න අනිත් ප්‍රෝග්‍රෑම් නම් මෙලෝ වැඩක් නෑ.. බලන්නෙත් නෑ..





    LOGO.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරසෙ බලන්නෙ 24 විතරයි
    ස්වර්ණවාහිනි එකේ දූවරු බලනව නිවුස් බලනව
    හවස 6 ට බොදු නාලිකවේ හවස බෝධි පූජාව යනව
    පානදුරේ අරියධම්ම හිමියන්ගේ ඒව බලනව
    තව බොදු වැඩසටහන් බලනව එකේ යන
    බෝසත් සිරිත වගේ
    එතනින් එහාට ලංකාවේ නාලිකා බලන්නෙ නෑ
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    3.00 idan 6.30 wenakn withrai math balanne dan ekath epa wenwa pilunu cartoon :growl::growl:

    ow mun podiunrawattanda hamadama ekama cartoon ekadanawawagema add danda welawa ganda cartoon madin kapanawa dannam sirasa melorahak naha
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    weldone

    Danwath lankawe minissu nidagena innathuwa nagitala inna eka sathutui..waradi karana mewage tv ballanta redi gala wenne denna oni...munma rata kaka anunge waradi gana news danawa paya ganan