Sirasa Super Star Generation 4

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    තිසර චානක ෆට්ට බන්
    ඒ කොහොම වුනත් කවුද දිනන්නේ කියලා දැනටමත් ඩිසයිඩ් කරලා ඉවර ඇති බන් :eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන් Star ල වැඩිවෙලා තියෙන්නේ..
    පදුරකට පයින් ගැහුවත් කෝටියක්‌ විතර විසිවෙනවා !
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Aniwa ma para Super Star wenne THISARA CHANAKA...he is far more better than other competitor
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    reputation_neg.gif

    SUPER STAR of... 08-17-2011 10:19 PM puka thama

    bola ammage da ?
     

    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    මෙන්න තිසර කොලුවගෙ වැඩ http://www.youtube.com/watch?v=vvlbli3au9s&feature=related
    මෙක බලන්න ෆට්ට song එක මැන් පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නව උදිතට වඩිය තිසරගෙ ජවය සහ ගැයීමෙ හැකියාව උදිතට වඩා ඉහලයි.. Thisara gt lesser votes than uditha bt we'll see.... Gampaha will win but Moratuwa Lesi wenne Naha Hikiz :P Mekath baluwanam http://www.youtube.com/watch?v=SN0cXL0otGE :P :P :P Lol Niyam Singing Method eka Pandith amaradeva ge songs western karala :P dnt forget wht the judges say specially Correne
     

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    අනෙ අම්මප උඹලට වෙන වැඩ නැද්ද, ඔය tv කාරයොය් කොහෙද ඉන්න උන් ටිකකුය් එකතු වෙලා උඹලගෙ තුට්ටු දෙකට කෙලින්න හදන්නෙ, අන්තිමට දිනන එකා වාහනේ නැගල ටටා බාය් කියල යය්, උඹලට හුලන් තමය්.
     

    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    අනෙ අම්මප උඹලට වෙන වැඩ නැද්ද, ඔය tv කාරයොය් කොහෙද ඉන්න උන් ටිකකුය් එකතු වෙලා උඹලගෙ තුට්ටු දෙකට කෙලින්න හදන්නෙ, අන්තිමට දිනන එකා වාහනේ නැගල ටටා බාය් කියල යය්, උඹලට හුලන් තමය්.

    Hamda dema ohoma thamai machan.. ehema baluwoth umbat Cricket balanna ba sindu ahanna ba web browse karanna ba... Cant help bro its called CAPTALISAM... We all are in this system..