Sirasa TV Good or Bad ????

Saru23

Member
Feb 9, 2010
30
1
0
a_18.gif
 

Saru23

Member
Feb 9, 2010
30
1
0
අපේ රටේ බුද්ධිමතුන් සිරස ටීවී ප්‍රවෘත්තිත් බලනවා. ජාතික රූපවාහිනී ප්‍රවෘත්තිත් බලනවා. ඊට පස්සෙ විචාරශීලීව කටයුතු කරනවා.
ඒ වගේම අපේ රටේ පුත්තලම් බූරුවෝ රැළකුත් ඉන්නවා. මුං උදේ ඉඳං රෑ වෙනකන් සිරස ටීවී බලනවා.

සිරස සරණං ගච්ඡාමි කියනවා.
සිරසයි කුණුහරප නෑයා කියලා ගණිකාවන්ගේ කකුල් බල බලා ඉන්නවා.
කාම රාගය නිසා බුද්ධිය වැහෙනවා.
ඊට පස්සෙ සාදුකාර දිදී සිරස ප්‍රවෘත්ති බලනවා.

ඉස්සර සිගරට් ඇඩ් එකක් තිබුණා බෙන්ස් එකකට හේත්තු වෙලා “පොරක්” (කියල හිතාගත්ත එකෙක්) සිගරට් එකක් බොනවා.
මේක බලපු දුප්පත් කොල්ලෝ බෝක්කුවට හේත්තු වෙලා බෙන්ස් එක හිතෙන් මවාගෙන සිගරට් ගැහුවා.

ඒ වගේ තමයි “සත්‍යයේ සටහන – බුද්ධියේ විමසුමට” කියලා දානකොට මෝඩයො බුද්ධිමතුන් වෙන්න සිරස ප්‍රවෘත්ති බලන්න පටන් ගත්තා.

ගම්පහ පැත්තෙ “ලේන්” එකක යන ගමන් ගෙමිදුලේ හිටපු මහත්තයෙකුගෙන් මං ඇහුවා මේ පැත්තෙ අය සිරස ටීවී බලනවද කියලා. එයා කිව්වා “අපෝ, මේ පැත්තෙ තවුරුවත් සිරස බලන්නෑ. අනේ සිරස හරියට බොරු කියනවනේ” කියලා.
මේ ළඟදි සිරසෙ දැම්මා වචන පෙළක්. “වැඩිහිටියන්ට සලකමු” කියලා. ඒ එක්කම “නිව්ස් ෆස්ට්” කියන ලාංඡනේ දාන්නේ, අර බොරු කියපුවාගේ කුණු හෝදන්න වෙන්න ඇති.

:nerd::nerd::nerd:
 
Last edited:

korn

Member
Sep 15, 2006
5,710
26
0
40
All over the world
මටනම් කිසිම පාඩුවක් වත් ලාභයක් වත් වුනේ නෑ සිරස ටීවී එකෙන්... මමත් චැනල් එක බැලුවා ඉස්සර. දැන් නම් බල්ලොත් නොබලන ගානට වැටිල තියෙන්නේ ඕක... ඔය චැනල් එක කොටින්ට හිතවාදීයි කියල ඕන පොඩි එකෙකුට වුනත් තේරෙනව... 2005 ජනාධිපතිවරණයේදි ඔය චැනල් එකට මාර කැහිල්ලක් තිබුණා රනිල් ව ජනාධිපති කරවන්න... ඒකට උන් එක එක වැඩ දැම්මා.. හරි ගියේ නෑ...2005 දී රනිල් දින්නනම් අද ඔය හැමෝම වගේ උඩ දමාගෙන කතා කරන යුද වීරයා කැලේ... එහෙනම් පොන්සෙකා කෙනෙක් ගැන කවුරුත් දන්නේ නෑ...රනිල් වගේ එවුන් කොටි හිතවාදීන්... එතකොට කොහෙවත් නැති තමිල් සෙල්වම් ලාට, පිරබාහරන් ලාට, ඇන්ටම් බාලසිංහලාට, මහතා යනුවෙන් ගෞරව නාම දෙද්දී යුද ජයග්‍රහණයන් නිසියාකාරව වාර්තා නොකොට ඒ වෙනුවට යම් පරාජයන් වාර්තා කිරීමෙන්ද මොවුන් කොටි හිතවාදීන් බව තහවුරු කර තිබේ...

සිරස වෙනුවෙන් පෙනී සිටින පිරිස්, එය එක්සත් ජාතික පක්ෂයට හිතවත් බැවින් රජය අපහසුතාවයට පත්කිරීමට මෙලෙස ක්‍රියා කරන බව පැවසීමට පුලුවන.
නමුත් රනිල්ගේ සහෝදරයාගේ T.N.L ආයතනය හෝ එ.ජා.ප යට හිතවත් ස්වර්ණවාහිනිය මෙලෙස පුවත් වාර්ථා නොකරයි.

සිරස T.V, M.T.V, ශක්ති T.V සහ සිරස ගුවන් විදුලිය අයත් වන රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් හට ශ්‍රී ලාංකික සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි කම හිමිය. ඔහුගේ ක්‍රියාකලාපයන් විමසීමේදී, කොටි සංවිධානය සහ ඔහු අතර ඇති සම්බන්ධය වටහා ගත හැක. රාජ මහේන්ද්‍රන්ගේ බිරිඳගේ සහෝදරයා වන N. සත්යෙන්ද්‍රන් නැමැත්තා බ්‍රිතාන්‍යයේ සිටින කොටි ක්‍රියාකාරියෙක් වන අතර එහි නීති උපදේශකයෙක් ලෙසද ක්‍රියාකරයි. මහාරාජා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ දී උපයන ලාබයෙන් සැලකිය යුතු කොටසක් සත්යෙන්ද්‍රන්ගේ ගිණුමට බැර වූ බවට සැකයක් පවතී. එම මුදල් TRO සංවිධානය හරහා කොටි අතට පත්ව ඇත.

Dana post ekak nondi nathuwa daapan yako kadden... Oya fonts api langa nae ban
 

randy_orton

Banned
Sep 12, 2009
349
6
0
sirasa kiyanne copy karana channel ekak.......sirasa tv eken wena channel copy karanwa

American Idol -Sirasa Superstar-dream star-sri lankan star-singing star
irosha&nirosha-coffe with lahiru&muditha


i can see clearly sri lanka programme 99% copy of oversee channel