Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sirasa TV Good or Bad ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් කිසිම පාඩුවක් වත් ලාභයක් වත් වුනේ නෑ සිරස ටීවී එකෙන්... මමත් චැනල් එක බැලුවා ඉස්සර. දැන් නම් බල්ලොත් නොබලන ගානට වැටිල තියෙන්නේ ඕක... ඔය චැනල් එක කොටින්ට හිතවාදීයි කියල ඕන පොඩි එකෙකුට වුනත් තේරෙනව... 2005 ජනාධිපතිවරණයේදි ඔය චැනල් එකට මාර කැහිල්ලක් තිබුණා රනිල් ව ජනාධිපති කරවන්න... ඒකට උන් එක එක වැඩ දැම්මා.. හරි ගියේ නෑ...2005 දී රනිල් දින්නනම් අද ඔය හැමෝම වගේ උඩ දමාගෙන කතා කරන යුද වීරයා කැලේ... එහෙනම් පොන්සෙකා කෙනෙක් ගැන කවුරුත් දන්නේ නෑ...රනිල් වගේ එවුන් කොටි හිතවාදීන්... එතකොට කොහෙවත් නැති තමිල් සෙල්වම් ලාට, පිරබාහරන් ලාට, ඇන්ටම් බාලසිංහලාට, මහතා යනුවෙන් ගෞරව නාම දෙද්දී යුද ජයග්රහණයන් නිසියාකාරව වාර්තා නොකොට ඒ වෙනුවට යම් පරාජයන් වාර්තා කිරීමෙන්ද මොවුන් කොටි හිතවාදීන් බව තහවුරු කර තිබේ...

සිරස වෙනුවෙන් පෙනී සිටින පිරිස්, එය එක්සත් ජාතික පක්ෂයට හිතවත් බැවින් රජය අපහසුතාවයට පත්කිරීමට මෙලෙස ක්‍රියා කරන බව පැවසීමට පුලුවන.

නමුත් රනිල්ගේ සහෝදරයාගේ T.N.L ආයතනය හෝ එ.ජා.ප යට හිතවත් ස්වර්ණවාහිනිය මෙලෙස පුවත් වාර්ථා නොකරයි.

සිරස T.V, M.T.V, ශක්ති T.V සහ සිරස ගුවන් විදුලිය අයත් වන රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් හට ශ්‍රී ලාංකික සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි කම හිමිය. ඔහුගේ ක්‍රියාකලාපයන් විමසීමේදී, කොටි සංවිධානය සහ ඔහු අතර ඇති සම්බන්ධය වටහා ගත හැක. රාජ මහේන්ද්‍රන්ගේ බිරිඳගේ සහෝදරයා වන N. සත්යෙන්ද්රන් නැමැත්තා බ්‍රිතාන්‍යයේ සිටින කොටි ක්‍රියාකාරියෙක් වන අතර එහි නීති උපදේශකයෙක් ලෙසද ක්‍රියාකරයි. මහාරාජා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ දී උපයන ලාබයෙන් සැලකිය යුතු කොටසක් සත්යෙන්ද්රන්ගේ ගිණුමට බැර වූ බවට සැකයක් පවතී. එම මුදල් TRO සංවිධානය හරහා කොටි අතට පත්ව ඇත.

[QUOTE="cmtwap, post: 6655044, member: 7404"] [SIZE="4"][COLOR="DarkRed"]මටනම් කිසිම පාඩුවක් වත් ලාභයක් වත් වුනේ නෑ සිරස ටීවී එකෙන්... මමත් චැනල් එක බැලුවා ඉස්සර. දැන් නම් බල්ලොත් නොබලන ගානට වැටිල තියෙන්නේ ඕක... ඔය චැනල් එක කොටින්ට හිතවාදීයි කියල ඕන පොඩි එකෙකුට වුනත් තේරෙනව... 2005 ජනාධිපතිවරණයේදි ඔය චැනල් එකට මාර කැහිල්ලක් තිබුණා රනිල් ව ජනාධිපති කරවන්න... ඒකට උන් එක එක වැඩ දැම්මා.. හරි ගියේ නෑ...2005 දී රනිල් දින්නනම් අද ඔය හැමෝම වගේ උඩ දමාගෙන කතා කරන යුද වීරයා කැලේ... එහෙනම් පොන්සෙකා කෙනෙක් ගැන කවුරුත් දන්නේ නෑ...රනිල් වගේ එවුන් කොටි හිතවාදීන්... එතකොට කොහෙවත් නැති තමිල් සෙල්වම් ලාට, පිරබාහරන් ලාට, ඇන්ටම් බාලසිංහලාට, මහතා යනුවෙන් ගෞරව නාම දෙද්දී යුද ජයග්රහණයන් නිසියාකාරව වාර්තා නොකොට ඒ වෙනුවට යම් පරාජයන් වාර්තා කිරීමෙන්ද මොවුන් කොටි හිතවාදීන් බව තහවුරු කර තිබේ...[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]සිරස වෙනුවෙන් පෙනී සිටින පිරිස්, එය එක්සත් ජාතික පක්ෂයට හිතවත් බැවින් රජය අපහසුතාවයට පත්කිරීමට මෙලෙස ක්‍රියා කරන බව පැවසීමට පුලුවන. නමුත් රනිල්ගේ සහෝදරයාගේ T.N.L ආයතනය හෝ එ.ජා.ප යට හිතවත් ස්වර්ණවාහිනිය මෙලෙස පුවත් වාර්ථා නොකරයි. සිරස T.V, M.T.V, ශක්ති T.V සහ සිරස ගුවන් විදුලිය අයත් වන රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් හට ශ්‍රී ලාංකික සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි කම හිමිය. ඔහුගේ ක්‍රියාකලාපයන් විමසීමේදී, කොටි සංවිධානය සහ ඔහු අතර ඇති සම්බන්ධය වටහා ගත හැක. රාජ මහේන්ද්‍රන්ගේ බිරිඳගේ සහෝදරයා වන N. සත්යෙන්ද්රන් නැමැත්තා බ්‍රිතාන්‍යයේ සිටින කොටි ක්‍රියාකාරියෙක් වන අතර එහි නීති උපදේශකයෙක් ලෙසද ක්‍රියාකරයි. මහාරාජා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ දී උපයන ලාබයෙන් සැලකිය යුතු කොටසක් සත්යෙන්ද්රන්ගේ ගිණුමට බැර වූ බවට සැකයක් පවතී. එම මුදල් TRO සංවිධානය හරහා කොටි අතට පත්ව ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom