ඇයි බං මේ චැනල් අර දෙරණ වගේ දවසම නන්ස්ටොප් යූටියුබ් ලයිව් එකක් දෙන්නේ නැත්තේ
එතකොට දවස ඇතුලේ ඕනි වෙලාවක පස්සට දාලා කැමති වැඩසටහනක් බලතැහැකි
අනික උන්ට පාඩුවක් නැහැනෙ වාසියක් මිසක්
අපිටත් යූටියුබ් නොමිලේ පැකේජ් එකක් දාගත්තහම එතකොට මාසෙම නොමිලේ ටීවී බලන්නත් පුළුවන්