Sirasa TV VS Derana TV වලියක්

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    :P
    10846003_882546015112857_7677903727593885623_n.jpg

    :love::love::love::love::love:;)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Owath ranna ponil karayge plan, derana balana pramanaya wedi ne. Mokaka hari julbariyak dala eka wahanna oya hadanne
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ethakota ranilta sirasen mada gahana ekath ranilge plan ekak da :lol:
    සිරසට රනිලව පේන්න බැහැ. රනිලා පාර්ලිමේන්තු කතාවක සිරසෙ නම් ගම් කියලම පලුඇරිය.. කොහොමහරි රනිලා වෙලේසුදාගෙ කේස් එක වහල කුඩු දුමියව බේරගන්නව. ඔන්න බලපල්ල:yes:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    සිරසට රනිලව පේන්න බැහැ. රනිලා පාර්ලිමේන්තු කතාවක සිරසෙ නම් ගම් කියලම පලුඇරිය.. කොහොමහරි රනිලා වෙලේසුදාගෙ කේස් එක වහල කුඩු දුමියව බේරගන්නව. ඔන්න බලපල්ල:yes:

    :yes::yes: එහෙම සටනේ කිවා කියලා නෙ රනියා කෑගැහුවේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ethakota ranilta sirasen mada gahana ekath ranilge plan ekak da :lol:

    :yes::yes: :lol::lol::lol::lol:

    සිරස news කාලයෙන් බාගෙකට වඩා යන්නේ රනිල්ට මඩ ගහන්න. සිරස දේශපාලන වැඩ සටහන්වලට UNP එකෙන් කෙනෙක්ව ගෙන්නන්නේ කලාතුරකින්. අනිත් පැත්තෙන් දෙරණ මහින්ද ට කඩේ යනවා හෝ ගාල.
    එත් මොනවා හරි උනාම එකට බනින්නෙත් අගමැතිට :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සිරසට රනිලව පේන්න බැහැ. රනිලා පාර්ලිමේන්තු කතාවක සිරසෙ නම් ගම් කියලම පලුඇරිය.. කොහොමහරි රනිලා වෙලේසුදාගෙ කේස් එක වහල කුඩු දුමියව බේරගන්නව. ඔන්න බලපල්ල:yes:

    ඔය තරහා හෙන පරණ සිද්දියක් බං... කුඩු දුමියව ලඟදි ඇතුලට ගන්න සිං එකකුත් තිනවා.. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා :nerd:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes::yes: :lol::lol::lol::lol:

    සිරස news කාලයෙන් බාගෙකට වඩා යන්නේ රනිල්ට මඩ ගහන්න. සිරස දේශපාලන වැඩ සටහන්වලට UNP එකෙන් කෙනෙක්ව ගෙන්නන්නේ කලාතුරකින්. අනිත් පැත්තෙන් දෙරණ මහින්ද ට කඩේ යනවා හෝ ගාල.
    එත් මොනවා හරි උනාම එකට බනින්නෙත් අගමැතිට :rofl:

    :yes::yes::yes::yes: