darshanarc said:ආ සිරසට 10 ද? එලනෙ.එහෙනම් දැන් උඹල ගහ ගනිල්ලා....![]()
(දැන් ඉතින් මේ replyඑක quote කර කර මටත් බැනපන්)![]()
darshanarc said:

mimi1983 said:Nehe macho........Umba anthimata dhaapu eka that reply eka Quote karala matath benapan......It was the right finish to ur post.........![]()

kazzen said:Congrats SIRASA !
dhen machan sirasa ta banina kattiya strike karapank . ubala sirasa balannethuva hitapang. ITN eken news balapang.
oyalata ova karanna behe sirasa bala bala nikang boruvata baninava.
darshanarc said:ආ සිරසට 10 ද? එලනෙ.එහෙනම් දැන් උඹල ගහ ගනිල්ලා....![]()
මෙ කවුරු කවුරුත් සිරසට බැන්නට ඇත්ත කතාව නම් ඔය බනින ඔක්කොම සිරස බලනවා. නැත්නම් ඒකෙ හොඳ නරක දන්නෙ කොහොමද? අවුරුදු 10 ක් තිස්සෙ තියෙන සිරස 1 දවසක්වත් නොබැලුව කෙනෙක් මේ Elakiri.com එකේ ඉන්න විදිහක් නැහැ
උඹලට සිරස හොඳ නැත්නම් නොබල හිටපන්. සිරස රට කනබව ඇත්ත. ඒත් මෙහෙම බොරුවට අපි බැනල වැඩක් තියෙනවද? මේ ඔය සිරස ප්රශ්නෙ බොරු කාලෙ කාදැමීමක් විතරයි. සිරසෙ ඉන්න උන් කරන්නෙ උන්ගෙ රස්සාව. නිකන් නෙවෙයි සල්ලි වලට.උන්ට හොඳට ගෙවන නිසානෙ උන් ඒකෙ වැඩ කරන්නෙ. සිරස නොබලා ඉන්න කරන්න පුලුවන් හොඳම වැඩේ තමයි ඒක වහල දාන එක. ඒත් කව්ද ඒක කරන්නෙ? අඩු ගානෙ ඒකට විරුද්ධව පිකටින් එකක්වත් හරියට කරනවද? උඹලට ඔච්චරම සිරස අගුණ නම් අපි ඔක්කොම එකතු වෙලා යමු පෙලපාලියක් සිරසට විරුද්ධව. ගහමු පෝස්ටර්, තියමු රැස්වීම්, ජනතාව දැනුවත් කරමු සිරස බලන්න එපා කියල. කව්ද ඔය වගෙ එකකට එන්නෙ අවංකවම?..ඔය "දේශහිතයිෂී ජනතාව" කවුරුත් නැ. ABC Network එකනම් එක බොරුවයි කිව්වෙ තහනම් කලා. එත් සිරස??? හිතනවද මොන ආණ්ඩුවක් ආවත් ඔක තහනම් කරයි කියල?
සිරස හොඳ නැත්නම් රට කනවනම් එක බලන්නෙ නැතුව හිටපන්. එක තමයි හොදම වැඩේ.
මීට පස්සෙ අපි ඔය මාතෘකාව ගැන කතා නොකර ඉමු. කිසි වැඩක් නැනෙ.
(දැන් ඉතින් මේ replyඑක quote කර කර මටත් බැනපන්)![]()
ehenam nobala hitu...oka nikamma banga weidumira j said:Koti Sirasa banga wewa
![]()
![]()
ammata siri....moota mala panala...gpindika said:Ape Rata kanna Patan Arann Awurudu 10k Jaya Wewa. Thawa Dapan Unta Thred nuth. Ubata monawada Sirasen Dunne. Eka Parak Hena Gahaath Unta Mukuth Wune Na ne? Ane Oke Director Bord 1ma Hena Gahala Marilama Palayan!
Hondak Num Wenna Epa Oku Bankoloth Wela Palayan
Umbata monawada Sirasen kale?

darshanarc said:උඹලට ඔච්චරම සිරස අගුණ නම් අපි ඔක්කොම එකතු වෙලා යමු පෙලපාලියක් සිරසට විරුද්ධව. ගහමු පෝස්ටර්, තියමු රැස්වීම්, ජනතාව දැනුවත් කරමු සිරස බලන්න එපා කියල. කව්ද ඔය වගෙ එකකට එන්නෙ අවංකවම?